වැඩිහිටියන් සහ ළමුන් අතර colon cancer රෝගීන්ගේ ඉහළ යෑමක්...😱🔴🔴🔴තව කමු, බොමු කඩවල් වල ජරාවල් සල්ලි දිදී..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    17,165
    33,722
    113
    Bbn06qq.jpeg

    වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

    අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය.

    "මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ප්‍රධානවම බලපාන්නේ අපේ ආහාර රටාවේ තියෙන අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවිතයක් ගත නොකිරීමේ හේතුව කියන එක. ඊට අමතරව වයසට යෑම. වයස නිසා ලෙඩ හැදෙනවා කියන එක නෙමෙයි. වයසත් එක්ක අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩි නිසා, වයසක අයගේ මේ රෝගය වැඩි ප්‍රවණාතාවයකින් දකින්න පුළුවන්. ලංකාව ගත්තත් ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයා ගන්නවා."

    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

    - උපුටාගැනීම -

    ලෝක මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය - 2025 මාර්තු පිළිකාව වර්තමානයේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර, සෑම පිළිකා වර්ගයකම සංඛ්‍යාත්මකව වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතී.

    ලොව පුරා සැළකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාද මෙසේ වැඩි වෙමින් පවතී. මෙම පිළිකා, ලෝකය පුරා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය අතරම තුන්වන ස්ථානයේ සහ පිළිකා ආශ්‍රිත මරණ අතර දෙවන ස්ථානයේ පවතියි.

    GLOBOCAN 2022 දත්ත අනුව, මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට ගොදුරු වූ නව රෝගීන් සංඛ්‍යාව මිලියන 1.9 කට ආසන්න වූ අතර, මරණ 900,000 ඉක්මවා ඇත.

    2021 වර්ෂයේ ජාතික පිළිකා ලේඛනයට අනුව, ශ්‍රී ලංකාවේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වය අතරෙහිම තුන්වන ස්ථානයේ පවතින පිළිකාව මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවයි. 2021 වර්ෂයේ අලුතින් හඳුනාගත් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝගීන් 1522 පිරිමි හා 1596 කාන්තාවන් ලෙස වාර්තා වී තිබේ.

    ජීවන රටාවේ වෙනස්කම්, වයස්ගත ජනගහනය සහ මූලික රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අඩුවීම ආදී කරුණු රැසක් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා ඉහළ යෑමට හේතු වී ඇත. රෝග විනිශ්චය ප්‍රමාද වීම අවම කිරීමට පිළිකා පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීම, වැළැක්වීම සහ කලින් හඳුනා ගැනීමේ උත්සාහයන් වැඩි කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවය ඉස්මතු වී ඇත.

    මෙම පිළිකා මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ අභ්‍යන්තර ශ්ලේෂ්මලයෙන් පැන නගින මස් දල්ලක් indows ලෙස ඇරඹෙන අතර මෙය කලින් හඳුනාගත හැකි පූර්ව පිළිකා අවධියක් පෙන්නුම් කරයි. එය කාලයත් සමඟ වර්ධනය වී ආක්‍රමණශීලී පිළිකාවක් බවට පත්වේ. මෙම අවධිය කලින් හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර කළ හැකි පිළිකා රෝග තත්ත්වයකි. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම ඇතුළු ජීවන රටාවේ ඇති කරගන්නා වෙනස්කම් මහා අන්ත්‍රයේ සහ ගු මාර්ගයේ පිළිකාව වර්ධනය වීමේ අවදානම අඩු කිරීමට වැදගත් සාධක ලෙස දැක්විය හැකිය.

    මීට අමතරව, මළපහ අශ්‍රිතව සිදු කරන පරීක්ෂණ, කොල නොස්කොපි සහ සි වැනි පරීක්ෂණ ක්‍රම මගින් මෙය පුර්ව පිළිකා තත්වයේදීම හඳුනාගත හැක.

    මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පාලනය කිරීම සඳහා මහජන දැනුවත්භාවය සහ කාලීන මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. බොහෝවිට මුල් අවධියේදී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. ප්‍රධාන අනතුරු ඇඟවීමේ සංඥා ලෙස ළඟදී ඇතිවුණු ගුද මාර්ගයෙන් සිදුවන ලේ ගැලීමක්, සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින මළපහ පුරුදු වල ඇති වූ වෙනස්කම් හැඳින්විය හැක.

    රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් බොහෝ විට මෙම රෝගය සම්පුර්ණයෙන්ම සුවකළ හැක. වෛද්‍ය වෘත්තිකයන් මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් පරික්ෂා කිරීමේදී අමතර සැළකිල්ලක් දැක්විය යුතුය. මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ගුද මාර්ගයේ පරීක්ෂණයක් (PR- per rectal) සිදු කිරීම අනිවාර්ය වේ.

    මෙම සරල පරීක්ෂණය, අර්ශස් රෝගී තත්ත්වය බැහැර කිරීමටද සිග්මායිඩොස්කොපි/කොලොනොස්කොපි වැනි වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍යතාවය තීරණය කිරීමටද උපකාරී වේ.

    2025 මාර්තු මාසයේ දී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට අදාළ අවදානම් සාධක, රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව දැනුවත් කිරීම වැදගත් වන අතර ඒ හරහා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලයින් නැඹුරු කිරීම අත්‍යාවශ්‍ය වේ. දැනුවත්භාවය වැඩි කිරීම හරහා රෝගීන් කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් එම රෝගීන්ට සාර්ථක ප්‍රතිඵල ලබාදී ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි."

    - උපුටා ගැනීම අවසන් -
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    1,326
    994
    113
    ඉස්සර කාලෙත් ඔය ලෙඩ ඔහමම තිබුන බන් මිනිස්සුන්ට , දැන් මිනිස්සු පරීක්ශන කරල ලෙඩේ හරියටම හොයගන්න නිසා දැන් කාලෙ ලෙඩ වැඩී කියල වගේ පේනව ,ඒත් ඉස්සරත් ඕව තිබුන මිනිස්සු දන්නෙත් නෑ තමන්ට කැන්සර් එකක් කියල එහෙම්මම මැරිල යනව.
     
    අවුරුදු 10කට කලින් තිබ්බට වඩා දැන් තත්වය ගොඩක් වෙනස්...ලංකාවේ ඉන්නේ දැකපු දේ ඕන ජාතියක්..යූ ටියුබ් food vlogs බල බල හම්බකරන පඩියම ඒ ජරාවල් කන්නම ව්යදම් කරන උන් ඉන්නවා..Colon cancer හැදෙන්නේ ජරා කඩ කෑම, ඉන්දියාවේ, ලංකාවේ හදන ඔය ළමයි කන ස්වීට් අනම් මනම් නිසා..මුං ඵකෙක්වත් ඒ ගැන වචනයක්වත් කියලා නෑ..
     
    • Like
    Reactions: War Fighter

    මෙහෙමයි බ්‍රෝ අපි රැල්ලට කිව්වට කැන්සර් හැදෙන්නෙ කඩවල් වල ජරා කෑම නිසා කියල අත්තටම තාම කැන්සර් එකක් හැදෙන්නෙ කොහමද කියල කිසිම කෙනෙක් හරියටම හොයාගෙන නෑ , ඒකයි තාම හරිහමන් බෙහෙතක් වත් නැත්තෙ කැන්සර් වලට , බොරු නන් පොඩ්ඩක් කැන්සර් හොස්පිටල් එක පැත්තේ ගිහින් බලහන් ජීවිතේට කඩෙන් කපු නැති , ජීවිතේට අජිනමිටො කාල නැති ඈත ගම් වල පිටිසර මිනිස්සුත් ඉන්නව කැන්සර් හැදුන , මන් මේ කියන්නෙ ජරා කෑම කන්න කියල නෙවෙයි ඒත් බොරුවට කැන්සර් හැදෙන්න කෑම බලපාන බවට සමාජේ තීන් බොරු මතය නැති කරල ඇත්තම හේතුව හොයගන්න ඕනෙ මිනිස්සු , සමහර විට ඇත්තම හේතුව අපි කෞරුවත් හිතන්නෙ නැති දෙයක් වෙන්න පුලුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,855
    1
    93,715
    113
    32
    Kalutara

    කවුදෝ මන්දා කියපු බොරුවක් ඇත්ත වගේ හිතාගෙන තාමත් ඉන්නවා සමහර සිංහලු "ගිහින් බලන්න කැන්සර් හොස්පිට්ල් එකේ කොත්තු මී කාලා කැන්සර් හදාගත්ත අය දාපු වෙනම වාට්ටුවක් තියෙනවා" කියල කියන.. 🥴
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,018
    8,996
    113
    Kotte
    ඉස්සර කාලෙත් ඔය ලෙඩ ඔහමම තිබුන බන් මිනිස්සුන්ට , දැන් මිනිස්සු පරීක්ශන කරල ලෙඩේ හරියටම හොයගන්න නිසා දැන් කාලෙ ලෙඩ වැඩී කියල වගේ පේනව ,ඒත් ඉස්සරත් ඕව තිබුන මිනිස්සු දන්නෙත් නෑ තමන්ට කැන්සර් එකක් කියල එහෙම්මම මැරිල යනව.
    ඉස්සර හුනියං කැවිල කියන්නෙ ඔහොම ලේ බඩ යද්දි
    අනික දුර්වල උන් උපතේදිම මැරෙනව
    බලපන් 1950 ගනන්වල ලදරු මරන අනුපාතයයි දැනුයි. දැන් කෝමහරි පන ගැටගහල ඇදගෙන යනව.
     
    • Like
    Reactions: bladeable

    redux

    Well-known member
  • Feb 19, 2017
    7,492
    10,899
    113
    මෙහෙමයි බ්‍රෝ අපි රැල්ලට කිව්වට කැන්සර් හැදෙන්නෙ කඩවල් වල ජරා කෑම නිසා කියල අත්තටම තාම කැන්සර් එකක් හැදෙන්නෙ කොහමද කියල කිසිම කෙනෙක් හරියටම හොයාගෙන නෑ , ඒකයි තාම හරිහමන් බෙහෙතක් වත් නැත්තෙ කැන්සර් වලට , බොරු නන් පොඩ්ඩක් කැන්සර් හොස්පිටල් එක පැත්තේ ගිහින් බලහන් ජීවිතේට කඩෙන් කපු නැති , ජීවිතේට අජිනමිටො කාල නැති ඈත ගම් වල පිටිසර මිනිස්සුත් ඉන්නව කැන්සර් හැදුන , මන් මේ කියන්නෙ ජරා කෑම කන්න කියල නෙවෙයි ඒත් බොරුවට කැන්සර් හැදෙන්න කෑම බලපාන බවට සමාජේ තීන් බොරු මතය නැති කරල ඇත්තම හේතුව හොයගන්න ඕනෙ මිනිස්සු , සමහර විට ඇත්තම හේතුව අපි කෞරුවත් හිතන්නෙ නැති දෙයක් වෙන්න පුලුවන්.
    සුපිරි ආහ්. මැක් ඩොනල්ඩ්ස් එකෙන් දුන්න ස්ක්‍රිප්ට් එක ඒ විදියටම ඔයා කියනව

    අවුරුදු 10කට කලින් තිබ්බට වඩා දැන් තත්වය ගොඩක් වෙනස්...ලංකාවේ ඉන්නේ දැකපු දේ ඕන ජාතියක්..යූ ටියුබ් food vlogs බල බල හම්බකරන පඩියම ඒ ජරාවල් කන්නම ව්යදම් කරන උන් ඉන්නවා..Colon cancer හැදෙන්නේ ජරා කඩ කෑම, ඉන්දියාවේ, ලංකාවේ හදන ඔය ළමයි කන ස්වීට් අනම් මනම් නිසා..මුං ඵකෙක්වත් ඒ ගැන වචනයක්වත් කියලා නෑ..
    අර චාමා වගේ පෙරේත කම විකුණන mukbang හුත්තිගෙ පුතාලව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනල්ල මහජනය ඉදිරියේ කවලම මරන්න ඕනේ
    ------ Post added on Mar 6, 2025 at 1:11 PM
     
    • Like
    Reactions: dimuthmike

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    1,326
    994
    113
    කවුදෝ මන්දා කියපු බොරුවක් ඇත්ත වගේ හිතාගෙන තාමත් ඉන්නවා සමහර සිංහලු "ගිහින් බලන්න කැන්සර් හොස්පිට්ල් එකේ කොත්තු මී කාලා කැන්සර් හදාගත්ත අය දාපු වෙනම වාට්ටුවක් තියෙනවා" කියල කියන.. 🥴
    ඔව් බ්න් රැල්ලට යන මිනිස්සු ඉන්නෙ ලන්කාවෙ , දවසක් ඔහොම කොත්තු මී කතාවක් කියපු එකෙක්ගෙන් ම්න් අහුව ඔයා එහෙම වාට්ටුවක් තීනව දැක්කද කියල ඌ කියනව එහෙම එකක් දැකල නෑ ෆ්බී එකේ තිබුනෙ කියල හොදම වැඩේ කියන්නෙ එ කියපු එකත් සමන්‍ය හොස්පිටල් එකක නර්ස් කෙනෙක් ,ඔන්න බලහන් ලන්කාවෙ නර්ස් ලගෙ තරම , හමදාම මිනිස්සුන්ව වටේ යවනව බන් කැන්සර් වලට හරිහමන් බෙහෙතක් හොයගන්න බැරි නිසා ඒක කෑම පිටින් යවල තින්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,547
    26,901
    113
    මට හිතෙන දෙයක් කියන්නං
    කවුරු හරි මනුස්සයෙක් මොකක් හරි පොඩිි අසනීපයකට බෙහෙත් ගන්න යනවා
    දොස්තරලා තමන්ට උගන්නලා තියෙන විදියට අදාල බෙහෙත දෙනවා
    ඒ බෙහෙත් වලින් ඇඟෙ කොහොමත් තියෙන පිළිකා සෛල වර්ධනය වෙනවා වෙන්න පුලුවන්.
    බටහිර ඖෂධ කියන්නෙම මාෆියාවක්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    7,492
    10,899
    113
    කවුදෝ මන්දා කියපු බොරුවක් ඇත්ත වගේ හිතාගෙන තාමත් ඉන්නවා සමහර සිංහලු "ගිහින් බලන්න කැන්සර් හොස්පිට්ල් එකේ කොත්තු මී කාලා කැන්සර් හදාගත්ත අය දාපු වෙනම වාට්ටුවක් තියෙනවා" කියල කියන.. 🥴
    කොත්තු මී හරියටම දන්නෙ නෑ හැබැයි අපේ කෑම, වතුර, ලේ හිටන් කෙමිකල්ස් වලිනුයි, micro plastic වලිනුයි contaminate වෙලා තියෙන්නෙ. ඕකට 3M එකට lawsuit එකකුත් දාල තියෙන්නෙ. උඹ හිතන්නෙ එච්චර ලොකු කම්පනියකුත් මිනිස්සු ගැන හිතන්නෙ නැත්තන් කොත්තු මී හදන උන් හිතයි කියලද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    14,540
    7,169
    113
    මෙහෙමයි බ්‍රෝ අපි රැල්ලට කිව්වට කැන්සර් හැදෙන්නෙ කඩවල් වල ජරා කෑම නිසා කියල අත්තටම තාම කැන්සර් එකක් හැදෙන්නෙ කොහමද කියල කිසිම කෙනෙක් හරියටම හොයාගෙන නෑ , ඒකයි තාම හරිහමන් බෙහෙතක් වත් නැත්තෙ කැන්සර් වලට , බොරු නන් පොඩ්ඩක් කැන්සර් හොස්පිටල් එක පැත්තේ ගිහින් බලහන් ජීවිතේට කඩෙන් කපු නැති , ජීවිතේට අජිනමිටො කාල නැති ඈත ගම් වල පිටිසර මිනිස්සුත් ඉන්නව කැන්සර් හැදුන , මන් මේ කියන්නෙ ජරා කෑම කන්න කියල නෙවෙයි ඒත් බොරුවට කැන්සර් හැදෙන්න කෑම බලපාන බවට සමාජේ තීන් බොරු මතය නැති කරල ඇත්තම හේතුව හොයගන්න ඕනෙ මිනිස්සු , සමහර විට ඇත්තම හේතුව අපි කෞරුවත් හිතන්නෙ නැති දෙයක් වෙන්න පුලුවන්.

    උඹ ඔය හිතන විදිහට වකුගඩු ලෙඩ හැදෙන්නෙත් නිකන්ම වෙන්න අැති..😅
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    7,492
    10,899
    113
    ඔව් බ්න් රැල්ලට යන මිනිස්සු ඉන්නෙ ලන්කාවෙ , දවසක් ඔහොම කොත්තු මී කතාවක් කියපු එකෙක්ගෙන් ම්න් අහුව ඔයා එහෙම වාට්ටුවක් තීනව දැක්කද කියල ඌ කියනව එහෙම එකක් දැකල නෑ ෆ්බී එකේ තිබුනෙ කියල හොදම වැඩේ කියන්නෙ එ කියපු එකත් සමන්‍ය හොස්පිටල් එකක නර්ස් කෙනෙක් ,ඔන්න බලහන් ලන්කාවෙ නර්ස් ලගෙ තරම , හමදාම මිනිස්සුන්ව වටේ යවනව බන් කැන්සර් වලට හරිහමන් බෙහෙතක් හොයගන්න බැරි නිසා ඒක කෑම පිටින් යවල තින්නෙ.
    අවුරුදු දාස් ගානකට කලින් හිටපු මිනිස්සුන්ගෙ මොලෙත් microplastic තිබ්බද?

    • Like
    Reactions: gnilukshi

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,855
    1
    93,715
    113
    32
    Kalutara
    කොත්තු මී හරියටම දන්නෙ නෑ හැබැයි අපේ කෑම, වතුර, ලේ හිටන් කෙමිකල්ස් වලිනුයි, micro plastic වලිනුයි contaminate වෙලා තියෙන්නෙ. ඕකට 3M එකට lawsuit එකකුත් දාල තියෙන්නෙ. උඹ හිතන්නෙ එච්චර ලොකු කම්පනියකුත් මිනිස්සු ගැන හිතන්නෙ නැත්තන් කොත්තු මී හදන උන් හිතයි කියලද

    3M එකෙන් ඉතින් කෑම හදනවයි? 🤷‍♂️
     
    • Haha
    Reactions: Wadakaru

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    814
    1,035
    93
    Bbn06qq.jpeg

    වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

    අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය.

    "මීට අවුරුදු 10කට කලින් බැලුවා නම් ලංකාවේ සහ ලෝකයේ දත්ත මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක ගොඩක් පහළින් තිබුණේ. නමුත් දැන් ඒක ලෝකයේත් ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණිලා තියෙනවා. ඒ වගේම තමා මේ මහ අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා කියන එක අපිට වළක්වා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ප්‍රධානවම බලපාන්නේ අපේ ආහාර රටාවේ තියෙන අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවිතයක් ගත නොකිරීමේ හේතුව කියන එක. ඊට අමතරව වයසට යෑම. වයස නිසා ලෙඩ හැදෙනවා කියන එක නෙමෙයි. වයසත් එක්ක අවධානම් සාධක එකතුවීමේ ක්‍රියාවලිය වැඩි නිසා, වයසක අයගේ මේ රෝගය වැඩි ප්‍රවණාතාවයකින් දකින්න පුළුවන්. ලංකාව ගත්තත් ආසන්න වශයෙන් වසරකට පිරිමින් 1,500ක් සහ කාන්තාවන් 1,500ක් ලෙස මෙම රෝගීන් සොයා ගන්නවා."

    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

    - උපුටාගැනීම -

    ලෝක මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය - 2025 මාර්තු පිළිකාව වර්තමානයේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අතර, සෑම පිළිකා වර්ගයකම සංඛ්‍යාත්මකව වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතී.

    ලොව පුරා සැළකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාද මෙසේ වැඩි වෙමින් පවතී. මෙම පිළිකා, ලෝකය පුරා ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය අතරම තුන්වන ස්ථානයේ සහ පිළිකා ආශ්‍රිත මරණ අතර දෙවන ස්ථානයේ පවතියි.

    GLOBOCAN 2022 දත්ත අනුව, මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට ගොදුරු වූ නව රෝගීන් සංඛ්‍යාව මිලියන 1.9 කට ආසන්න වූ අතර, මරණ 900,000 ඉක්මවා ඇත.

    2021 වර්ෂයේ ජාතික පිළිකා ලේඛනයට අනුව, ශ්‍රී ලංකාවේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වය අතරෙහිම තුන්වන ස්ථානයේ පවතින පිළිකාව මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවයි. 2021 වර්ෂයේ අලුතින් හඳුනාගත් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝගීන් 1522 පිරිමි හා 1596 කාන්තාවන් ලෙස වාර්තා වී තිබේ.

    ජීවන රටාවේ වෙනස්කම්, වයස්ගත ජනගහනය සහ මූලික රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අඩුවීම ආදී කරුණු රැසක් මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා ඉහළ යෑමට හේතු වී ඇත. රෝග විනිශ්චය ප්‍රමාද වීම අවම කිරීමට පිළිකා පිළිබඳ දැනුවත් භාවය වැඩි කිරීම, වැළැක්වීම සහ කලින් හඳුනා ගැනීමේ උත්සාහයන් වැඩි කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවය ඉස්මතු වී ඇත.

    මෙම පිළිකා මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ අභ්‍යන්තර ශ්ලේෂ්මලයෙන් පැන නගින මස් දල්ලක් indows ලෙස ඇරඹෙන අතර මෙය කලින් හඳුනාගත හැකි පූර්ව පිළිකා අවධියක් පෙන්නුම් කරයි. එය කාලයත් සමඟ වර්ධනය වී ආක්‍රමණශීලී පිළිකාවක් බවට පත්වේ. මෙම අවධිය කලින් හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර කළ හැකි පිළිකා රෝග තත්ත්වයකි. වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම ඇතුළු ජීවන රටාවේ ඇති කරගන්නා වෙනස්කම් මහා අන්ත්‍රයේ සහ ගු මාර්ගයේ පිළිකාව වර්ධනය වීමේ අවදානම අඩු කිරීමට වැදගත් සාධක ලෙස දැක්විය හැකිය.

    මීට අමතරව, මළපහ අශ්‍රිතව සිදු කරන පරීක්ෂණ, කොල නොස්කොපි සහ සි වැනි පරීක්ෂණ ක්‍රම මගින් මෙය පුර්ව පිළිකා තත්වයේදීම හඳුනාගත හැක.

    මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා පාලනය කිරීම සඳහා මහජන දැනුවත්භාවය සහ කාලීන මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. බොහෝවිට මුල් අවධියේදී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. ප්‍රධාන අනතුරු ඇඟවීමේ සංඥා ලෙස ළඟදී ඇතිවුණු ගුද මාර්ගයෙන් සිදුවන ලේ ගැලීමක්, සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින මළපහ පුරුදු වල ඇති වූ වෙනස්කම් හැඳින්විය හැක.

    රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමෙන් බොහෝ විට මෙම රෝගය සම්පුර්ණයෙන්ම සුවකළ හැක. වෛද්‍ය වෘත්තිකයන් මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් පරික්ෂා කිරීමේදී අමතර සැළකිල්ලක් දැක්විය යුතුය. මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් ගුද මාර්ගයේ පරීක්ෂණයක් (PR- per rectal) සිදු කිරීම අනිවාර්ය වේ.

    මෙම සරල පරීක්ෂණය, අර්ශස් රෝගී තත්ත්වය බැහැර කිරීමටද සිග්මායිඩොස්කොපි/කොලොනොස්කොපි වැනි වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍යතාවය තීරණය කිරීමටද උපකාරී වේ.

    2025 මාර්තු මාසයේ දී මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට අදාළ අවදානම් සාධක, රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව දැනුවත් කිරීම වැදගත් වන අතර ඒ හරහා ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීමට පුද්ගලයින් නැඹුරු කිරීම අත්‍යාවශ්‍ය වේ. දැනුවත්භාවය වැඩි කිරීම හරහා රෝගීන් කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් එම රෝගීන්ට සාර්ථක ප්‍රතිඵල ලබාදී ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි."

    - උපුටා ගැනීම අවසන් -
    ඇයි පිරිමින් අතර වැඩි? 😌
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    7,492
    10,899
    113
    3M එකෙන් ඉතින් කෑම හදනවයි? 🤷‍♂️
    නෑ ඒ උනාට උන් කෑම packaging, ඒවට යන ink හදනව. උන්ගෙ පෙට්ටි වල කොළ වල ඔතල තමයි උඹලට burger එක දෙන්නෙ mc donalds එකෙන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,454
    47,788

    මම දකින ලොකුම ප්‍රශ්නයක් තමා රජය (මේ ආන්ඩුව කියලා නෙවි) හරියට මිනිස්සු දැනුවත් කරන්නෙ නෑ මොන කෑමද කන්න හොඳ, මොනාද කන්න හොඳ නැත්තෙ කියලා. හැම එකාම TV ඉස්සරහට ඇවිල්ලා එක එක බිල්ලො මවනවා. මිනිස්සු ඒවා ලොකුවට ගනන් ගන්නෙ නෑ.

    මොකක්හරි එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනා. අනික ගොඩල් ඔය විස කියන ඒවා ප්‍රමානයක් consume කරන්න පුලුවන් අවුලක් නොවෙන්න. ඒවා ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනා.
     
    • Like
    Reactions: War Fighter