වැරදියට පාරෙන් හැරෙව්වොත් මැරෙනවා

මචන්ලා Australia වල ගොඩක් Cities අතර දුර ගොඩාක් වැඩී. සමහරක් වෙලාවට Australia වල මැදින් නොදන්න පාරකින් හැරවුත් මැරෙන්න උනත් පුල්වන්. මොක්ද cities දෙකක් අතරේ යන්න හොද plan එකක් ඕනේ. ඒවගේම ශෙඩ් අතර දුර, හොද ලොකේශන් ට්‍රැකර් එකකුත් අරන් තමා සමාන්‍යයෙන් මිනිස්සු දුර ගමන් යන්නේ.

වැරදී පාරකින් හැරවුවොත් වෙන්නේ අන්තිමට තෙල් නැති වෙලා වාහනේ ඇතුලේ ඉන්න තමා.

ශෙඩ් අතර දුර පට්ට දුරයි. එච්චර දුර පයින් යන්න බෑ. 1000Km - 1200Km වගේ වෙන්න ත් පුල්වන් . ඉතින් government එකෙන් එක්ට මෙහෙ Ambulance වගේ හෙලිකොප්ටර්ස් දාලා තියනවා. එවත් සැරෙන්න සැරේ විනාඩි පහෙන් පහට යන්නා නෑ.

ඉතින් වාහනයක් රෙපයාර් or තෙල් නැති වුනොත් හෙලිකොප්ටරයක් එනකන් ඉන්න වෙන්ව . ඒ ආවෙ නැත්තම් බඩගින්නේ වතුර නැතුව මැරෙන්න තමා වෙන්න්නේ.

උඩින් ගස් වැවිලා තියෙන පහල හරියට පෙන්නේ නැති තැනකම වාහනේ නතර වුනොත් බඩුම තමා. හෙලිකොප්ටර් වලට පෙන්නේ නැති හින්ද

ඕස්ට්‍රේලියාවේ මැද ලොකු කාන්තරයක් තියෙන්නේ. අනික ෆෝන් වලර සිග්නලුත් නෑ. මේ මේ හේතු හින්දා එහේ රජය කාලයක් ඇපල් ලගේ මැප්ස් එහමත් තහනම් කරලා තිබ්බ. මොක්ද ඒක ඒ කාලේ හරිය්ටම ඇකියුරේට් නැති හින්දා.

මේ රීසන්ස් හින්දා දැන් නගර අතර ට්‍රැවල් කරන්න එයාලා හොද ජී පී එස් ට්‍රැකර්ස් & හොද සැලස්මක් එහෙමත් පාවිච්චි කරනවා.

ඕස්ට්‍රේලියාවෙ ඉන්න සේට් එක මේක දන්නව ඇති. විස්තර කිය්මු බලන්න්.
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,359
    458
    83
    In your mind
    ශෙඩ් අතර දුර පට්ට දුරයි. එච්චර දුර පයින් යන්න බෑ. 1000Km - 1200Km වගේ වෙන්න ත් පුල්වන්

    meka nam ehema na ban..dan hama podi town ekakama petrol stations thiyanawa..sathi dekakata kalinuth trip ekak gihin awa patta regional paththakata..ehema loku awulak une na..habai man me kiyanne VIctoria wala..anith states wala thathwe mita wada wenas wenna puluwan
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    5,535
    4,242
    113
    29
    ෆින්ලන්ඩ්
    කොලොම්බෝ වල නම් දැනට ඔහොම කේස් එකක් මට දැනිලා නෑ. මොන map වත් නැ. පාරේ ඉන්න බායියෙක් ගෙන් හරි ටොයි යේගෙන් හරි පාර අහනවා.

    පාර මැද තියලා යන වේගෙන්ම u ටර්න් නෙමෙයි ඇල්ෆැබට් එකම ගහනවා මෙහෙ ඒ වුන් නම්. මම හිතන්නේ උබ ඉන්න ඒරිය එක තවම develop වෙලා නෑ.