වැඩිම වියදමක් දරපු බිල්ඩින්ග්ස්

IsuruP123

Member
Nov 21, 2014
3,305
434
0
Gampaha
TFS machan :yes::yes::yes: meika patta lassanayi "ශෙරටන් හෝසු හොට් ස්ප්‍රින්ග් රිසෝට් – චීනය." :cool::cool::cool:
 

GBoss

Junior member
  • May 10, 2014
    32
    1
    8
    10. චීන සමූහාණ්ඪු දූපත් ජනරජයක් වන ශ්‍රී ලංකාවේ වෙසෙන ඒකාධිපති සේනාධිනායක ම.රා. විසින් ඉතිහාසයේ දැවැන්තම කොමිස් ගැහිල්ලෙන් සහ චීන ණයෙන් සූරා කෑ, බිලියන 8ක් යොදවා නිම කරණු ලැබූ ආසියාවේ ඇස්චැර්ය හෙවත් දක්ෂිණ අධිවේගී මාර්ගය.. :P :angry:

    NEW%2521+Southern+Highway+Road+of+SRI+LANKA+%252814%2529.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    940
    0
    192.168.1.1
    10. චීන සමූහාණ්ඪු දූපත් ජනරජයක් වන ශ්‍රී ලංකාවේ වෙසෙන ඒකාධිපති සේනාධිනායක ම.රා. විසින් ඉතිහාසයේ දැවැන්තම කොමිස් ගැහිල්ලෙන් සහ චීන ණයෙන් සූරා කෑ, බිලියන 8ක් යොදවා නිම කරණු ලැබූ ආසියාවේ ඇස්චැර්ය හෙවත් දක්ෂිණ අධිවේගී මාර්ගය.. :P :angry:

    NEW%2521+Southern+Highway+Road+of+SRI+LANKA+%252814%2529.jpg

    :shocked::angry:බිලියන 8ක්:angry::shocked:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල සහ පාවා දීම...


    දිනය:- 2014 ඔක්තෝබර් 21

    මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
    images

    මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.

    දිනය:- 2014 ඔක්තෝබර් 23

    මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
    images

    මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.

    දිනය:- 2014 නොවැම්බර්

    NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
    images


    දිනය:- 2014 දෙසැම්බර්

    මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.

    මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.
    Maithreepala-Sirisena.jpg


    පහුවදා

    මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
    images
    images
    images


    දිනය:- 2014 දෙසැම්බර් අග

    මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...

    images
    images
    images



    මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
    images
    images
    hqdefault.jpg


    දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30

    NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
    images


    මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
    මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
    images





    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    හදල ඉවර වුනාම ලෝටස් ටවර් එකත් මේ ලිස්ට් එකට ඇඩ් වෙයිද බන් ?