වැගන් R එකක්ද හස්ලර් එකක් ද

වැගන් R එකක්ද හස්ලර් එකක් ද


  • Total voters
    90

pazzy12

Well-known member
  • Feb 16, 2011
    2,565
    1,867
    113
    Gedara
    Wagon r ekak ganin macho math use karanawa 1st owner. Dan 4 years. Parts ganan thamay eth full insurance danawa nam eka prashnayak nane. Normal maintenance tama anith wahana wala wagema. Hodata maintain karapu ekak ganin macho low milage. Accident welada balapan tawa. Service records balanna. Fuel nam supiriyata karanawa. Uba test run ekak yanawa nam fuel meter reset karala yanna
    . Aduma 20kmpl indan 30kmpl wenakan wath fuel karnawa meke
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,164
    438
    83
    39
    thumpane Posts: 3,94157,97567
    try honda n box
    307960227_6159781860715180_7831783322436454901_n.jpg
     
    • Like
    Reactions: chirantha19890821

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    190
    256
    63
    math 6 moth walata kalin vagon r/ japan alto search kala sehena. vagon r eke ajuster kiyala mokkada aulak enawalu , eka hema auruddema replace karanna wena seen ekak thiyenawa kiwwa ekale 60/70LKR wage nisa waon r walata ynna epa kiyala goda denek kiwwa. alto japan wala nam ehema danna kiyala loku case ekak ne kiwwa. kokatath ganna kalin garaj ekak ayyala 2/3 denekgen ahala balanna. e gollo model eka kiwwama isarahata enna puluwan leda list eka and cost eka kiyanawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,902
    11,786
    113
    Gotland
    එ කාලෙ එව්ව දැන් වැඩක් නැනෙ බන් කාලෙ වෙනස් ගනන් අලුත්
    50 කට 2018 මොඩල් එකක් සෙට් වෙගන එනව පොඩ්ඩක් බැලුවෙ එක
    නැත්නම් 45 කට හස්ලර් 2015 එකක් සෙට් උනා 1 ඔනර් එකක්
    උබ කියන්නෙ කොකට යන්නද වැගන් ආර් ද

    mileage service recoard balala car check dala ganin taxi duwala patta gahapu evath thinawa wikunanna
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,775
    1
    13,532
    113
    Black Pearl
    Man 19 5008 gatte, දැන් 95 හොයන්න ඕන, service එකක් oil liter 4 විතරක් 30k. Parts, filters ඔක්කෝම 3x වෙලා. Insurance එකට 170

    Tyre එකක් 110+
    Battery එක 85
    වෙලාවට අප්‍රේල් වල e දෙක ම replace කරා




    ඔය දෙකෙන් මන් නං hustler එක ගන්නේ ..

    ubala 95 nathi nisa 92 gahala dan chora wela athi neda? nattam ganna tibba ekak
    btw oya ganan dakiddi ammo 406 eka thawa awuruud 5k witara tiyaganna hithenawa

    දෙකෙන් එකක් වත් නොගෙන ස්පෙසිය එකක් ගත්ත කියහන්කො 2018
    :cry:
    පට්ට ලොකුයි මට නම් වාහනේ

    kiyak unada
    2018 eka aluth wagon r platform and eke ineterior tiyana nisa better than a hustler
    anika uba wage wayasaka aya hariyanne spacia tamai, naginna bahinna lesiy
     
    • Like
    Reactions: ChamaraGL

    batwise

    Well-known member
  • Aug 28, 2020
    6,903
    11,878
    113
    107
    Gotham
    batman.com
    ubala 95 nathi nisa 92 gahala dan chora wela athi neda? nattam ganna tibba ekak
    නැ tama 92 ගැහුවේ na. 95 තියනවා ioc wala. Ceypetco th එනවා. QR බලන් na 95 වලට ඒවගෙ

    92 ගහපු ඒවාට වඩා 93 කියන එක ගහපු ඒවා අවුල්. වාහන 10+ තියනවා engine knock වෙලා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,650
    2,156
    113
    දෙකෙන් එකක් වත් නොගෙන ස්පෙසිය එකක් ගත්ත කියහන්කො 2018
    :cry:
    පට්ට ලොකුයි මට නම් වාහනේ
    pissuda yakoo spacia eke athula Wagon R ekata wada podi... usa witharai wadi..
    wagon r ekata wada petrol karanawath adui.. wayasaka ewunta sliding door thiyana eka witharai wenasa..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,626
    8,182
    113
    In the eyes of my girl
    ubala 95 nathi nisa 92 gahala dan chora wela athi neda? nattam ganna tibba ekak
    btw oya ganan dakiddi ammo 406 eka thawa awuruud 5k witara tiyaganna hithenawa



    kiyak unada
    2018 eka aluth wagon r platform and eke ineterior tiyana nisa better than a hustler
    anika uba wage wayasaka aya hariyanne spacia tamai, naginna bahinna lesiy
    ඔව් නාකි නිසා මෙක හොදයි වගෙ අනික සැප පහසුයි පුටුවෙ ඉන්නව වගෙ
    50 කට සෙට් උනෙ
    pissuda yakoo spacia eke athula Wagon R ekata wada podi... usa witharai wadi..
    wagon r ekata wada petrol karanawath adui.. wayasaka ewunta sliding door thiyana eka witharai wenasa..
    වැගන් එකට වඩා ඉඩ තියෙනව බන් බලපන්කො නැගල
    ස්පෙසිය කස්ටම් Z
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,650
    2,156
    113
    වැගන් එකට වඩා ඉඩ තියෙනව බන් බලපන්කො නැගල
    ස්පෙසිය කස්ටම් Z
    pissuda ban mage yaluwek fabric business walata okak ganna gihin sale ekedi api deka eka langa thiyala baluwa..
    oka wagon r ekata wada athule godak podi. adiyak withara digath adui...
    wahale usa witharai tikak wadi. wahale usen wadak na ne..

    onna official site ekenma details...

    Wagon R Interior
    length 2,450mm
    width 1,355mm
    height 1,265mm

    Spacia/Spacia Custom Interior
    length 2,155mm
    width 1,345mm
    height 1,410mm

    oka wayasaka unta naginna bahinna lesi wenna wahale ussala, sliding door dala hadapu wahanayak..
     
    Last edited:
    • Like
    Reactions: pasindu201

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    172
    259
    63
    ඔව් නාකි නිසා මෙක හොදයි වගෙ අනික සැප පහසුයි පුටුවෙ ඉන්නව වගෙ
    50 කට සෙට් උනෙ

    50 කට ගත්තේ මුලින් (AD එකේ) කීයයි කියපු එකක්ද?
    2018 IKMAN එකේ 60+
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,626
    8,182
    113
    In the eyes of my girl
    50 කට ගත්තේ මුලින් (AD එකේ) කීයයි කියපු එකක්ද?
    2018 IKMAN එකේ 60+
    2018 නෙමෙ 2017 එකක් බන්

    pissuda ban mage yaluwek fabric business walata okak ganna gihin sale ekedi api deka eka langa thiyala baluwa..
    oka wagon r ekata wada athule godak podi. adiyak withara digath adui...
    wahale usa witharai tikak wadi. wahale usen wadak na ne..

    onna official site ekenma details...

    Wagon R Interior
    length 2,450mm
    width 1,355mm
    height 1,265mm

    Spacia/Spacia Custom Interior
    length 2,155mm
    width 1,345mm
    height 1,410mm

    oka wayasaka unta naginna bahinna lesi wenna wahale ussala, sliding door dala hadapu wahanayak..
    ඔව් නෙද එත් නැග්ගම නම් සැහෙන්න ඉඩ තියෙනව වැගන් එකට වඩා
    බිම ඉදල උසත් තියෙන නිසා සැපපහසුව තියෙ බන් වැගන් ආර් එකට වඩා
    ------ Post added on Sep 26, 2022 at 8:59 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    2,650
    2,156
    113
    2018 නෙමෙ 2017 එකක් බන්


    ඔව් නෙද එත් නැග්ගම නම් සැහෙන්න ඉඩ තියෙනව වැගන් එකට වඩා
    බිම ඉදල උසත් තියෙන නිසා සැපපහසුව තියෙ බන් වැගන් ආර් එකට වඩා
    ------ Post added on Sep 26, 2022 at 8:59 PM
    pissuda ban umba wagan R ekak oka langa thiyala balapan wagon r eka okata wada kochchra lokuda kiyala..
    api redi roll dala baluwama oka godak kotai..
    bima indan dekama ekama usa.. oke wahale usa wadi wayasaka minissunta naginakota namenna amaru nisa..