වැල බලලා මාට්ටුවෙලා නෝන්ඩිවෙලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,228
    19,732
    113
    40
    තියෙනවද? වැඩිහිටියෙකු හෝ පිට එකෙකුට. කතන්දර කියපල්ලා විස්තර ඇතිව
     
    • Like
    Reactions: DiksonAlex

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    18,011
    1
    31,306
    113
    ප*යාගල
    sorry.com
    වැල බලල ගෙදර උන්ට මාට්ටු උනා. මම ඔය වැල සීන් එක දන්නෙ නෑ මුලින්.

    හවසට ක්‍රිකට් ගහන්න යද්දි ගෙවල් ගාව පකයෙක් අහනව උබ ඇඩම් බලලා තියෙනවද කියල. මම නෑ කිව්ව. මූ ඊටපස්සෙ හිටපන් කියල මට CD එකක් ගෙනල්ල දුන්නා. ගෙදර ගිහින් බලපන් කියල.

    මම කවුරුත් නැති වෙලාවෙ ඕක දාල බැලුවා. ටහිකෙනව හෙන වැලක් ඒක. විනාඩි 10 වගේ බලද්දි ... මල්ලි ඇවිල්ලා එබුනා ජනේලෙ. අතේ මාට්ටු.

    මූ කැ%යා ඊටපස්සෙ මට නමක් දැම්මා * ඇඩම් කුමාරයා * කියල.

    අර ස්වර්නවාහිනියෙ He man කාටුන් එකේ එකාගෙ නමත් ඇඩම් කුමාරයා.
    අවුරුදු ගානක් මට ඔය නම කිව්ව ඌ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,813
    8,724
    113
    Milagiriya
    lscYFNw.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,444
    31,280
    113
    හ්ම්ම් මාට්ටු වෙලා තියෙනව. පස්සෙ පස්සෙ ඒ මාටුටු වෙච්ච අවස්ථාව මතක් කර කර අතේ ගහන්න පටන් ගත්තා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,291
    2,429
    113
    Colombo
    තියෙනවද? වැඩිහිටියෙකු හෝ පිට එකෙකුට. කතන්දර කියපල්ලා විස්තර ඇතිව
    මම නම් නැහැ බට් අපේක කැම්පස් එතේ ඉස්සර කොම් ලැබ් එක රෑ 9 වෙනකන් වගේ ඇරල් තිබ්බා..කොල්ලො කැම්පස් ආව අලුත...අපි ඔක්කොම ලැබට ගිහිං වැල බලනවා...ඔහොම ටික දවසක් ගියාම සර්වර් ඕවර් ගිහිං නොටිස් බෝඩ් එකේ අඩී නම්බර් යූසර් නෙම් එකක් වැල බලල අහුවෙලා ඇඩ්මින් වෙත වාර්තා කරන්න කියලා දැම්ම බන්...ඒ වෙලාවේ කොල්ලොන්ට අවුල් ගියා යාලු වෙලා හිටිය කෙල්ලො දැක්ක නිසා...ඒක එහෙමම යට ගියා...
     

    nuwarakolla

    Junior member
  • Sep 22, 2023
    17
    47
    13
    මන් කියන්නම් කතාවක්. එතකොට මම 9 වසරේ වගේ. ඒ කලේ තමා කෙල්ලොන්ට සිරස super star පිස්සුව ගැහුවේ. කොහොමහරි tuition class එකට ආවා අගර දගර කෙල්ලෙක්. එකී අපි එක්ක ෆිට් උනා. අනිත් කෙල්ලෝ ලොකු සීන් දැම්මට අපිට මෙකි එහෙම නැ. දවසක් class එකේ හිටිය එකෙක් ලග වැල CD එකක් තිබිල ඕක අනිත් එඋන් අරුගෙන් ඉල්ලද්දී මෙකි එක දැකල "මොකක්ද අනේ ඕක අහද්දී එතන හිටිය එකෙක් කිවුව මේක ෂෙහාන් මිහිරංගගේ සින්දු CD එකක් කියල. පස්සේ මෙකි ඒක ඉල්ලලා මරුනේ නැති ටික විතරයි. පස්සේ අරුත් ආතල් එකට CD එක අරකිට දුන්න.

    ඊලග දවසේ අපි class එකට එද්දී අරකි අම්ම එක්ක ඇවිත් class කරපු මිස්ගේ ලග අරුවත් තියන් හොදටම බැනල ආයේ පන්ති එන්න එපා කියල උව ගෙදර යැවුවා. පස්සේ අරුගෙන් අහද්දී කිවුවේ. මෙකි එදා ගෙදර ගියාට පස්සේ රෑ ගෙදර හැමෝටම සාලෙට එන්න කියල ශිහන්ගේ concert CD එක බලන්න කියල අරක දාල. එදා ඒකිගේ ගෙදර එවුන් ඒකිට මුළු රැම තලලා.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,025
    3,494
    113
    San Ricardo
    වැල බලල ගෙදර උන්ට මාට්ටු උනා. මම ඔය වැල සීන් එක දන්නෙ නෑ මුලින්.

    හවසට ක්‍රිකට් ගහන්න යද්දි ගෙවල් ගාව පකයෙක් අහනව උබ ඇඩම් බලලා තියෙනවද කියල. මම නෑ කිව්ව. මූ ඊටපස්සෙ හිටපන් කියල මට CD එකක් ගෙනල්ල දුන්නා. ගෙදර ගිහින් බලපන් කියල.

    මම කවුරුත් නැති වෙලාවෙ ඕක දාල බැලුවා. ටහිකෙනව හෙන වැලක් ඒක. විනාඩි 10 වගේ බලද්දි ... මල්ලි ඇවිල්ලා එබුනා ජනේලෙ. අතේ මාට්ටු.

    මූ කැ%යා ඊටපස්සෙ මට නමක් දැම්මා * ඇඩම් කුමාරයා * කියල.

    අර ස්වර්නවාහිනියෙ He man කාටුන් එකේ එකාගෙ නමත් ඇඩම් කුමාරයා.
    අවුරුදු ගානක් මට ඔය නම කිව්ව ඌ
    Malli kohomad janelen ebune ;)
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    4,422
    654
    113
    කිට්ටුව තැනක
    මන් කියන්නම් කතාවක්. එතකොට මම 9 වසරේ වගේ. ඒ කලේ තමා කෙල්ලොන්ට සිරස super star පිස්සුව ගැහුවේ. කොහොමහරි tuition class එකට ආවා අගර දගර කෙල්ලෙක්. එකී අපි එක්ක ෆිට් උනා. අනිත් කෙල්ලෝ ලොකු සීන් දැම්මට අපිට මෙකි එහෙම නැ. දවසක් class එකේ හිටිය එකෙක් ලග වැල CD එකක් තිබිල ඕක අනිත් එඋන් අරුගෙන් ඉල්ලද්දී මෙකි එක දැකල "මොකක්ද අනේ ඕක අහද්දී එතන හිටිය එකෙක් කිවුව මේක ෂෙහාන් මිහිරංගගේ සින්දු CD එකක් කියල. පස්සේ මෙකි ඒක ඉල්ලලා මරුනේ නැති ටික විතරයි. පස්සේ අරුත් ආතල් එකට CD එක අරකිට දුන්න.

    ඊලග දවසේ අපි class එකට එද්දී අරකි අම්ම එක්ක ඇවිත් class කරපු මිස්ගේ ලග අරුවත් තියන් හොදටම බැනල ආයේ පන්ති එන්න එපා කියල උව ගෙදර යැවුවා. පස්සේ අරුගෙන් අහද්දී කිවුවේ. මෙකි එදා ගෙදර ගියාට පස්සේ රෑ ගෙදර හැමෝටම සාලෙට එන්න කියල ශිහන්ගේ concert CD එක බලන්න කියල අරක දාල. එදා ඒකිගේ ගෙදර එවුන් ඒකිට මුළු රැම තලලා.
    අම්මෝ ඒක 🙃
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,237
    17,410
    113
    මම සරසවියක batch එකේ ඉද්දී එකියක් කිව්වා, MP3 සිංදුවක් තියෙනවා ප්ලේ වෙන්නේ නැහැ කියලා.

    ඉතින් open with ගිහිල්ලා වෙන media player එකකින් open කළා..xxx video ස්පැනිශ් එකියක් තඩි පොල්ලක් කණ ගාව තියාගෙන කෑ ගහනවා, අතේ ගහන ගමන්....

    මම සතියක් විතර ලෙක්චර් ගියේ නැහැ. අරකිගේ මුහුණ බලන්නේ කොහොමද ? 😜😁
     
    • Haha
    Reactions: $onny

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    4,422
    654
    113
    කිට්ටුව තැනක
    මම සරසවියක batch එකේ ඉද්දී එකියක් කිව්වා, MP3 සිංදුවක් තියෙනවා ප්ලේ වෙන්නේ නැහැ කියලා.

    ඉතින් open with ගිහිල්ලා වෙන media player එකකින් open කළා..xxx video ස්පැනිශ් එකියක් තඩි පොල්ලක් කණ ගාව තියාගෙන කෑ ගහනවා, අතේ ගහන ගමන්....

    මම සතියක් විතර ලෙක්චර් ගියේ නැහැ. අරකිගේ මුහුණ බලන්නේ කොහොමද ? 😜😁
    උඹ මොකටද බන් අවුල් ගන් නේ. ඒක අරකි දුන්න MP3 එකනේ 😉
    සමහරවිට ඒකි උඹව සීන් එකට එන්ටර් කරගන්න ට්‍රයි එකක් දැම්මා වෙන්න බැරිද?
     

    hena7

    Active member
  • Dec 17, 2023
    213
    125
    43
    mama walak baladi @SLK_sri ge ponna thathata mattu. ita passe unge thatha kiwwa putha wala balanda ona nae adun galawala enda kiyala eyath adun gallawala mage payyata amara sapak dunna. ita passe eyath ekka adata awith eyata puke arinda kiwwa. mama bae kiyala diwwa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,237
    17,410
    113
    උඹ මොකටද බන් අවුල් ගන් නේ. ඒක අරකි දුන්න MP3 එකනේ 😉
    සමහරවිට ඒකි උඹව සීන් එකට එන්ටර් කරගන්න ට්‍රයි එකක් දැම්මා වෙන්න බැරිද?
    mpeg ekak MP3 kiyala save karala, pc eke
     
    • Like
    Reactions: craabeysinghe