වැරදීමකින් ගිණුමට ආ ලක්ෂ 24ට අංගොඩ අම්මා කල &#

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    වැරදීමකින් ගිණුමට ආ ලක්ෂ 24ට අංගොඩ අම්මා කල &#

    වැරදීමකින් ගිණුමට ආ ලක්ෂ 24ට අංගොඩ අම්මා කල දේ!



    මේ සමාජයේ මිනිසුන් වගේ දෙවියන්ද මිනිසුන් වගේ තිරිසනුන්ද සිටිනවා. මේ කියන්න යන්නෙ දෙවියෙක් වගේ මනුස්සකමින් පිරි අම්මා කෙනෙක් ගැනයි.
    අපේ රටේ මූල්‍ය වංචා දූෂණ ගැන නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ඒ අතර තමන්ගේ බැංකු ගිණුමට අහඹු ලෙස එකතු වූ රුපියල් ලක්ෂ 24 ක මුදල නැවත ලබා දීමට කටයුතු කල කාන්තාවක් පිළිබඳව වාර්තා වෙනවා.
    එස්. ඒ. ප්‍රේමලතා වන ඇය අංක 69 තෝමස් චොංගම මුල්ලේරියාව අංගොඩ යන ලිපිනයේ පදිංචි තිදරු මවක්. එසේම ඇය අවුරුදු 40 ක් පමණ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා නියාමකවරියක ලෙසද කටයුතු කර තිබෙනවා. තම බැංකු ගිණුමට නොසිතූ මොහොතක එකතු වුන මෙම මුදල පිළිබඳව ඇය දැනුවත් වී ඇත්තේ තම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක් මගින්. එසේම මින් පෙරද තවත් ලක්ෂ 12 ක මුදලක් තම බැංකු ගිණුමට එකතු වී ඇති බව ඇය සඳහන් කරනවා.
    පසුව ඇය මේ පිළිබඳව විමසීමට බැංකුවට යාමට සූදානම් වන අවස්තාවේදී තම බැංකු ගිණුමට තවත් ලක්ෂ 12 ක් බැරවී තිබෙනවා
    පසුව බැංකුවට පැමිණි ඇය එහි කළමණාකරු හමුවී තම බැංකු ගිණුමේ ශේෂය පිළිබඳව විමසා ඇති අතර එහිදී රුපියල් ලක්ෂ 24 ක මුදලක් බැර වී ඇති බව දැනගන්නට ලැබී ඇත
    එම මුදල් නැවත ලබාගන්නවාදැයි කළමණාකරු විසින් ඇයගෙන් විමසූ විට එම මුදල් තමාගේ නොවන බවත් මාස කිහිපයක සිට අවස්තා දෙකකදී රුපියල් ලක්ෂ 12 බැගින් එකතු වී ඇති බවත් ඇය සඳහන් කරනවා
    එසේම මෙම මුදල් තමාගේ ගිණුමට එකතු වූ ආකාරය පිළිබඳව සොයා ගැනීමට තමන් පැමිණි බවත් ඇය පවසා තිබෙනවා
    පසුව බැංකුවේ මුදල් අයකැමි අංශයේ නිලධාරිණියක් කැඳවා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙනත් පුද්ගලයන්ට බැර කළ යුතු මුදල් ඇයගේ ගිණුමට බැර වී ඇති බවයි
    ඇය බැංකුවට පැමිණ විමසන තුරු මේ පිළිබඳව බැංකු නිළධාරීන් දැනුවත් වී නොසිටීමද විශේෂත්වයක්මු
    දල් පසුපස හඹායන කාලයක මෙවැන් උතුම් ක්‍රියාවක් කිරීම සම්බන්ධයෙන් බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු විසින් ඇගයීම් ලිපියක්ද ලබාදී තිබෙනවා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    11,641
    4,974
    113
    Western Province, SL
    ඔය වගේ වැරදිලා වැටුණු සල්ලියක් මේ අම්මා වගේ අපහු ලබා දෙන්න තරම් අවංක වෙන බුවාලා කී දෙනෙක් මේ එළකිරියේ ඉන්නවද කියල බලන්න ,අත උස්සන්න බලන්න.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    764
    0
    42
    මේ මෝඩ ගෑනි අංගොඩට තමයි හරියන්නේ.අංගොඩ හොස්පිටල් එකට යවන්න ඕන.මමනම් ලක්ෂ 24ක් ආවොත් ආපහු සත පහක් දෙන්නේ නෑ.:lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    18,854
    2,054
    113
    අපිට සෙට් වෙන්නේ නැහැනේ ඔහොම චාන්ස් :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,231
    3,056
    113
    click here
    මේ මෝඩ ගෑනි අංගොඩට තමයි හරියන්නේ.අංගොඩ හොස්පිටල් එකට යවන්න ඕන.මමනම් ලක්ෂ 24ක් ආවොත් ආපහු සත පහක් දෙන්නේ නෑ.:lol:

    එය ඔබ අනුගමනය කරන දේශපාලන දර්ශනය හා මනාව සබැඳේ..:yes:
    අදහස් දැක්වූවාට ස්තූතියි..:)
    ඔබට සුභ අනාතයක්...:cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    ඔය වගේ වැරදිලා වැටුණු සල්ලියක් මේ අම්මා වගේ අපහු ලබා දෙන්න තරම් අවංක වෙන බුවාලා කී දෙනෙක් මේ එළකිරියේ ඉන්නවද කියල බලන්න ,අත උස්සන්න බලන්න.

    එක සැරයක් ෆෝන් එකට රුපියල් 1000ක් ආවා. අර තඩි මෝටරෝලා ෆෝන් ආව මුල්ම කාලේ.. කොහෙන් කොහොම ආවද දන්නේ නෑ.. හචින්සන් සිම් එකක් තිබුණේ.. බැලන්ස් එක බලද්දී 1100 ගාණක් තිබුණා..
    ඒ කාලේ අපිත් තාත්තා එක්ක කතා කළේ රුපියල් 1000 කාඩ් එකක් දාගෙන.. ඒකත් විනාඩි 15ක් හරි 20 හරි වගේ.. IDD පට්ට ගණන් ඒ දවස්වල..
    ආව තැන හොයන්න බැරි නිසා හිත හදා ගත්තා රුපියල් 1000ක කාඩ් එකක් එක පාර දාන්න ඇත්තේ නැති බැරි කෙනෙක් වෙන්න විදිහක් නෑනේ කියලා හිතලා..
    ඒත් අපි වගේ රුපියල් 1000ක් දාගෙන රට ඉන්න කාට හරි කතා කරන්න යන කවුරුහරිද කියලත් හිතුනා.. තාම දුකයි ඒ වෙච්ච දේ ගැන..:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,584
    113
    මහපොලව.....
    මේ මෝඩ ගෑනි අංගොඩට තමයි හරියන්නේ.අංගොඩ හොස්පිටල් එකට යවන්න ඕන.මමනම් ලක්ෂ 24ක් ආවොත් ආපහු සත පහක් දෙන්නේ නෑ.:lol:
    ඔබ වැනි අවලං, පාහර, කුජීත, පොන්න, මුදල් වලට තමා ගේ පශ්චාත් භාලය විකුණා තව මදි වී අම්මවත් විකුනන වෘෂභොත්තමයෙකු ගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වීම කළ නොහැකිය.....
    ඉක්මනින් ම වල පල්ලට ම යේවා!!!!
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,231
    3,056
    113
    click here
    ඔබ වැනි අවලං, පාහර, කුජීත, පොන්න, මුදල් වලට තමා ගේ පශ්චාත් භාලය විකුණා තව මදි වී අම්මවත් විකුනන වෘෂභොත්තමයෙකු ගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වීම කළ නොහැකිය.....
    ඉක්මනින් ම වල පල්ලට ම යේවා!!!!

    මේක මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න කිඹුලෝ :sorry: නැත්තං ඌට තේරෙන්නේ නැතිවෙයි :yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    764
    0
    42
    ඔබ වැනි අවලං, පාහර, කුජීත, පොන්න, මුදල් වලට තමා ගේ පශ්චාත් භාලය විකුණා තව මදි වී අම්මවත් විකුනන වෘෂභොත්තමයෙකු ගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වීම කළ නොහැකිය.....
    ඉක්මනින් ම වල පල්ලට ම යේවා!!!!

    එසේම වේවා පොන්නයා.අනේ ‍තෝ නම් මේන් කියලා අපහු දෙයි.තොගෙ නංගි මගෙ සබ්බ සුකුරුත්තම හූරගෙන ගියා මට කිය උකෝගෙන.එහෙනම් ඒවා දීපියකො:lol:
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    46
    28
    OYA SALLI THAMANGE ACCOUNT EKATA AWA KIYALA SALLI GATTATA . PASSE DAPU EKKENA COMPLAIN KARAMA APAHU GEWANNA ONI. EWAGEMA NITHIYATA ANUWA HIRETH YANAWA. LANKAWE EHEMA WELATH THIYANWA.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,584
    113
    මහපොලව.....
    එසේම වේවා පොන්නයා.අනේ ‍තෝ නම් මේන් කියලා අපහු දෙයි.තොගෙ නංගි මගෙ සබ්බ සුකුරුත්තම හූරගෙන ගියා මට කිය උකෝගෙන.එහෙනම් ඒවා දීපියකො:lol:
    මම කරපු ප්‍රාර්ථනය තෝ ස්ථිර කරලා......
    එසේම වේවා පොන්ස්.....තෝ ඉක්මනින් ම වල කජු ගහත්වා.......!!!!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    764
    0
    42
    OYA SALLI THAMANGE ACCOUNT EKATA AWA KIYALA SALLI GATTATA . PASSE DAPU EKKENA COMPLAIN KARAMA APAHU GEWANNA ONI. EWAGEMA NITHIYATA ANUWA HIRETH YANAWA. LANKAWE EHEMA WELATH THIYANWA.

    ow eka atta.litro chairman shaleela munasinghetath oka thamai une.vena ekek hack karala salli muge account ekata evala.pora eka danne nathiva ganna gihin loku jilmart ekak vatune.:(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    764
    0
    42
    මම කරපු ප්‍රාර්ථනය තෝ ස්ථිර කරලා......
    එසේම වේවා පොන්ස්.....තෝ ඉක්මනින් ම වල කජු ගහත්වා.......!!!!

    after you ponz. :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,319
    5,922
    113
    හෙල බිමේ
    අනුන්ගේ සල්ලි වැරදිලා තමන්ගේ ගිණුමට ආවත් ආපහු දෙනවා. අන්න මිනිස්සු.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    334
    168
    43
    මෙහෙම හම්බුණු සල්ලි ආපහු දුන්නැත්තං නීතියෙන් දඬුවම් ලැබෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    23,135
    1
    22,287
    113
    ඒ නංගි නම් යූඇන්පී නෙමෙයි

    -පොනිල්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    764
    0
    42
    මෙහෙම හම්බුණු සල්ලි ආපහු දුන්නැත්තං නීතියෙන් දඬුවම් ලැබෙනවා.

    මෙහෙම කරන්න පුලුවන්.ඔය වගේ ලොකු මුදලක් ආවොත් ඒක දැක්ක ගමන් ඒ බැංකුවේම ඒක ඇපයට තියල ලෝන් එකක් පාස් කරගන්න.එතකොට බැංකුවට ඔය සල්ලි ආපහු ගන්න බෑ.බැංකුවට අපෙන් ඉල්ලන්නත් බෑ. අපි ලෝන් එකක්නේ ගත්තේ.
     
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    ඔබ වැනි අවලං, පාහර, කුජීත, පොන්න, මුදල් වලට තමා ගේ පශ්චාත් භාලය විකුණා තව මදි වී අම්මවත් විකුනන වෘෂභොත්තමයෙකු ගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වීම කළ නොහැකිය.....
    ඉක්මනින් ම වල පල්ලට ම යේවා!!!!

    :lol::lol::lol: