වැලිසර රිය අනතුරෙන් තුවාල ලැබූ 17 හැවිරිදි සිසුවා සතියකට පසු මිය යයි

shenat

Well-known member
  • May 13, 2007
    29,985
    31,581
    113
    ආශ්චර්යමත් රටක
    උගේ වයසෙම වගේ අසරණ කොල්ලෙක්ට ජීවිතේ නෑති වුනා මූ හින්දා... මූට නම් අනිවා දෑඩි දඩුවම් දෙන්න ඕනේ.. මේක සලකන්න වෙන්නේ මීනි මෑරුමක් හෑටියට. තාත්තා බබා වගේ කියනවා නේ ඌ දන්නේ නෑ වාහනේ අරන් ඈවිත් කියලා. එහෙනම් කොල්ලාට සම්පූර්ණ වරද පටවලා නීතියෙන් දෙන්න පුලුවන් උපරිම දඩුවම සහා වන්දිය ගන්න ඕනේ. නීති ප්‍රතිපාදන මදි නම් සම්පාදනය කරලා දඩුවම් දෙන්න ඕනී මේ වගේ දේවල් නවත්තන්න. මම දන්න එකෙක් ඉන්නවා අවුරුදු 20 දි වගේ හයි ස්පීඩ් එලවලා පවුලක්ම නෑති කරපු එකෙක්.. ඌව ගෙදර එවුන් සල්ලි විසි කරලා බේර ගත්තා. ඌත් ඒ දවස් වල කිව්වේ ආයෙ නම් වාහනයක් එලවන්නේ නෑ කියලා.. දෑන් ආයේ රේස් පදිනවා පම්කයා

    ඔය වගේ පක්කු ඔන්ද ස්පොට් මරන්න ඕන. ක්ෂණික කෝපයට මැරුව කියලා නිදහස් වෙන්න පුළුවන් වෙන්න එපයි. ඒ නැතත් ටිපර් එකකින් ගිහින් හරි චප්ප කරල දාන්න ඕන ඔය විදියටම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,664
    28,179
    113
    තාම ලන්කාවේ
    ඉතින් උගේ ලයිසන්ස් කැන්සල් නැද්ද ඔච්චර දෙයක් කරලත්, අඩුගානෙ අවුරුදු 10ක් වත් ලයිසන්ස් කැන්සල් කරන්න තිබුනා
    මේක ලන්කාවනේ බන්..උගේ ලයිසන් එක උසාවිය බාරේ තිබ්බේ පොඩි කාලයයි. මම දන්න පොලිස් කාරයෙක් කිව්වා බස් ඩ්‍රයිවර් ලා ඉන්නවා කියලා ලයිසන් එක උසාවියෙන් කෑන්සල් කරලා.. අලුතෙන් ලයිසන් අරන් බස් එලවන. ලන්කාවේ තාක්ෂණය භාවිතය හරිම අඩුයි. ඒ ඒ රාජ්ය ආයතන වල දත්ත අතර සම්බන්ධයක් නෑ.. ඕවා ඔක්කොම ලින්ක් වුන දාට ඔය සෙල්ලම් නතර වෙනවා. අපි හිතුවේ සිස්ටම් චෙන්ජ් ඔරකල් ඩේටාබේස් ආවම ඕවා වෙයි කියලා.. වුනේ මිනි මරලා මරන දඩුවම ලෑබුන එවුන් සභාපතිලා වෙච්ච එකයි ගනින්නන්සෙලා හුකුලපති ලා වුන එකයි විතරයි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,372
    13,077
    113
    ඇයි එන්නද ?
    දැකල පුරුදු මුණක් :shocked:

    K1QycNQ.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    29,985
    31,581
    113
    ආශ්චර්යමත් රටක
    මේක ලන්කාවනේ බන්..උගේ ලයිසන් එක උසාවිය බාරේ තිබ්බේ පොඩි කාලයයි. මම දන්න පොලිස් කාරයෙක් කිව්වා බස් ඩ්‍රයිවර් ලා ඉන්නවා කියලා ලයිසන් එක උසාවියෙන් කෑන්සල් කරලා.. අලුතෙන් ලයිසන් අරන් බස් එලවන. ලන්කාවේ තාක්ෂණය භාවිතය හරිම අඩුයි. ඒ ඒ රාජ්ය ආයතන වල දත්ත අතර සම්බන්ධයක් නෑ.. ඕවා ඔක්කොම ලින්ක් වුන දාට ඔය සෙල්ලම් නතර වෙනවා. අපි හිතුවේ සිස්ටම් චෙන්ජ් ඔරකල් ඩේටාබේස් ආවම ඕවා වෙයි කියලා.. වුනේ මිනි මරලා මරන දඩුවම ලෑබුන එවුන් සභාපතිලා වෙච්ච එකයි ගනින්නන්සෙලා හුකුලපති ලා වුන එකයි විතරයි

    ලින්ක් වෙච්ච සිස්ටම් ආපු දාට බඩුම තමයි. ඒකයි මුන් ඕව ගේන්නෙ නැත්තෙ. දැන් මේ රටවල් වල පේනවනේ හැරෙන්න හැරෙන්නවත් බෑ වගේ තියෙන සිස්ටම් එක්ක. ඒවටත් කොකා පෙන්නලා යන උන්ටත් බෙහෙත් තියෙනවනේ නීතියෙන්ම. ඉතින් අහුවෙලා කෙළෝගන්න බයයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,462
    4,409

    ඔව් බන් ඕවා ඔක්කොම ලින්ක් කරලා හැම රජයේ සේවකයෙක්ටම බොඩි කැම් (මිනිස්සු එක්ක ගැටෙන අයට ) වගේ දැම්ම නම් ඔය ගොඩක් වන්චා දූශන (වයිට් කොලර් නෙමෙයි ) නැති වෙනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    9,024
    6
    14,991
    113
    ලින්ක් වෙච්ච සිස්ටම් ආපු දාට බඩුම තමයි. ඒකයි මුන් ඕව ගේන්නෙ නැත්තෙ. දැන් මේ රටවල් වල පේනවනේ හැරෙන්න හැරෙන්නවත් බෑ වගේ තියෙන සිස්ටම් එක්ක. ඒවටත් කොකා පෙන්නලා යන උන්ටත් බෙහෙත් තියෙනවනේ නීතියෙන්ම. ඉතින් අහුවෙලා කෙළෝගන්න බයයි.
    Even with linked systems there are loopholes.. Passports are linked with the BC. There are fake ID's, fake BC and hence people have more passports than one. It's not only that donkey WW who has got several passports. :(
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,900
    2,900
    113
    හම්බ පැටිය කරපු හරියක්..ඕකව ඵල්ලන්න ඕන..පරයා..

    KbfyUxa.jpeg
    හම්බයෝ නම් ශාපයක් ලන්කාවට ...ඌරු කාලකන්නි ,අහිංසක ජීවිත දෙකක් විනාශයි
    බලමු හම්බයන්ට ලැබෙන දඩුවම....????
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    4,662
    6,756
    113
    උගේ වයසෙම වගේ අසරණ කොල්ලෙක්ට ජීවිතේ නෑති වුනා මූ හින්දා... මූට නම් අනිවා දෑඩි දඩුවම් දෙන්න ඕනේ.. මේක සලකන්න වෙන්නේ මීනි මෑරුමක් හෑටියට. තාත්තා බබා වගේ කියනවා නේ ඌ දන්නේ නෑ වාහනේ අරන් ඈවිත් කියලා. එහෙනම් කොල්ලාට සම්පූර්ණ වරද පටවලා නීතියෙන් දෙන්න පුලුවන් උපරිම දඩුවම සහා වන්දිය ගන්න ඕනේ. නීති ප්‍රතිපාදන මදි නම් සම්පාදනය කරලා දඩුවම් දෙන්න ඕනී මේ වගේ දේවල් නවත්තන්න. මම දන්න එකෙක් ඉන්නවා අවුරුදු 20 දි වගේ හයි ස්පීඩ් එලවලා පවුලක්ම නෑති කරපු එකෙක්.. ඌව ගෙදර එවුන් සල්ලි විසි කරලා බේර ගත්තා. ඌත් ඒ දවස් වල කිව්වේ ආයෙ නම් වාහනයක් එලවන්නේ නෑ කියලා.. දෑන් ආයේ රේස් පදිනවා පම්කයා
    අපේ පැත්තෙත් ඉන්නවා පස් දෙනෙක්වම එලොව යවපු එකෙක්. තාම යහතින්.

    මේක ලන්කාවනේ බන්..උගේ ලයිසන් එක උසාවිය බාරේ තිබ්බේ පොඩි කාලයයි. මම දන්න පොලිස් කාරයෙක් කිව්වා බස් ඩ්‍රයිවර් ලා ඉන්නවා කියලා ලයිසන් එක උසාවියෙන් කෑන්සල් කරලා.. අලුතෙන් ලයිසන් අරන් බස් එලවන. ලන්කාවේ තාක්ෂණය භාවිතය හරිම අඩුයි. ඒ ඒ රාජ්ය ආයතන වල දත්ත අතර සම්බන්ධයක් නෑ.. ඕවා ඔක්කොම ලින්ක් වුන දාට ඔය සෙල්ලම් නතර වෙනවා. අපි හිතුවේ සිස්ටම් චෙන්ජ් ඔරකල් ඩේටාබේස් ආවම ඕවා වෙයි කියලා.. වුනේ මිනි මරලා මරන දඩුවම ලෑබුන එවුන් සභාපතිලා වෙච්ච එකයි ගනින්නන්සෙලා හුකුලපති ලා වුන එකයි විතරයි
    ඔව් බන්. කැන්සල් කලාම උන් එන්ට්‍රි එකක් දානවා ලයිසන් එක නැති උනා කියලා. ඊටපස්සෙ ඒක පෙන්න පෙන්න පාරෙ යනවා. නැත්නම් අලුතෙන් හදා ගන්නවා ඒක පෙන්නලා.
    ------ Post added on Nov 11, 2021 at 6:56 PM
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,899
    7,578
    113
    මේක ලන්කාවනේ බන්..උගේ ලයිසන් එක උසාවිය බාරේ තිබ්බේ පොඩි කාලයයි. මම දන්න පොලිස් කාරයෙක් කිව්වා බස් ඩ්‍රයිවර් ලා ඉන්නවා කියලා ලයිසන් එක උසාවියෙන් කෑන්සල් කරලා.. අලුතෙන් ලයිසන් අරන් බස් එලවන. ලන්කාවේ තාක්ෂණය භාවිතය හරිම අඩුයි. ඒ ඒ රාජ්ය ආයතන වල දත්ත අතර සම්බන්ධයක් නෑ.. ඕවා ඔක්කොම ලින්ක් වුන දාට ඔය සෙල්ලම් නතර වෙනවා. අපි හිතුවේ සිස්ටම් චෙන්ජ් ඔරකල් ඩේටාබේස් ආවම ඕවා වෙයි කියලා.. වුනේ මිනි මරලා මරන දඩුවම ලෑබුන එවුන් සභාපතිලා වෙච්ච එකයි ගනින්නන්සෙලා හුකුලපති ලා වුන එකයි විතරයි
    අපෝ ඔව් උසාවියේ ලයිසන් එක තියෙන කොට ආයෙම අලුත් එකක් හදන එක සුලබවම වෙන දෙයක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,637
    19,437
    113
    හම්බයෝ නම් ශාපයක් ලන්කාවට ...ඌරු කාලකන්නි ,අහිංසක ජීවිත දෙකක් විනාශයි
    බලමු හම්බයන්ට ලැබෙන දඩුවම....????
    හම්බ ශාපෙ පැල කරන්නෙ සින්හලු තමා. බහුතර සින්හලු අතරෙ සල්ලි වලට නැවෙන උන් ඉන්නවනෙ උන් තමා හම්බස්ලව මෙච්චර ලොකු කරේ පොඩ්ඩ පොඩ්ඩ.