වැඩවර්ජන JVP NPP ගුරු හොරු දිනයි: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල් යයි

monson

Well-known member
  • May 7, 2007
    21,254
    19,610
    113
    :lol:
    05 November 2024 | නිලන්ත මදුරාවල

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මගින් සකස් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    මෙම පියවර ගෙන ඇත්තේ එම ප්‍රතිසංස්කරණ යෝජනා යළි සලකා බැලීම සඳහා ය.

    මෙම ප්‍රතිසංස්කරණ යටතේ පෙළපොත් වෙනුවට මොඩියුල (ඒකක) ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතව තිබූ අතර පාසල් දෙසියයක පමණ එක, හය සහ දහය ශ්‍රේණිවල සිසුන් යොදා ගනිමින් ඊට අදාළ නියමු ව්‍යාපෘතියක් ද ජාතික අධ්‍යාපන ආයතනයෙන් ක්‍රියාත්මක කරන ලදී. එම නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද එම ආයතනය වාර්තාවක් සකස් කර තිබේ. එම වාර්තාව අනුව සියලු පාසල්වල එම ශ්‍රේණි සිසුන් සඳහා ලබන වසරේ සිට මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබිණි.

    මෙම ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාල සීමාව දොළහ ශ්‍රේණියෙන් අවසන් කිරීමටත් සාමාන්‍ය පෙළ විභාගය දහය ශ්‍රේණියේ දී පැවැත්වීමටත් යෝජිතව තිබිණි.

    ඉදිරි වසර දහය ඇතුළත මෙරට අධ්‍යාපන ක්‍රියාවලිය අපේක්ෂිත අයුරින් වෙනසකට භාජනය කළ යුතු යැයි ද මෙම ප්‍රතිපත්ති රාමුව අනුමත කිරීමෙන් පසු වසරක් ඇතුළත අවශ්‍ය නීතිරීති රෙගුලාසි හා නීති සම්පාදනය හා අදාළ කාර්ය සාධන දර්ශක නිශ්චිත ලෙස තීරණය කළ යුතු යැයි ද එම ප්‍රතිපත්ති රාමුවේ සඳහන් කර තිබේ.

    - https://www.aruna.lk/articles/MFirexM3REwv5pxpTvMx
     
    • Love
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,594
    113
    Kurunegala
    සුපිරි.
    කලින් ඒවා කරන් යද්දී රනිල්ගේ වැඩ කියල අඬනවා, වෙනස් කරද්දී වෙනස් කරා කියල අඬනවා.

    NPP එකේ අධ්‍යාපන ප්‍රතිපත්ති කරන්න අනුර දිනුවේ. රනිල්ගේ ප්‍රතිසංස්කරණ කොහොමත් කුණු කූඩෙට තමා. රනිල්ගේ වැඩ කරන්න නෙමේනේ අනුරව ගෙනාවේ.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,020
    113
    Panadura
    8307.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    4,070
    4,113
    113
    ulan bator
    සුපිරි.
    කලින් ඒවා කරන් යද්දී රනිල්ගේ වැඩ කියල අඬනවා, වෙනස් කරද්දී වෙනස් කරා කියල අඬනවා.

    NPP එකේ අධ්‍යාපන ප්‍රතිපත්ති කරන්න අනුර දිනුවේ. රනිල්ගේ ප්‍රතිසංස්කරණ කොහොමත් කුණු කූඩෙට තමා. රනිල්ගේ වැඩ කරන්න නෙමේනේ අනුරව ගෙනාවේ.
    meka thama lankawata kela une. ena ena eka kalin unge naraka dewal wagema hoda dewaluth nawaththala dameema
    janadipathi enne rate prathipaththi geniyanna misak eyage prathipaththi geniyanna newei. eyage prathipaththi geniyanna nam lamai 20k withara ekka pawulak hadaganna
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,784
    17,375
    113
    tracing Geo-location.. ... ...
    සුපිරි.
    කලින් ඒවා කරන් යද්දී රනිල්ගේ වැඩ කියල අඬනවා, වෙනස් කරද්දී වෙනස් කරා කියල අඬනවා.

    NPP එකේ අධ්‍යාපන ප්‍රතිපත්ති කරන්න අනුර දිනුවේ. රනිල්ගේ ප්‍රතිසංස්කරණ කොහොමත් කුණු කූඩෙට තමා. රනිල්ගේ වැඩ කරන්න නෙමේනේ අනුරව ගෙනාවේ.

    ඒ කියන්නේ හොඳ වැඩපිළිවෙලක්ද, system එකක්ද කියලා නෙවෙයිද බලන්නේ? කව්ද පටන් ගත්තේ කියලද? සුපිරි නේන්නම්..
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,020
    113
    Panadura
    සුපිරි.
    කලින් ඒවා කරන් යද්දී රනිල්ගේ වැඩ කියල අඬනවා, වෙනස් කරද්දී වෙනස් කරා කියල අඬනවා.

    NPP එකේ අධ්‍යාපන ප්‍රතිපත්ති කරන්න අනුර දිනුවේ. රනිල්ගේ ප්‍රතිසංස්කරණ කොහොමත් කුණු කූඩෙට තමා. රනිල්ගේ වැඩ කරන්න නෙමේනේ අනුරව ගෙනාවේ.
    Niyama wahal wesa ponnayek
     
    • Haha
    Reactions: rockmon and monson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,983
    53,769
    113
    මොනවද දන්නේ නෑ ඒකේ තිබ්බ අඩුපාඩු..
    කලොත් රනිල්ට ක්‍රෙඩිට් එක යනවා, එකයි අඩු පාඩුව.

    රනිල්ගේ වැඩ කරන්න නෙමේනේ අනුරව ගෙනාවේ.
    එහෙනම් මොන ලබ්බටද බන් IMF එක එහෙමම කරන්නෙ? පෙට්‍රල් අඩු කරන්නෙ නැත්තෙ? අර බදු එහෙම අයින් කරන්නෙ නැත්තෙ? 🤭 🤭
    ------ Post added on Nov 5, 2024 at 12:27 PM