නොදකින්, යාපයියා වගේමයි telegram channel එකත්Adooo thamks!
බලාපොත්තු සුන් වුණා

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ පහසුව සඳහා ලබන 23 වනදා සිට ජුනි පළමුවැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයන්හි දී සහ සවස 6න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
එසේම, මැයි 21 සෙනසුරාදා සහ මැයි 22 ඉරිදා යන දිනවල මෙන්ම මැයි 29 වන ඉරිදාත් සවස 6 න් පසුව කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට තීරණය කර තිබෙනවා.