වාහන ගෙන්වීම පිළිබඳව තවම තිබෙන්නේ කටකතාවක් විය යුතුයි. ඩොලර් සංචිත ඉහළ යෑම පාදක කර ගෙන එවන් කතා කීවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වන තුරු වාහන ගෙන්වීම පමා වනු ඇති. මාස 6ක්!