වැඩියෙන්ම අපිරිසිදු බිමද? පාපිස්සද? (Poll)

වැඩියෙන්ම අපිරිසිදු බිමද? පාපිස්සද?

  • බිම අපිරිසිදුයි

  • පාපිස්ස අපිරිසිදුයි

  • දෙකම එක වගේ තමයි


Results are only viewable after voting.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    1,800
    4,421
    113
    මේ ඔයැයිලා මොකක් හරි දෙයක් බිමට වැටුණොත්ද, පාපිස්සට වැටුණොත්ද වැඩියෙන්ම අපිරිසිදුයි කියලා හිතන්නේ?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    675
    772
    93
    It depends
    හැමදාම ගසල පිරිසිදුව තියාගෙන ඉන්න පාපිස්සක් නම් අව්ලක් නෑ
    ජීවිතේට ගසන්නෙ නැති මලජරාවක් නම් එකේ ඉන්නව ඇති බිමට වඩා විසබීජ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    3,782
    1
    6,122
    113
    පාපිස්ස

    බිමටනම් තත්පර 5ක් යන්න කලින් ගත්තොත්, වෙන කවුරුහරි නොදැක්කොත් අවුලක් නෑ.😁

    ඒත් පාපිස්සට ඒ Rule එක දාන්න අමාරුයි 🤮
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,148
    3
    106,639
    113
    Gampaha
    ගෙවල් ඇතුලෙනං බිම නිතර අතුගානව, මොප් කරනව...

    පාපිස්සක්, දූවිලි ගැසුවට මාසෙකට සැරයක්වත් හෝදන්නෙ නෑනෙ...
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    1,935
    1
    2,970
    113
    වඩා අපවිත්‍ර දෙතිස් කුණපයෙන් යුතු මේ කුණුකය මැ වන්නේය, මා පුතණුවනි!
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    988
    1,757
    93
    Kakule monawa thibunath papisse athullagenane enne, Bima kohomath kunu radila thiynwa aduine
     
    • Like
    Reactions: S_M_S

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,415
    6,436
    113
    පාපිස්සෙ කුනු දූවිලි රැදිල ක්ශුද්‍ර ජීවීන් culture වෙනව. Anyway ඕවා එච්චර හිතන්න එපා බන්. බිස්කට් එකක් වගේ වැටුනොත් පිහදාලා කාපන්.
     
    • Like
    Reactions: S_M_S