ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.
මේක වාහන හින්ද කාපු කටු 3 ත්රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට.
ඔන්න පිංවතුනි මගේ සුපුරුදු සනියේ යටගිය දවසක ඇති උන රේඩියේටර් කට්ටක් මේක. කට්ටක් කිව්වට කටුක අද්දැකීම් නම් නෑ. වාහනේ මාව කටුක අද්දැකීම් වලින් ඈත් කරලා තමයි මේ කට්ට මට දුන්නේ.
කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ.
mage everyයෙ බට තුනම දැම්ම කියහන්කො .ගෑස්කට්, රේඩියේටරය ඔක්කොම දැම්ම බන් ගත්තු අලුතම.කලින් අයිති පෙරෙතයො වතුර දාල දුවල තියෙන්නෙ.මට වාහනේම එපා උනා.එදා ඉදල අද වෙනකන් විවිද ලෙඩ.මම ගත්තෙත් පොඩ්ඩව ලැබෙන්න හිටිය හින්දමයි.අන්තිමටම තිබුන පරන 40B එකේ පිහිට පතන්න උනා.