වැරදිලා හිට්ටම කරන්න ඕන දේ - මොන සත්ව කරුණා බයිලා ගැහුවත් කාටත් වැදගත් මේවා. Tablet Abortion එකක් කරද්දි මේවා මතක තියා ගන්න.

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,318
    2,008
    113
    රජරට
    දැනුම පොතට එකතු කරගන්න ඇහුවෙ යකෝ 🤪
    Bandu Ane Soy.jpg
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    NAdee56

    Active member
  • Feb 24, 2009
    472
    198
    43
    anywhere
    මේක කියවද්දී තේරෙන්නේ තාම වැලක් බලන් අතට ගන්න උන් නෙහ් සේරම දන්නේ. කොච්චර ආතල් එකට කෙල්ලෝ තියන් හිටියත් සිරාවට මේකට මුණ දුන්න එකෙක් ඇරෙන්න ඔය full procedure එකේ වෙන්නේ මොකද්ද කොච්චර tension ද අන්තිමට කොච්චර කාලයක් side effects තියනවද කියල දන්නේ නෑ. මීට මාස කිපයකට කලින් මාත් ඔය වගේ සිද්දියක් හින්ද ගොඩක් දේවල් හොයල කරා. කෙල්ල මගේම නෙවෙයි හැබැයි cuck සීන් එකක්. තාම බැදලා නෑ උන් දෙන්නා. කොල්ල එක්ක ඉදපු පාර පොස්ටිනොර් බීලත් හිටපු කේස් එකක් උනේ. එකෙන් තම දැනගත්තේ පොස්ටිනොර් වලින් 10% ක හැකියාවක් තියනවා. කෙල්ල normal test කලා 3 පාරක් විතර වැඩේ දෙල්. සති ගාන බලන්න එක්ක ගිය beta test එකට මම. එතකොට සති 7 - 8 වගේ ගිහින්.
    1. @IndrajithGamage කියන විදියට දාල තියන tablets තමා ලේසිම සති 10කට කලින් දෙන්න. හැබැයි ගන්න ලේසි නම් නැ. මම ගියේ නැ කොල්ල කොහෙන් හරි හොයන් ගෙනාව 25ක් වගේ ගිහින් තිබ්බ.
    2. ගන්නවා නම් ඒ ගැන දන්න වැඩේ ඉවර වෙනකන් contact එක තියන් ඕන වෙලාවක ඕන දෙයක් අහල බය නැති කරගන්න පුළුවන් support එක දෙන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න බලන්න.
    3. පැය ගානත් එක්ක ඔලුවෙන් ඉන්න ඕන. 1 බීල අනිත් ඒවා හරියට බොද්දි බඩේ පෙරලෙන ගතිය එක්ක පටන් ගන්නවා. සමහර අයට normal periods වගේ පොඩ්ඩක් අමාරු වෙනවා.
    4. අමාරුම දේ තාම කඩාගෙන යන එක. කොච්චර උනත් හිතක් හයිය වෙන්න ඕන. සති 8 ට සාමාන්‍ය විදියට වෙන් වෙලා හැදෙනවා. ඒක දැක්කම කොචර උනත් අවුල්
    5. සේරම යන්න මාසයක් වගේ වෙන්න පුළුවන්.(බීල පැය ගානකින් යන්න ඕන දේවල් යනවා කඩාගෙන.එත් ටික ටික periods උනාම වගේ යන්න සුට්ටක් වගේ ඉතුරු වෙන්න පුළුවන්. මාස 1-2ක් පස්සේ periods වෙනවා කියල කියන්නේ ) එක පාර සේරම ගිහින් නවතින්නේ නැ. හැබැයි ඒ කාලෙට කෙල්ල උනත් උපරිම මෝල් වෙන්න පුලුවන් side effects නිසා. මාස දෙක තුනක් සැරින් සැරේ යන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: Pissu kanna

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,613
    2,126
    113
    මේක කියවද්දී තේරෙන්නේ තාම වැලක් බලන් අතට ගන්න උන් නෙහ් සේරම දන්නේ. කොච්චර ආතල් එකට කෙල්ලෝ තියන් හිටියත් සිරාවට මේකට මුණ දුන්න එකෙක් ඇරෙන්න ඔය full procedure එකේ වෙන්නේ මොකද්ද කොච්චර tension ද අන්තිමට කොච්චර කාලයක් side effects තියනවද කියල දන්නේ නෑ. මීට මාස කිපයකට කලින් මාත් ඔය වගේ සිද්දියක් හින්ද ගොඩක් දේවල් හොයල කරා. කෙල්ල මගේම නෙවෙයි හැබැයි cuck සීන් එකක්. තාම බැදලා නෑ උන් දෙන්නා. කොල්ල එක්ක ඉදපු පාර පොස්ටිනොර් බීලත් හිටපු කේස් එකක් උනේ. එකෙන් තම දැනගත්තේ පොස්ටිනොර් වලින් 10% ක හැකියාවක් තියනවා. කෙල්ල normal test කලා 3 පාරක් විතර වැඩේ දෙල්. සති ගාන බලන්න එක්ක ගිය beta test එකට මම. එතකොට සති 7 - 8 වගේ ගිහින්.
    1. @IndrajithGamage කියන විදියට දාල තියන tablets තමා ලේසිම සති 10කට කලින් දෙන්න. හැබැයි ගන්න ලේසි නම් නැ. මම ගියේ නැ කොල්ල කොහෙන් හරි හොයන් ගෙනාව 25ක් වගේ ගිහින් තිබ්බ.
    2. ගන්නවා නම් ඒ ගැන දන්න වැඩේ ඉවර වෙනකන් contact එක තියන් ඕන වෙලාවක ඕන දෙයක් අහල බය නැති කරගන්න පුළුවන් support එක දෙන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න බලන්න.
    3. පැය ගානත් එක්ක ඔලුවෙන් ඉන්න ඕන. 1 බීල අනිත් ඒවා හරියට බොද්දි බඩේ පෙරලෙන ගතිය එක්ක පටන් ගන්නවා. සමහර අයට normal periods වගේ පොඩ්ඩක් අමාරු වෙනවා.
    4. අමාරුම දේ තාම කඩාගෙන යන එක. කොච්චර උනත් හිතක් හයිය වෙන්න ඕන. සති 8 ට සාමාන්‍ය විදියට වෙන් වෙලා හැදෙනවා. ඒක දැක්කම කොචර උනත් අවුල්
    5. සේරම යන්න මාසයක් වගේ වෙන්න පුළුවන්. එක පාර සේරම ගිහින් නවතින්නේ නැ. හැබැයි ඒ කාලෙට කෙල්ල උනත් උපරිම මෝල් වෙන්න පුලුවන් side effects නිසා. මාස දෙක තුනක් සැරින් සැරේ යන්න පුළුවන්
    ගන්න ලේසි නෑ කිව්වේ?
     

    NAdee56

    Active member
  • Feb 24, 2009
    472
    198
    43
    anywhere
    ගන්න ලේසි නෑ කිව්වේ?
    ලේසි නෑ කිවේ අම්බානකට හොයල හම්බුනා කිවේ. සමහර උන් 40 ඉදන් ලක්ෂෙ වෙනකන් ගලවන්න හදලා. ඉතින් හොයල හොයල 25 කට වගේ අන්තිමට අරන් තිබ්බේ. ඕක කිව ගමන් හොයන්න ගියාම එක එකා ගලවන්න බලන්නේ. නිකන් අරන් වැඩකුත් නෑ බොන කෙනාට වෙනස් විදියට react කලොත් එතනදී මොකද කරන්න ඕන කියල අහන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න ඕන
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,613
    2,126
    113
    ලේසි නෑ කිවේ අම්බානකට හොයල හම්බුනා කිවේ. සමහර උන් 40 ඉදන් ලක්ෂෙ වෙනකන් ගලවන්න හදලා. ඉතින් හොයල හොයල 25 කට වගේ අන්තිමට අරන් තිබ්බේ. ඕක කිව ගමන් හොයන්න ගියාම එක එකා ගලවන්න බලන්නේ. නිකන් අරන් වැඩකුත් නෑ බොන කෙනාට වෙනස් විදියට react කලොත් එතනදී මොකද කරන්න ඕන කියල අහන්න පුළුවන් කෙනෙක් ගෙන් ගන්න ඕන
    ඕවා Pharmacy වල තියෙනවනේ.
    උන්ව බැලන්ස් කරලා ගන්න බැරි ද?
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    856
    150
    43
    5. සේරම යන්න මාසයක් වගේ වෙන්න පුළුවන්. එක පාර සේරම ගිහින් නවතින්නේ නැ. හැබැයි ඒ කාලෙට කෙල්ල උනත් උපරිම මෝල් වෙන්න පුලුවන් side effects නිසා. මාස දෙක තුනක් සැරින් සැරේ යන්න පුළුවන්
     

    NAdee56

    Active member
  • Feb 24, 2009
    472
    198
    43
    anywhere
    ඕවා Pharmacy වල තියෙනවනේ.
    උන්ව බැලන්ස් කරලා ගන්න බැරි ද?
    Gihilla ahala balala aran awith kiyapanko hari lesi man kelinma gaththa pharmacy eken aduwata kiyala. ehema genawath bonna dila monama hari aulak unoth umba mokada karanne?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,613
    2,126
    113
    Gihilla ahala balala aran awith kiyapanko hari lesi man kelinma gaththa pharmacy eken aduwata kiyala. ehema genawath bonna dila monama hari aulak unoth umba mokada karanne?
    මම කරලා බලලා නෑ ඉතින්.
    මම ඇහුවේ උඹලා දන්න නිසා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,284
    6,755
    113
    Gihilla ahala balala aran awith kiyapanko hari lesi man kelinma gaththa pharmacy eken aduwata kiyala. ehema genawath bonna dila monama hari aulak unoth umba mokada karanne?
    මොකක් වෙන්නද? 🤔

    වෙන්න පුළුවන් එකම දේ incomplete expel එකක් විතරයි. හැබැයි එතකොට කළලය detach වෙලා ඉවරයි. Hospital එකකට ගියත් අනිවාර්යයෙන්ම එ‍්කට ප්‍රතිකාර කරන්න වෙනවාමයි. මොකද නැත්තම් ගෑනු කෙනාගෙ ජිවීතය අන‍‍තුරේ වැටෙනවා.

    Hospital එකකට කළලය attach කරන් ගිහින් abortion කරපන් කිව්වට කරන් නෑ.

    කොහෙන් ගියත් වැඩේ වෙනවා සරලවම කිව්වොත්. 99% අයට මේක safe, කිසිම අනවශ්‍ය ප්‍රශ්නයක් එන් නෑ, එ‍්ක සහතිකයි. හැබැයි කොයි බෙහෙතක් වුණත් කලාතුරකින් අවුල් යන්න පුළුවන්. පැනඩෝල් දෙකක් බිව්වත් මැරෙන්න පුළුවන්, බැරි නෑ. හැබැයි සම්භාවිතාව අඩුයි.

    WHO website එකට ගිහින් බලහන් misoprostol, mifeprestone දෙක essential medication list එකට පවා දාල තියෙන්නෙ. මේකෙ page 53. Medical කිසි අවුලක් නෑ law and cultural කේස් විතරයි.

    https://www.who.int/publications/i/item/WHO-MHP-HPS-EML-2023.02#:~:text=Essential medicines are those that,safety and comparative cost-effectiveness