කොත්තු මී හරියටම දන්නෙ නෑ හැබැයි අපේ කෑම, වතුර, ලේ හිටන් කෙමිකල්ස් වලිනුයි, micro plastic වලිනුයි contaminate වෙලා තියෙන්නෙ. ඕකට 3M එකට lawsuit එකකුත් දාල තියෙන්නෙ. උඹ හිතන්නෙ එච්චර ලොකු කම්පනියකුත් මිනිස්සු ගැන හිතන්නෙ නැත්තන් කොත්තු මී හදන උන් හිතයි කියලද
කොහොමත් ක්ෂණික නුඩ්ල්ස් සතියකට දෙපාරකට වඩා කන මිනිස්සුන්ට කැන්සර් හැදෙන ප්‍රවනතාවය වැඩියි. මම අහන්නේ ඇයි එතන කොත්තු මී කියන එක විතරක් හයිලයිට් කරන්නේ කියල.