වැලි කියුබ් එකක් කියලා කියන්නේ කොච්චරක්ද

geeko

Well-known member
  • Mar 18, 2013
    6,683
    3,629
    113
    වැලි කියුබ් එකක් කියලා කියන්නේ කොච්චරක්ද

    සාමාන්‍ය ව්‍යවහාරයේදී වැලි කියුබ් එකක් කියලා කියන්නේ වැලි කියුබික් මීටර් 1 ක් ද කියුබික් ෆීට් 1 ක් ද නැත්තන් වෙනත් ප්‍රමාණයක්ද?
     

    shashidileep

    Junior member
  • Mar 20, 2008
    190
    16
    18
    Biyagama
    Warga adi 100k ban, samanyen lorry eke trailer eke diga palala wadi kalaa warga adi 100k enna ona hari kube ekata.
    But dan thiyena ewa hariyata adi 100ya na, 90 hari 95 thamai thiyrnne, ubalata banne kube eka kiyala, ehemai un laba ganne,