වැරදිලා හිට්ටම කරන්න ඕන දේ - මොන සත්ව කරුණා බයිලා ගැහුවත් කාටත් වැදගත් මේවා. Tablet Abortion එකක් කරද්දි මේවා මතක තියා ගන්න.

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,423
    2,156
    113
    රජරට
    දැනුම පොතට එකතු කරගන්න ඇහුවෙ යකෝ 🤪
    Bandu Ane Soy.jpg
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    NAdee56

    Active member
  • Feb 24, 2009
    497
    216
    43
    anywhere
    මේක කියවද්දී තේරෙන්නේ තාම වැලක් බලන් අතට ගන්න උන් නෙහ් සේරම දන්නේ. කොච්චර ආතල් එකට කෙල්ලෝ තියන් හිටියත් සිරාවට මේකට මුණ දුන්න එකෙක් ඇරෙන්න ඔය full procedure එකේ වෙන්නේ මොකද්ද කොච්චර tension ද අන්තිමට කොච්චර කාලයක් side effects තියනවද කියල දන්නේ නෑ. මීට මාස කිපයකට කලින් මාත් ඔය වගේ සිද්දියක් හින්ද ගොඩක් දේවල් හොයල කරා. කෙල්ල මගේම නෙවෙයි හැබැයි cuck සීන් එකක්. තාම බැදලා නෑ උන් දෙන්නා. කොල්ල එක්ක ඉදපු පාර පොස්ටිනොර් බීලත් හිටපු කේස් එකක් උනේ. එකෙන් තම දැනගත්තේ පොස්ටිනොර් වලින් 10% ක හැකියාවක් තියනවා. කෙල්ල normal test කලා 3 පාරක් විතර වැඩේ දෙල්. සති ගාන බලන්න එක්ක ගිය beta test එකට මම. එතකොට සති 7 - 8 වගේ ගිහින්.
    1. @IndrajithGamage කියන විදියට දාල තියන tablets තමා ලේසිම සති 10කට කලින් දෙන්න. හැබැයි ගන්න ලේසි නම් නැ. මම ගියේ නැ කොල්ල කොහෙන් හරි හොයන් ගෙනාව 25ක් වගේ ගිහින් තිබ්බ.
    2. ගන්නවා නම් ඒ ගැන දන්න වැඩේ ඉවර වෙනකන් contact එක තියන් ඕන වෙලාවක ඕන දෙයක් අහල බය නැති කරගන්න පුළුවන් support එක දෙන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න බලන්න.
    3. පැය ගානත් එක්ක ඔලුවෙන් ඉන්න ඕන. 1 බීල අනිත් ඒවා හරියට බොද්දි බඩේ පෙරලෙන ගතිය එක්ක පටන් ගන්නවා. සමහර අයට normal periods වගේ පොඩ්ඩක් අමාරු වෙනවා.
    4. අමාරුම දේ තාම කඩාගෙන යන එක. කොච්චර උනත් හිතක් හයිය වෙන්න ඕන. සති 8 ට සාමාන්‍ය විදියට වෙන් වෙලා හැදෙනවා. ඒක දැක්කම කොචර උනත් අවුල්
    5. සේරම යන්න මාසයක් වගේ වෙන්න පුළුවන්.(බීල පැය ගානකින් යන්න ඕන දේවල් යනවා කඩාගෙන.එත් ටික ටික periods උනාම වගේ යන්න සුට්ටක් වගේ ඉතුරු වෙන්න පුළුවන්. මාස 1-2ක් පස්සේ periods වෙනවා කියල කියන්නේ ) එක පාර සේරම ගිහින් නවතින්නේ නැ. හැබැයි ඒ කාලෙට කෙල්ල උනත් උපරිම මෝල් වෙන්න පුලුවන් side effects නිසා. මාස දෙක තුනක් සැරින් සැරේ යන්න පුළුවන්
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,847
    2,495
    113
    මේක කියවද්දී තේරෙන්නේ තාම වැලක් බලන් අතට ගන්න උන් නෙහ් සේරම දන්නේ. කොච්චර ආතල් එකට කෙල්ලෝ තියන් හිටියත් සිරාවට මේකට මුණ දුන්න එකෙක් ඇරෙන්න ඔය full procedure එකේ වෙන්නේ මොකද්ද කොච්චර tension ද අන්තිමට කොච්චර කාලයක් side effects තියනවද කියල දන්නේ නෑ. මීට මාස කිපයකට කලින් මාත් ඔය වගේ සිද්දියක් හින්ද ගොඩක් දේවල් හොයල කරා. කෙල්ල මගේම නෙවෙයි හැබැයි cuck සීන් එකක්. තාම බැදලා නෑ උන් දෙන්නා. කොල්ල එක්ක ඉදපු පාර පොස්ටිනොර් බීලත් හිටපු කේස් එකක් උනේ. එකෙන් තම දැනගත්තේ පොස්ටිනොර් වලින් 10% ක හැකියාවක් තියනවා. කෙල්ල normal test කලා 3 පාරක් විතර වැඩේ දෙල්. සති ගාන බලන්න එක්ක ගිය beta test එකට මම. එතකොට සති 7 - 8 වගේ ගිහින්.
    1. @IndrajithGamage කියන විදියට දාල තියන tablets තමා ලේසිම සති 10කට කලින් දෙන්න. හැබැයි ගන්න ලේසි නම් නැ. මම ගියේ නැ කොල්ල කොහෙන් හරි හොයන් ගෙනාව 25ක් වගේ ගිහින් තිබ්බ.
    2. ගන්නවා නම් ඒ ගැන දන්න වැඩේ ඉවර වෙනකන් contact එක තියන් ඕන වෙලාවක ඕන දෙයක් අහල බය නැති කරගන්න පුළුවන් support එක දෙන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න බලන්න.
    3. පැය ගානත් එක්ක ඔලුවෙන් ඉන්න ඕන. 1 බීල අනිත් ඒවා හරියට බොද්දි බඩේ පෙරලෙන ගතිය එක්ක පටන් ගන්නවා. සමහර අයට normal periods වගේ පොඩ්ඩක් අමාරු වෙනවා.
    4. අමාරුම දේ තාම කඩාගෙන යන එක. කොච්චර උනත් හිතක් හයිය වෙන්න ඕන. සති 8 ට සාමාන්‍ය විදියට වෙන් වෙලා හැදෙනවා. ඒක දැක්කම කොචර උනත් අවුල්
    5. සේරම යන්න මාසයක් වගේ වෙන්න පුළුවන්. එක පාර සේරම ගිහින් නවතින්නේ නැ. හැබැයි ඒ කාලෙට කෙල්ල උනත් උපරිම මෝල් වෙන්න පුලුවන් side effects නිසා. මාස දෙක තුනක් සැරින් සැරේ යන්න පුළුවන්
    ගන්න ලේසි නෑ කිව්වේ?
     
    NAdee56

    Active member
  • Feb 24, 2009
    497
    216
    43
    anywhere
    ගන්න ලේසි නෑ කිව්වේ?
    ලේසි නෑ කිවේ අම්බානකට හොයල හම්බුනා කිවේ. සමහර උන් 40 ඉදන් ලක්ෂෙ වෙනකන් ගලවන්න හදලා. ඉතින් හොයල හොයල 25 කට වගේ අන්තිමට අරන් තිබ්බේ. ඕක කිව ගමන් හොයන්න ගියාම එක එකා ගලවන්න බලන්නේ. නිකන් අරන් වැඩකුත් නෑ බොන කෙනාට වෙනස් විදියට react කලොත් එතනදී මොකද කරන්න ඕන කියල අහන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න ඕන
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,847
    2,495
    113
    ලේසි නෑ කිවේ අම්බානකට හොයල හම්බුනා කිවේ. සමහර උන් 40 ඉදන් ලක්ෂෙ වෙනකන් ගලවන්න හදලා. ඉතින් හොයල හොයල 25 කට වගේ අන්තිමට අරන් තිබ්බේ. ඕක කිව ගමන් හොයන්න ගියාම එක එකා ගලවන්න බලන්නේ. නිකන් අරන් වැඩකුත් නෑ බොන කෙනාට වෙනස් විදියට react කලොත් එතනදී මොකද කරන්න ඕන කියල අහන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න ඕන
    ඕවා Pharmacy වල තියෙනවනේ.
    උන්ව බැලන්ස් කරලා ගන්න බැරි ද?
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    897
    165
    43
    5. සේරම යන්න මාසයක් වගේ වෙන්න පුළුවන්. එක පාර සේරම ගිහින් නවතින්නේ නැ. හැබැයි ඒ කාලෙට කෙල්ල උනත් උපරිම මෝල් වෙන්න පුලුවන් side effects නිසා. මාස දෙක තුනක් සැරින් සැරේ යන්න පුළුවන්
     
    NAdee56

    Active member
  • Feb 24, 2009
    497
    216
    43
    anywhere
    ඕවා Pharmacy වල තියෙනවනේ.
    උන්ව බැලන්ස් කරලා ගන්න බැරි ද?
    Gihilla ahala balala aran awith kiyapanko hari lesi man kelinma gaththa pharmacy eken aduwata kiyala. ehema genawath bonna dila monama hari aulak unoth umba mokada karanne?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,847
    2,495
    113
    Gihilla ahala balala aran awith kiyapanko hari lesi man kelinma gaththa pharmacy eken aduwata kiyala. ehema genawath bonna dila monama hari aulak unoth umba mokada karanne?
    මම කරලා බලලා නෑ ඉතින්.
    මම ඇහුවේ උඹලා දන්න නිසා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,483
    8,791
    113
    Gihilla ahala balala aran awith kiyapanko hari lesi man kelinma gaththa pharmacy eken aduwata kiyala. ehema genawath bonna dila monama hari aulak unoth umba mokada karanne?
    මොකක් වෙන්නද? 🤔

    වෙන්න පුළුවන් එකම දේ incomplete expel එකක් විතරයි. හැබැයි එතකොට කළලය detach වෙලා ඉවරයි. Hospital එකකට ගියත් අනිවාර්යයෙන්ම එ‍්කට ප්‍රතිකාර කරන්න වෙනවාමයි. මොකද නැත්තම් ගෑනු කෙනාගෙ ජිවීතය අන‍‍තුරේ වැටෙනවා.

    Hospital එකකට කළලය attach කරන් ගිහින් abortion කරපන් කිව්වට කරන් නෑ.

    කොහෙන් ගියත් වැඩේ වෙනවා සරලවම කිව්වොත්. 99% අයට මේක safe, කිසිම අනවශ්‍ය ප්‍රශ්නයක් එන් නෑ, එ‍්ක සහතිකයි. හැබැයි කොයි බෙහෙතක් වුණත් කලාතුරකින් අවුල් යන්න පුළුවන්. පැනඩෝල් දෙකක් බිව්වත් මැරෙන්න පුළුවන්, බැරි නෑ. හැබැයි සම්භාවිතාව අඩුයි.

    WHO website එකට ගිහින් බලහන් misoprostol, mifeprestone දෙක essential medication list එකට පවා දාල තියෙන්නෙ. මේකෙ page 53. Medical කිසි අවුලක් නෑ law and cultural කේස් විතරයි.

    https://www.who.int/publications/i/item/WHO-MHP-HPS-EML-2023.02#:~:text=Essential medicines are those that,safety and comparative cost-effectiveness

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    470
    346
    63
    1. ෆාමසියෙන් ඩිරෙක්ට් ගන්න misoprostol ලංකාවේ නීතියෙන් තහනම්.
    2. ෆාමසියක් හොයාගන්න එකත් වෙනම ගේමක්. Gynaecologistල 10ක් ළගට ගියොත් එකෙක් යන්තම් ෆාමසියක නමක් කියනවා. අනිත් හැමෝම කියන්නෙ තව කල් තියන නිසා ඉක්මනට බදින්න කියලා. ඉස්සර ඔය බෙහෙත් දෙක හොයාගන්න ගාල්ලෙ ඉදන් ගම්පහට යන්න වුනා.
    3. මිල සාමන්‍යෙන් 12,000 වගේ වුනා (දැනට අවුරුදු 5කට කලින්).
    4. ඉන්ද්‍රජිත් දාලා තියන time period වැරදී. සාමන්‍යෙන් සති 2-4ක් බ්ලීඩ් වෙනවා. ඊට පස්සෙ මාස 2-3ක් යනකන් ආයෙ පීරියඩ් නෑ.
    5. මොනවවුනත් ඕකෙන් අයින් කරන්න හාට් බීට් එක පවා වැඩ කරන දරුවෙන්. දෙමාපියගෙ කතන්දරේ පැත්තකින් තිබ්බොත්, ඕක හෙන අප්සට් වැඩක්.
     
    • Haha
    Reactions: IndrajithGamage

    උඹ ඉතින් මට කියනවනෙ බං. 🤣 Google බලන් කතා කරන එකයි, අ‍ැත්ත අත්දැකීමයි වෙනස්.

    1. කවුන්ටරයෙන් බිල් දාලා විකුණන්න තහනම්. හැබැයි ගාණ දුන්නාම දෙන්න ඕන pharmacist කෙනෙක් ගාව තියෙනවා. ඔව් පොඩ්ඩක් හිතවත් වෙන්න නම් ඕන.

    2. Gynecologist ලා ගාව හැමනෙන්න දෙයක් නෑ. බඳින්න ඕන නම් උන් ගාවට ගිහින් පුක දෙන් නෑනෙ. බඳින්න බැරි නිසායි මෙහෙම option එකකට යන්නෙ ඕන එකෙක්. අඳුරන pharmacist කෙනෙක්ගෙන් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. උඹ මොන ඩොටක හෙව්වද නම් දන් නෑ, හැබැයි ප්‍රධාන නගර ඕන එකක තියෙන ඕනම ලොකු pharmacy එකකින් පුළුවන්. වර්ග අඩි 50-100 ගුබ්බෑයම්වල ෂුවර් නෑ ඉතින්.

    3. අවුරුදු 5 කට කලින් ගාණ දැන් අදාළ නෑනෙ. එ‍් දවස්වල කිරිපිටි 400g රුපියල් 230 යි. 🤣 දැන් ගාණ 30 ක් වගේ කියනවා ගොඩක් උන්. 30 ක් දෙන්නම් කියල අපිම කිව්වාම වඩාත් ලේසියෙන් ගනුදෙනුව වෙනවා. අංක 2 කතාවත් අවුරුදු 5 කට කලින් එකක් නම් එහෙම වෙන්න අ‍ැති. හැබැයි මේ 2024. කෙල්ලෙක් ෂෝටක් අ‍ැන්දා කියල මැජික් නෑ වගේම මේකත් එහෙමයි.

    4. අ‍ාච්ච්ගෙ රෙද්ද තමයි ඉතින්. 🤭 🤭 Bleed කියල හරියට වෙන්නෙ උපරිම දවස් 2-3 ක්. එතනින් එහාට තියෙන්නෙ spotting විතරයි. (දවසම අ‍ැඳලා හිටියාම පෑන්ටියෙ dot එකක් වගේ ලේ බිංදුවක් විතර එකතු වෙන) එ‍් මාසෙ නැති වුණාට ඊළඟ මාසෙ period එක හැදෙනවා කිසිම ප්‍රශ්නයක් නෑ.

    5. Heart beat එක නැතිව මේ බෙහෙත් කොහොමත් වැඩ කරන් නෑ. එ‍්කට ඉතින් කරන්න දෙයක් නෑ දුකයි තමයි. හැබැයි සූදානමක් නැතිව ලෝකෙට ගෙනත් නිකන් පව් දෙනවට වඩා එ‍්ක අයින් කරලා, තමන්ට පුළුවන් කමක්, කැමැත්තක් තියෙන කාලෙක අ‍ාසාවෙන් හදා ගන්න එක වඩාත් හොඳයි කියලයි මගේ මතය. මේ thread එකත් එහෙම අවශ්‍ය අයට.
     
    • Haha
    Reactions: HsrX_NsrX

    හෙනම ගොන් රිප්ලයි එකක්. But not interested to taking further.
    ඔවු උබ කියන එකක් තමයි. :P
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,483
    8,791
    113
    හෙනම ගොන් රිප්ලයි එකක්. But not interested to taking further.
    ඔවු උබ කියන එකක් තමයි. :P
    එළ එළ බායි. 🤣 මීට පස්සෙ කතා කරන්න එනවා නම් substance එකක් අ‍ැතිව වරෙන් එතකොට හරි. 🤭
     
    Similar threads