වාහන ටික ගෙන්වන්නම වෙනවා-කෙහෙලිය රඹුක්වැල්ල

earthling

Well-known member
  • Jun 15, 2006
    1,990
    584
    113

    වාහන ගෙන්වීම අවලංගු කලහොත් ලංකා බැංකුව Black List වෙනවා-කෙහෙලිය රඹුක්වැල්ල​


    ඉකුත් සඳුදා දිනයේ පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ රජය විසින් ආනයනය කිරීමට ගෙන තිබූ වාහන 399ය ඒකපාර්ශිකව අවලංගු කල නොහැකි බවත් එසේ අවලංගු කලහොත් ලංකා බැංකුව (Black List) අසාදු ලේඛණ ගතවිය හැකි බවයි.

    වාහන ආනයනයට මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති අතර එම නිසා අවලංගු කිරීමක් නොව අත්හිටුවීමක් සිදු කර ඇති බවයි.

    :lol:

    http://nethgossip.lk/article/37648
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,098
    4,853
    113
    ඔය මොනවට ගෙන්නන වාහන ගැනද බං කියන්නෙ? 399?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    8,268
    1,821
    113
    34
    Moratuwa
    Hari dan karannama deyak naththan oya wahana tika wendesi karanam harine. Okunta nikan denawata wada aduma gane giya gana hari cover wenawane.

    Minissunta dan thiyenne loku pressure ekak denna oya tika wikunala rajayata salli ganna kiyala.
     
    • Like
    Reactions: D_Mad

    earthling

    Well-known member
  • Jun 15, 2006
    1,990
    584
    113
    ඔය මොනවට ගෙන්නන වාහන ගැනද බං කියන්නෙ? 399?
    අර ඇමතිලාට කොරෝනා අස්සේ ගෙන්නන්න හදපු, පස්සේ මහින්ද බයවෙලා වහාම නැවැත්තුවා කියපු වාහන ටික :lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    2,007
    1,737
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් ඕව දාන්න කලින්නෙ cancel කරන්න ඕනි. මුන් ගෙන්වනවනම් සාමාන්‍ය මිනිස්සුන්ටත් ගෙන්වන්න ඉඩ දියල්ල.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,098
    4,853
    113
    අර ඇමතිලාට කොරෝනා අස්සේ ගෙන්නන්න හදපු, පස්සේ මහින්ද බයවෙලා වහාම නැවැත්තුවා කියපු වාහන ටික :lol:

    ඇමතිලාට මොකටද බං ඔච්චර වාහන? 225 නෙ ඔක්කොම ඉන්නෙ? :eek: