කෝටි 1.5 වියදම් කරලා වෙන රටකට ගිහින් උඹට ආස වාහනයක් පැදපන් පුතේ..
Japan alto ekai, indian alto ekai ekama price ekata nam giye na bn
Ehema nam amu ma pissek wenna onee indian eka ganna
Mathaka widihata 16 ta aapu indian alto eka
Japan eka 22-25k wage mathaka
Aaaah mey dawaswala show money danna athey sathey nathuwa inna mitto daana ad ban tiyenne. Kalabala wenna epa. honda ekak wage dakkoth balapan.කලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද?
ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි?
උබලගෙ අදහස මොකද්ද?
Normally aurudu lan weddi wahana wikinenawa eka nisa adu wei kiyala hithanna bemarch weddi bahinna one nattam seen eka awul wenawa. minissunge athe salli na kanna bonna wath, e nisa aniwa bahinna one prices.
pissuda ban ubataකලින් 120ට වගේ තිබ්බ CHR දැන් 150 කියනව ikman එකේ. මේ ගානට ගන්න එක තේරුමක් තියෙද?
ඉස්සරහට වාහන ගනන් අඩු උනොත් ලොකු පඩුවක් වෙවිද විකුණද්දි?
උබලගෙ අදහස මොකද්ද?
ow Meka thamai hondama wade. Engine ekai Gear box ekai Japan walin gennagen thiyala pawichi karana thiyenne.. aluthen gaththa wage thamai.. SUbject eka danna un thamai me wade karanne.. Kammali buwala num owata yanne naa.. Bulb maaru karannath Garage gaane yana un inne.. lolමම ලංකාවේ නම් ඉන්නෙ, මට ලක්ශ 150ක බජට් එකක් තියෙනව නම් මම කරන්නෙ, 121, Vios වගේ එකක් කොහොම හරි ටෝක් කරල අඩුවට අරන් එන්ජින් එක, තව අනිත් ඔක්කොම අඩුපාඩු හොඳට හදල ඒක බය නැතුව පාවිච්චි කරනව, සේෆ්ටි, සැප අවුලක් නෑනෙ ඕවගෙ.. 150ක් දෙන්නෙ මොකටද ඒ කිට්ටුවට වත් වටින් නැති කාලෙත් එක්ක depreciate වෙන යකඩ ගොඩකට, ඉතුරු සල්ලි වලින් ඉඩමක් දෙකක් ගන්න...
Subject එක දැනගන්න ඕනම නෑ බං, මාත් නට් බෝල්ට් බුරුල් කරන එක ගැන ඇරෙන්න ලොකු සීන් දන්නෙ නෑ, හැබැයි පුටේ වාහන අරන් හදවල තියෙනව මට ඕන විදියට, ඒක ගැන උනන්දුවක් එන්න ඕන මුලින්, උනන්දුව එන්න ආසාවක් තියෙන්න ඕන, ගරාජ් වල වෙලාව අවේලාව නොබල කට්ට කන්න අවුලක් නැති වෙන්න ඕන, ගරාජ් එකේ ඉද්දි උබේ වාහනේ කෑල්ලෙන් කෑල්ල අලුත් වෙලා හැදෙනව දකිද්දි නිරාමිස ප්‍රීතියක් හිතට දැනෙන්න ඕන, එහෙම නැති එකෙක්ට තියෙන එකම ඔප්ශන් එක තමා සේල් එකකට ගිහින් උන් කියන බයිල අහං ඉඳල උන්ම දෙන මරාලයක් නොවටිනා ගානකට ගෙනත් දුක් විඳින එක.. ලොල්ow Meka thamai hondama wade. Engine ekai Gear box ekai Japan walin gennagen thiyala pawichi karana thiyenne.. aluthen gaththa wage thamai.. SUbject eka danna un thamai me wade karanne.. Kammali buwala num owata yanne naa.. Bulb maaru karannath Garage gaane yana un inne.. lol
Internet eke wahana hoyanne nathuwa idin CHR eka 150k watinawanan Piumi Hansamalige pettiya kadila na
කොහෙද රට? උබ කියන්නෙ බ්‍රෑන්ඩ්නිව් ඒවනෙ, මූ කියන්නෙ මේ අවුරුදු ගානක් ලංකාවේ පැදපු වාහනයක් ගැන, මෙහේ නම් රුපියල් වලින් බැලුවොත් ලක්ශ 50-60 රේන්ජ් එකේ ඔය CHR තියෙනව, හැබැයි ඒක පදින්නෙ එහෙමත් එකෙක්, එච්චරටම කම්පැක්ට් එලොවටත් නැති මෙලොවටත් නැති මොඩ්ල් එකක්, ලංකාවේ මෝඩ hype එකක් තියෙන්නෙ ඕකට...ඊට වඩා ප්‍රැක්ටිකල් වාහන ලංකාවේ තියෙනව...ගණන් නම් අඩු වෙන එකක් නැ මට හිතන්නේ. මෙහේ ගොඩක් ජපන් කාර් පටන් ගන්නේ $27,000 - $30,00 රේන්ජ් එකේ. ටැක්ස් අනම් මනම් නැතුව මිල. දැන් ඩොලර් රේට් එක බැලුවොත්
30,000 * 320 = ලක්ෂ 96ක් යනවා කවදා හරි වාහන ගෙන්නන දුනොත්. ඕකට තව ටැක්ස් අනම් එකතු උනාම බර ගානක් යයි. තියෙන ඒවත් ලොකුවට අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. මොකක් හරි උමනාවක් තියෙනවනම් ගන්න. නැතුව ආසාවට මාරු කරනවානම් හරි, දෙවැනි වාහනේ වගේ ගනවානම් තේරුමක් නැ වගේ
Oka Hatchback kiyala categorize wenne..කොහෙද රට? උබ කියන්නෙ බ්‍රෑන්ඩ්නිව් ඒවනෙ, මූ කියන්නෙ මේ අවුරුදු ගානක් ලංකාවේ පැදපු වාහනයක් ගැන, මෙහේ නම් රුපියල් වලින් බැලුවොත් ලක්ශ 50-60 රේන්ජ් එකේ ඔය CHR තියෙනව, හැබැයි ඒක පදින්නෙ එහෙමත් එකෙක්, එච්චරටම කම්පැක්ට් එලොවටත් නැති මෙලොවටත් නැති මොඩ්ල් එකක්, ලංකාවේ මෝඩ hype එකක් තියෙන්නෙ ඕකට...ඊට වඩා ප්‍රැක්ටිකල් වාහන ලංකාවේ තියෙනව...
Na owa thama suv, ape un ara kwid ekath aran padde suv kiya kiyaOka Hatchback kiyala categorize wenne..
මම කියන්නේ CHR එකම ගැන නෙවේ. නෝමල් කාර් එකක් ගන්නවානම්, කාර් හදන manifacture ගේ ගාන. ඕකට මෙහෙට ගෙන්නන යන ගාන, රජයේ බදු එකතු උනාම බර ගානක් යනවා. මොකද කාර් එකේ cost එක අනිවා ගෙවන්න වෙනවනේ. ඉතින් මාර්කට් එකේ ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න බැ අලුතෙන් වාහන ගෙන්නන දුනත්. එකයි කිව්වේ අවශ්‍යතාවක් තියෙනවනම් බල බල ඉන්නේ නැතුව ගන්න කියලා. CHR එකක් ම වෙන්න ඕනෙත් නැ. මම කොහොමත් CHR තියා ටොයෝටා වාහනවලට වත් කැමති නැ.කොහෙද රට? උබ කියන්නෙ බ්‍රෑන්ඩ්නිව් ඒවනෙ, මූ කියන්නෙ මේ අවුරුදු ගානක් ලංකාවේ පැදපු වාහනයක් ගැන, මෙහේ නම් රුපියල් වලින් බැලුවොත් ලක්ශ 50-60 රේන්ජ් එකේ ඔය CHR තියෙනව, හැබැයි ඒක පදින්නෙ එහෙමත් එකෙක්, එච්චරටම කම්පැක්ට් එලොවටත් නැති මෙලොවටත් නැති මොඩ්ල් එකක්, ලංකාවේ මෝඩ hype එකක් තියෙන්නෙ ඕකට...ඊට වඩා ප්‍රැක්ටිකල් වාහන ලංකාවේ තියෙනව...
FD රේට්ස් නම් දැන් 10 12 වගේ නේදFixed deposit rates kohomada me dawas wala ?
Car finance rates kohomada ?