හිතපන්කො උඹේ කාර් එකට ෆුල් ඉන්ශුවරන්ස් දාල තියෙන්නෙ කියලා. ඔන්න Accident එකක් වෙනවා
හිතමුකෝ උඹ ගිහින් කාගේ හරි එකෙක්ගෙ පස්සෙන් ඇන්නා කියලා. එතකොට නීතිය හැටියට වැරැද්ද උඹේ? හරි නේ. ඒවගේ දෙයක් උනාම අපි අපේ ඉන්ශුවරන්ස් එකෙන් අපේ එකයි අනිත් එකාගේ එකයි හදන්න සල්ලි දෙන්න පුලුවන්ද? (අපේ එක හදාගන්න පුලුවන් කියලානම් දන්නවා. අනිත් එකාගේ එකට ගෙවන්න ඕනද? පුලුවන්ද? ගෙවන ගාන කොහොමද තීරනය වෙන්නෙ?
දැන් හිතමුකෝ අපේ වැරැද්දක් නෙවී කියලා? ඒ කියන්නෙ අපේ පස්සට තමා ඇවිත් ඇන්නේ. එහෙම උනාම අපේ ඉන්ශුවරන්ස් එක නැතුව ඇනපු එකාගෙන් සල්ලි ගන්න පුලුවන්ද වාහනේ හදන්න? කොහොමද ඒක කරන්නෙ? නඩු දාන්න ඕනද? එහෙම උනොත් නඩු සල්ලි අපෙන්ද යන්නෙ?
දැන් හිතමුකෝ වැරැද්ද කාගෙද කියලා හරියට තාම කියන්න බෑ කියලා? එතකොට මොකද කරන්න පුලුවන් අපේ ඩැමේජ් එකට? අනිත් එකාගෙන් කීයක් හරි ගන්න පුලුවන්ද බන්?
මට ඇත්තටම දැන ගන්න ඕන ඇක්සිඩන්ට් එකකදී අනිත් පාර්ශවෙන් සල්ලි ගන්න පුලුවන් මොන වගේ වෙලාවටද? මොකක්ද ප්‍රොසෙස් එක කියලා?