වාහන ටික ගෙන්වන්නම වෙනවා-කෙහෙලිය රඹුක්වැල්ල

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    1,181
    3,911
    113
    63
    Albuquerque, New Mexico
    පහු වෙනකොට කොහු වෙලා චොර වෙලා යන්න කලින් වාහන ටික අදින්න හදන්නේ, කොහොමත් ටර්ම් එක ඉවර වෙනකොට මිනිස්සුන්ට ඕවා අමතකයි, ඉතින් කොහෙන් හරි බාප්පොච්චියෙක් ගෙනත් ආයෙත් රට ගලවාගන්න මෙහෙයුම දියත් කරාවි! හැමදාම වුනේ එහෙමනේ.

    මට නිකමට හිතෙනවා සිරා කියන්නෙත් මරා ගේ චොර සීන්ස් ඩයිවර්ට් කරන්න හදාපු උගුලක් කියල, දැන් බලන්න 94 ඉඳල මේ දක්වාම එකම ටීම් එකක් ලංකාවේ ජනාධිපති ධුරය කරගෙන යන්නේ. ඉතින් ඒක ඇත්ත නම් මේවා ප්ලෑන් කරන එකා ජීනියස් කෙනෙක්, එහෙම කවුද ඉන්නේ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    17,619
    22,815
    113
    තාම ලන්කාවේ
    මෙහෙමයි සීන් එක.. අපේ තාත්තා ගන්න පඩියෙන් ලෝන් ගෙවාගෙන හෙන අමාරුවෙන් ගෙදර නඩත්තු කරනවා. මම අපේ තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එක අරන් ගිහින් හොදට හෝටල් වලින් කාලා බීලා, PS4 එකක් එහෙම අරන් පට්ට බිලක් දානවා.. තාත්තා ඉතින් බ්ලෑක් ලිස්ට් නොවෙන්න ගෙවන්නම එපෑයි.. ඉතින් තාත්තා මට Xත්තිගේ පුතා උබේ අම්මට xx කියලා බෑන බෑන බිල ගෙවනවා
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    521
    435
    63
    Matara
    මේ හු%න්නලා නම් අමුම අමු තිරිසන්නු ටිකක් කියලා දැන් හොදටම තේරෙනවා නේද? මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මේ හු#තලා වාහන ගෙන්න හදන හැටි.... :angry::angry:

    :(ඇත්තටම කොරෝනා උබත් ෆේල්.. අඩු ගානේ උබට පාර්ලිමේන්තුවේ ඉන්න එකේක් ගන්න බැරි උනා, එත් අසරණ මිනිස්ශු දවසකට 30ක් 40ක් ගන්නවා....
     
    • Like
    Reactions: Gunther

    stasia

    Well-known member
  • May 28, 2018
    4,456
    7,491
    113
    כדור הארץ
    ඕවගෙ යන උන් හැප්පිල ගිනි අරන් මැරිලාම පළ. Vaccine නැතුව, පහසුකම් නැතුව කිරි සප්පයො, බඩ දරු අම්මලා, මිනිස්සු මැරී මැරී යනවා. මුන්ට ආතල් . මගේ කතාව හොඳ නෑ තමයි. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් මට තේරෙන්නේ නෑ. 🙏
     
    • Like
    Reactions: Idias

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    774
    1,971
    93
    මේ හු%න්නලා නම් අමුම අමු තිරිසන්නු ටිකක් කියලා දැන් හොදටම තේරෙනවා නේද? මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මේ හු#තලා වාහන ගෙන්න හදන හැටි.... :angry::angry:

    :(ඇත්තටම කොරෝනා උබත් ෆේල්.. අඩු ගානේ උබට පාර්ලිමේන්තුවේ ඉන්න එකේක් ගන්න බැරි උනා, එත් අසරණ මිනිස්ශු දවසකට 30ක් 40ක් ගන්නවා....

    අසරණ දුප්පත් කියන මිනිස්සුම තමයි ඔය ඔලු ගෙඩි ටික තෝරලා පත්කරලා යැව්වේ
    ඒකට පාර්ලිමේන්තුවේ ඉන්න උන් නෙමේ උන්ව පත්කරපු උන්ම තමයි වන්දි ගෙවන්න ඕන