වැල සහ ස්වයං වින්දනය-.⭕

LakshanDev

Junior member
  • Jun 27, 2021
    47
    77
    18
    Nugegoda
    යුබොවන්🙏🏻...සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවය වේවා..!
    👆🏻මේක අදාල නෑ මම කින්න යන දේට හෑමෝම නිරෝගිව ඉන්න එකහැමෝටම හොයීනෙ.😌

    මේකයී ප්‍රශ්නෙ 🤔 මම 2021 January 10 වෙනිදා සිට(18 වෙනි උපන්දිනේ🙃) අගෝස්තු 1 වන දින දක්වා අසභ්‍ය දර්ශන සහ ස්වයං වින්දනය නවැත්තුවා හැමෝම කියනවා අරහම benefits හම්බෙනා මෙහෙම ඒවා හම්බෙනනවා කියාලා ඉතින් මාත් නතර කරලා බැලුවා (සෝචනීයයී කිසිම benefits එකක් හම්බුනේ නෑ🙂)

    මේක දාන්න හේතුව

    මට දැන ගන්න ඕනෙ ඔයාලගෙ මේ p0rn බැලිල්ල සහ flapping ගැන අදහස්

    P0rn බැලිල කියන්නෙ මේ නොකා නොබී වැඩක් පලක් නොකර වැල බලන එක නෙමේ ඈ(addicted විදියට)

    නිකන් ඇදට යන්න 20m-30m විතර තියලා ලස්සන ඇගක්බලන්න තියෙන ආසාවට,එහෙම බැලිල්ල ගැන.
    (කෙල්ලගෙ ඒවා හරියන්නෑ🥲)

    හරියට; වෙච්ච වාසි මොනවද අවාසි මොනවද හොද මොනාද නරක මොනාද කියලා

    Web එකේ නම් එක එක video දාලා තියෙනවා super human කෙනෙක් වෙනවා අරහමයී මේහෙමයී කියලා ඒවා වැඩක් නෑ
    කව්ද දන්නෙ උන් ඇත්තද බොරුද කියන්නෙ කියලා

    (මම වෙච්ච හොදක් කියන්නම් ම,මගෙ මූනෙ කුරුලෑ තිබුනා දැන්නම් එකක් වත් නෑ මම දන්නෑ ඒක නතර උනේ flapping නවතාතපු නිසාමද කියලා btw🤷🏻‍♂️ )

    (Im still No flapping but watch p0rn😊)

    (විහිලුවකට ගැනීමෙන්න වලකින්න🥲🥲)
    මමත් මාස ගනන් no fap no porn ඉදලා තියෙනවා, හැබැයි මට නම ඔය කියන super human benefits මුකුත් හම්බෙලා නැහැ:no::no:
     
    • Sad
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,289
    1,878
    113
    Titans
    උඹට තාම 18 නිසා එහෙමට ලොකුවට වෙනසක් නැත්තේ. 14න් වගේ වෙන්න ඇතිනේ අතේ ගහන්න ගත්තේ,. තාම එතකොට අවුරුදු 4නේ අතේ ගහල තියෙන්නේ. දැන් මේ අපි 14 ඉඳන් 29 වෙනකන් ගහන්නේ වැල බල බල. දවසට දෙතුන් පාර. එතනම අවුරුදු 15ක්නේ. මම ඔහොම නවත්තලා හිටිය නම් ඔච්චර කාලයක් ඔය කියල තියෙන වාසි ටික මට වැඩ කරයි. මොකද දැන් දැන් මම අතේ ගහද්දි ලිමිට් එකට ඇවිල්ල කියල තේරෙනවා. ඔලුව පිටිපස්සෙන් නහරයක් බ්ලොක් වෙනවා වගේ වෙනවා. තව කොන්ඩේ යනවා. ඒක නම් අතේ ගැහිල්ලටද දන්නේ නෑ. අනික වැඩක් කරන්න හිතෙන්නේ නෑ. කම්මැලිකම වැඩි වෙනවා. වැඩ කල් දාන පුරුද්ද එනවා. ඔව්ව තමා මට නම් තියෙන අවාසි.
    14 🥲 නෑ 16න්😇
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,634
    439
    83
    In the body
    ස්වයං වින්දනය සහ ස්වයං වින්දනයට ඇබ්බැහිවීම ගැන මේ දේවල් 10 දැනගන්න.

    ස්වයං වින්දනය ගැන මම දාපු පොඩි පෝස්ට් එකක් නිසා මාර සීන් එකක් වෙලා තියෙනවා. ගොඩක් පිරිමින්ට එකග වෙන්න බැරි වෙලා තියෙනවා ස්වයං වින්දනය තමන්ට අනතුරුදායක වියහැකියි කියන එක. ඒ වගේම ගොඩක් පිරිමින්ට බැරිවෙලා තියනවා ස්වයං වින්දනය හානිකර වෙන්නේ කොතනදිද ඒකේ සිමාව මොකද්ද කියන එක ගැන හැදෑරීමක් කරලා ඉගෙන ගන්න. ඒ ඔක්කොටම දැන ගන්න ස්වයං වින්දනය ගැන සරල පැහැදිලිකිරිමක් සහ ඒක නරක පුරුද්දක් වෙන්නේ කොහාමද කියන එක ගැන පැහැදිලි කරන්නම්. කලින් කිව්ව පිරිමි අතරේ තවත් පිරිමි වර්ගයක් ඉන්නවා අවම වශයෙන් දින 07 ක් හෝ ස්වයං වින්දනය නොකර ඉන්න බෑමයි කියන අය - එයාලා මේක කියවන්න එපා. එයාලාට කියන්න තියෙන්නේ සොරි තමයි කියලා.

    01. මුලින්ම කියන්න ඕන සාමාන්‍ය ස්වයං වින්දනය නරක හෝ අහිතකර දෙයක් නෙවෙයි. මතක තියාගන්න මම මෙතන පාවිච්චි කරනවා සාමාන්‍ය ස්වයං වින්දනය කියලා වචන තුනක්. ඒක වැදගත්. දැන් තියෙන කාර්ය බහුල ජීවන රටාව සහ සෞඛ්‍ය කාරණා සැලකිල්ලට ගත්තාම වයස අවුරුදු 20 - 30 අතරේ ඉන්න ලාංකික පිරිමියෙක් සතියකට අවස්ථා 04 - 06 ත් අතර වාර ගණනක් ස්වයං වින්දනයකිරීම සාමාන්‍යයි. මොකද මේක තමයි එයාලාගේ ජීවිතයේ සෙක්ස් කියන දේ ගවේෂණය කරන්න අවස්ථාව ලැබෙන, ගෑණු ළමයත් එක්ක පාර්ක් එකේ තනි වෙලා ඉදලා බාගෙට කලිසම තෙමාගෙන ගෙදර එන්න එහෙම අවස්ථාව ලැබෙන කාලය. ඒ වගේම වයස අවුරුදු 30 ට වැඩි පිරිමින් අතර මේ වාර ගණන 02 - 03 ත් දක්වා අඩු වෙනවා. ඒත් ඔයා අනිවාර්යයෙන්ම වාර 06 ක් සතියකට මේක කරන්න ඕන හෝ ඊට වැඩිය ගියොත් විනාශයි කියලා මෙතනින් කියවෙන්නේ නෑ. ඒ වගේම ඊට වඩා අඩු වාර ගණනක් ස්වයං වින්දනය කරා කියලා ඔයා ලිංගිකව දුර්වල කෙනෙක් වෙන්නත් නැ. අනිත් පැත්තෙන්. සාමාන්‍ය ස්වයං වින්දනය කරලා (ආයෙමත් සාමාන්‍ය ස්වයං වින්දනය කියලා වචන තුනක්) ධාතු පිට කරා කියලා ඔයාගේ ඇගේ තියෙන ටෙස්ටස්ටරෝන් හෝමෝන අඩුවීමක් වෙන්නෙත් නැහැ. ශරීරය හැමවිටම ටෙස්ටස්ටරෝන් අතිරික්තයක් සහ ශ්‍රක්‍රාණු අතිරික්තයක් පවත්වාගෙන යනවා.

    02. දැන් මොකද්ද ප්‍රශ්නය? ප්‍රශ්නය ඇතිවෙන්නේ සාමාන්‍ය ස්වයං වින්දනය ඉක්මවා ගිහින් අසාමාන්‍ය ස්වයං වින්දනයට යොමුවීමේ ප්‍රවණතාවයක් අපි ලාංකිකයන් සහ දකුණු ආසියානු රටවල පිරිමින් අතරේ දකින නිසා. බටහිර රටවල් වගේ සෙක්ස් සම්බන්ධයෙන් විවෘත රටවල වැඩුණු පිරිමියෙක්ට සෙක්ස් කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. එයාලගේ ජීවිතවල සෙක්ස් සාමාන්‍යයි සහ සුලභයි. ඒත් ලංකාව හෝ දකුණු ආසියානු රටවල සෙක්ස් කියන දේ ලැබෙන්නේ බොහෝ විට විවාහක පිරිමින්ට තමන්ගේ විවාහක බිරිදගෙන් විතරයි. ඊට කලින් ලැබුනත් ඒ ඉතාම සීමා සහිත විදියට ලැබෙන අවස්ථා. ඉතින් ලංකාවේ පිරිමින්ගේ ලිංගික අවශ්‍යතාව කියන එක බටහිර රටක පිරිමියෙක්ට සාපේක්ෂව සංතර්පනය වෙනවා අඩුයි. බටහිර රටවල කොල්ලෝ කොලේජ් එක්දි, නයිට් ක්ලබ් එකේදි, ජිම් එකේදි මුණගැහෙන තරුණියන් එක්ක ඉතාම ඉක්මනට යාලුවෙලා ලිංගික සම්බන්ධයක් දක්වා යොමු වෙද්දි අපේ වගේ රටවල අසරණ පිරිමින්ට කෙල්ලගේ බෙල්ලෙන් පහළ තැනකට කිස් එකක් දෙන්නත් යාලු වෙලා අවුරුද්දක්වත් ඉන්න වෙනවා. ඉතින් ලංකාවේ පිරිමින්ට තියෙන එකම විකල්පය අතට ගැනීම විතරයි. ඔන්න ඔතනින් තමයි මම කියන අසාමාන්‍ය ස්වයං වින්දනය පටන් ගන්නේ.

    03. American Psychiatric Association එක විසින් පළකරන The Diagnostic and Statistical Manual of Mental Disorders එහෙමත් නැත්නම් DSM එක කියලා ශාස්ත්‍රිය ප්‍රකාශනයක් තියෙනවා. මේක මනෝ ව්‍යාධිවිද්‍යාව, මනෝ උපදේශනය වගේ විෂයයන් හදාරණ අය සලකන්නේ එයාලගේ බයිබලය කියලා. ඒ තරමට ඒක වැදගත්. මේ පොතේ ඉතාම මෑත කාලීන සංස්කරණයේ ඇබ්බැහිවීම් සංකූලතා (Addictive dissorders) කියන පරිච්චේදය යටතේ දක්වලා තියනවා අපේ ශාරීරික පුරුදු ඇබ්බැහිවීම් දක්වා වර්ධනය වෙලා ඒවා සංකූලතා - ඒ කියන්නේ ප්‍රතිකාර හෝ විශේෂ අවධානය දැක්විය යුතු තත්ත්ව දක්වා වර්ධනය වෙනවා කියලා. ස්වයං වින්දනය කියන්නේ මේ විදියට ඇබ්බැහි විය හැකි සංකූලතාවයක්. දැන් ඔය දවස් 07 ක් නෙවෙයි එක දවසක්වත් ස්වයං වින්දනය නොකර ඉන්න බෑ කියලා මගේ කලින් පෝස්ට් එකට කමෙන්ට් දාපු අය එපා කියද්දිත් තාම මේක කියවනවානම් හිතා ගන්න තමන්ට වෙලා තියෙන සන්තෑසිය.

    04. සාමාන්‍යයෙන් ශාරීරික (උදා - අසාමාන්‍ය ස්වයං වින්දනය) හෝ රසායනික (උදා - හෙරොයින් භාවිතය) සංසිද්ධියකට අපි ඇබ්බැහි වෙන්නේ මොළය විසින් නිපදවන හෝමෝන දෙකක් නිසා. එකක් ඩොෆමීන් අනිත් එක එන්ඩෝර්ෆින්ස්. ඩොෆමීන්වලට අපි කියනවා pleasure hormone - සතුටු හෝර්මෝනය කියලා. මොනවාම හරි දෙයකින් අපි සතුටු වෙනවා නම් ඒක වෙන්නේ ඒ දෙය අපේ මොළයේ ඩොෆමීන් නිෂ්පාදන සෛල උත්තේජනය කරාම. ගෑණූ ළමයාව දැක්කම සතුටුයි - ඩොෆමීන්, ලංකාව මැච් එකක් දිනනවා කුසල් මෙන්ඩිස් 100 ක් ගහලා - වෙන්නම බැරි දෙයක්...ඒත් වුනොත් අපිට සතුටු හිතෙන්නේ ඩොෆමීන් නිසා. බියර් බොද්දි මාර කික් - කික් වෙන්නේ ඩොෆමීන් නිසා. පෝර්න් හබ් එකේ ආශාවින්දි ගවුම ගලවලා දාලා එහා ගෙදර මල්ලි එක්ක කරනවා දැක්කම හම්මෝ - ඒ හම්මෝ වෙන්නේ ඩොෆමීන් නිසා. පැහැදිලිද ? එන්ඩෝර්ෆින්ස්වලට අපි කියනවා stress hormone කියලා. පාඩම් වැඩ වැඩි...ඉතින් ස්ට්‍රෙස් වෙනවා. ඔන්න ශරීරය එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය කරලා ස්ට්‍රෙස් එක නැති කරනවා. ස්ට්‍රෙස් එක නැති කරන්නෙ කොහෙමද ? මොළය මුලින්ම නිපදනවනවා ඩොෆමීන්...ඩොෆමීන් හෝමෝනය දායක වෙනවා එන්ඩෝර්ෆින්ස් හෝමෝනය නිපදවන්න..ඊට පස්සේ එන්ඩෝර්ෆින්ස් ස්ට්‍රෙස් එක නැති කරනවා. දැන් ඔන්න අපිට පොඩි ලින්ක් එකක් පැහැදිලි වෙනවා නේද? ස්වයං වින්දනය කරනකොට ඩොෆමීන් හැදෙනවා. ඩොෆමීන් නිසා එන්ඩෝර්ෆින්ස් හැදෙනවා..මේ දෙක නිසා අපේ ඇගේ තියෙන අප්සෙට් මූඩ් නැතිවෙලා ඇගේ මහන්සියත් ගිහින් මාර ආතල් ලෙවල් එකකට එනවනේ. අතේ පාරක් ගැහුවම මාර රිලැක්ස් ඕයි….මට නම් අත පාවිච්චි කරේ නැත්නම් නින්ද යන්නේ නෑ වගේ ටෝක්ස් එක එක පොරවල් විසින් දෙන්නේ ඔන්න ඔය තත්ත්වය නිසා. ඔන්න ඔය ෆීලින්ග් එකමයි හෙරොයින් හෝ වෙනත් drug එකක් නිසා වෙන්නේ. මොකද ඒවයින් වෙන්නෙත් අර කිව්ව හෝමෝන දෙක හදලා දෙන එක තමයි. දැන් පැහැදිලියිද ස්වයං වින්දනය කියන දේ ඇබ්බැහියක් වෙන්න පුලුවන් කියලා අර මම බයිබලය වගේ කියපු පොතේ කියලා තියෙන්නේ ඇයි කියලා ?

    05. දැන් වෙන්නේ මෙහෙයි. කෙනෙක්ගේ ශරීරය හෙරොයින්වලට ඇබ්බැහිවෙන වේගෙන්ම ස්වයං වින්දනයට ඇබ්බැහි වෙන්නත් පුලුවන්. දැන් අර “නෑ පිස්සුද ස්වයං වින්දනය නරක නෑ මේවා බොරු කතා” කියලා කියපු මහත්තුරුයි….”පුතා ස්වයං වින්දනය නරකයි නම් මම අද මෙතන නෑ” කියලා කිව්වේ රට පුරාම වෛද්‍යවරු ආචාර්ය මහාචාර්යවරු පවා කට පුරාම සර් කියලා කියන මාහාචාර්ය කාලෝ ෆොන්සේකා ගුරුතුමායි කියලා කියපු මහත්තුරුයි පොඩිත්තක් වාඩි වෙලා මේක අහන්නකෝ. ස්වයං වින්දනය ලිංගිකව පරිණත වුන පිරිමියෙක්ගේ දේහ ක්‍රියාවලියේ ඉතා සාමාන්‍ය දෙයක් තමයි. ඒත් අනිත් ඕනම දෙයක් වගේ ඕනවට වැඩිය කරන්න ගියොත් ඒක නරකයි. විශේෂම දේ ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් කියන හෝර්මෝන දෙකේ දායකත්වය නිසා ඉතාම ඉක්මනින් කෙනෙක් ස්වයං වින්දනයට ඇබ්බැහි වෙන්න පුලුවන්. මොකද ශරීරයට අර හෝමෝන දෙක අවශ්‍යයි දිගින් දිගටම. ඔයාලා නිතර ස්ට්‍රෙස් වෙනවා - ශරීරයට අර හෝමෝන දෙක ඕන. ඔයාලාට ඇක්ටිව් සෙක්ස් ලයිෆ් එකක් නෑ - ජෛව ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ශරීරය ඔයාලට බල කරනවා ස්වයං වින්දනය කරන්න. ස්වයං වින්දනය කරන්න කරන්න අර හෝමෝන දෙක ශ්‍රාවය වෙනවා. හෝමෝන ශ්‍රාවය වෙන්න වෙන්න ශරීරයට තව තවත් ඒක ඕන වෙනවා. ඔන්න දැන් හැදෙනවා chronic masturbator කෙනෙක්. කවුද chronic masturbator කෙනෙක් කියන්නේ? දවස් 07 ක් නෙවෙයි එක දවසක්වත් ඉන්න බෑ. ඒකනම් කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. දවස් 07 ක් තියා පැය 07 ක් ඉන්න බෑ වගේ කතා කියන ස්වයං වින්දනය අතහැරගත නොහැකි පුරුද්දක්වීමේ රෝගයට ගොදුරු වුන අය. සමහර අය හිතාගෙන ඉන්නවා ස්වයං වින්දනෙයනුයි ලිංගික කාර්යයෙනුයි දෙකෙන්ම කරන්නේ ධාතු පිටකිරිම නිසා දෙකම එකයි කියලා. එයාලටත් කියන්න තියෙන්නේ සොරි තමයි කියලා.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,634
    439
    83
    In the body
    06. දැන් තව විශේෂ දෙයක්. සාමාන්‍යයෙන් පිරිමියෙක් සාමාන්‍ය ස්වයං වින්දනයේ යෙදෙන්නේ (ආයෙමත් සාමාන්‍ය ස්වයං වින්දනය කියලා වචන තුනක්) ඒකට අවශ්‍ය හේතුව මුලින් සැපයුනාම. උදාහරණයක් විදියට ගෑණූ ළමයා එක්ක පාර්ක් එකේ ගොඩාක් ලගින් ඉදලා කිස් කරලා චුට්ටක් එයාව මිරිකලා ආවාම ධාතු පිටකිරීම අවශ්‍ය වෙන්න පුලුවන්. නැත්නම් බල බල ඉන්න චිත්‍රපටියක තියෙනවා මාරම සෙක්ස් සීන් එකක්. ඒක බලලා ඉවර වුනාම කලිසම තෙතයි. ඔන්න ස්වයං වින්දනය කරලා ප්‍රශ්නේ විසදගන්නවා. සරලව කියනවානම් ඒ අදාළ අවයවය අතට ගන්න කලින් ඕනෑකම ඇතිවෙලා ඉවරයි. මේ සාමාන්‍ය විදිය වෙනුවට භයානක අසාමාන්‍ය ක්‍රමයක් ලංකාවේ අයගේ තියෙනවා. ඒ තමයි ස්වයං වින්දනය ඕන කියලා නාමයක්වත් මොළයට නෑ. ඒත් පෝර්න් වීඩියෝ එකක් බලලා ලිංගික අවයව බලෙන් උත්ත්ජනය කරලා අතට ගන්නවා. ශරීරයට කෘතිමව ලිංගික උත්තේජනයක් සපයලා ස්වයං වින්දනයට යොමු වෙනවා මෙයාලා. මේක අතිශය භයානකයි.

    07. දැන් අපි දන්නවා ස්වයං වින්දනය කියන කාර්යය ආශ්‍රිතව ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් කියන හේමෝන දෙක නිෂ්පාදනය වෙනවා. දැන් පෝර්න් වීඩියේ එකක් බලලා කෘතිමව ලිංගික උත්තේජනයක් ලබලා ස්වයං වින්දනය කරන්න ගියාම මොකද වෙන්නේ? මොළය කොහොමත් ආසයිනේ ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය කරන්න. දැන් ඔන්න මොළය තේරුම් ගන්නවා වැලක් බැලුවොත් නම් ලොවෙත් නැති වෙන්න ඩොෆමීන් ටිකකුයි එන්ඩෝර්ෆින්ස් ටිකකයි හදාගන්න පුලුවන් කියලා. කියලා ඔයාට සිග්නල් එකක් දෙනවා යන්න පෝර්න් හබ් එකට කියලා. ඔයත් ඉතින් ගිහින් ආශාවින්දිව බලලා අරකත් නැග්ට්ටවගෙන ස්වයං වින්දනය කරනවා. දැන් ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය වෙනවා. මේවා නිෂ්පාදනය වෙන්න වෙන්න මොකද වෙන්නේ ? ශරීරයට ඒවා තව ඕන වෙනවා. ඔන්න ඒ දවසේ ටිකක් හවස් වෙන්න ඇරලා මොළය ආපහු ඔයාට කියනවා වැලක් බලමු කියලා. ඔයත් ගිහින් ආශාවින්දිගේ වීඩියෝ දෙකක්ම බලලා ස්වයං වින්දනය කරනවා. ඔහොම ටික දවසක් ගිහින් ඔයා දැන් දිගටම ඔය වැඩේ කරනවා. ආයෙත් තව කාලයක් යද්දි මොළයට නිකන් ආශාවින්දිගේ ඒවා මදි වගේ. ආශාවින්දිගේ ඒවා බැලුවට මුල්ම කාලේ තරම් ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය වෙන්නේ නෑ වගේ. හරියට හෙරොයින් ගන්න කෙනෙක් ටික ටික ගන්න හෙරොයින් ගන්න වාර ගනන සම මාත්‍රවා වැඩි කරනවා වගේ පෝර්න් බලලා ස්වයං වින්දනය කරන කෙනත් ටික ටික බලන වාර ගනන සහ ඒ ඒ වාරෙදි බලන පෝර්න් වීඩියෝ එක ටික ටික දරුණ වෙනවා. මම ලංකාවේදි කරපු එක රිසර්ච් එකකදි හොයා ගත්ත දෙයක් තමයි ලංකාවේ තරුණයන් අතරේ අඩ නිරුවත් හෝ නිරුවත් කාන්තා ඡායාරුපයක් දිහා බලලා ලිංගික උත්තේජනයක් ලබා ගන්න පුලුවන් අය හිටියේ මගේ සාම්පල් එකෙන් 13% ක් විතරයි. ඉතිරි හැමෝටම වීඩියෝ එකක් ඕන. හැබැයි මේක කියවන කොල්ලන්ට මතක නම් කොල්ලෝ මුලින්ම ස්වයං වින්දනය කරන්නේ අසභ්‍ය පත්තරවලට. ඒවයේ තියෙන කතාවලට ඡායාරූපවලට. ටික ටික ඔයාලට පත්තර මදි වෙනවා...වීඩියෝ ඕන වෙනවා...වීඩියෝත් ටික ටික දරුණුම ඒවා ඕන වෙනවා...තවත් පස්සේ කාලෙක වීඩියෝත් මදි වෙලා වෙන වෙන දේවලටත් යොමු වෙනවා. අසාමාන්‍ය ස්වයං වින්දනය මේ අසභ්‍ය දර්ශන නැරඹීම කියන එකත් එක්ක එකතුවුනාම ඉතාම දරුණුයි.

    08. ඉතාම දරුණුයි කියලා මම කිව්වේ ඇයි? හේතු දෙකක් නිසා. එකක් මේ අසාමාන්‍ය ස්වයං වින්දනය ඔයාලගේ වැඩවලට, අධ්‍යාපනයට බලපාන්න පුලුවන්. මට හම්බවෙලා තියෙනවා ගොඩාක් අය ස්වයං වින්දනයට ඇබ්බැහිවීම නිසා පාඩම් වැඩ හරියට කරගන්න බැරිවුන අයව. මගේ කැම්පස් එකේ ආචාර්යවරියකට අත්දැකීම් තියෙනවා ස්වයං වින්දනයට ඇබ්බැහි වෙලා පාඩම් වැඩ කරගන්න බැරිව විභාග ෆේල් වෙලා suicidal මට්ටමට ආපු අය. ඒ ආචාර්යවරියම හම්බවෙන්න ඇවිත් තියෙනවා වැඩ කරන ඔෆිස් එකේ බාත්රූම් එකට දවසට තුන් සැරයක් ගිහින් ස්වයං වින්දනය කරන්න තරම් හරිම දුක හිතෙන අසරණ තත්ත්වයට වැටුන පිරිමි.

    09. අනිත් හේතුව තමයි ස්වයං වින්දනය සහ අසභ්‍ය විඩියෝ නැරඹීම කියන දෙක බලපානවා කාන්තාවක් එක්ක සාර්ථකව ලිංගික ක්‍රියාවලියක යෙදෙන්න තියෙන හැකියාවට. ඔයාලා අත පාවිච්චි කරලා සතුටු වෙන එකට ඇබ්බැහි වෙලා නම් ගැහැණියක් වෙනුවෙන් කාලය වෙන් කරලා ඒ ගැහැණියගේ ඕනෑ එපාකම් නිසියාකාරව සංතර්පණය කරලා ඒ හරහා ලිංගික සතුටක් ලැබීම අනවශ්‍ය වැඩක් විදියට පේන්න පුලුවන්. ඔයාට ලිංගිකව උත්තේජනය වෙන්න නිකන් අඩ නිරුවත් ඡායාරූපයක් මදි නම්, සාමාන්‍ය පෝර්න් වීඩියෝත් මදි නම්, ජොනී සින්ස් මියා කලීෆාව පලනව වගේ වීඩියෝ ඕනනම් කොහොමද සාමාන්‍ය ඇගක් තියෙන මියා කලීෆා වගේ ලස්සන නැති ඔයාගේ කෙල්ලගේ ඇග දැක්කම ඔයා ලිංගිකව උත්තේජනය වෙන්නේ ? ඒක නිසා ස්වයං වින්දනයට ඇබ්බැහිවීම ඔයාගේ ලිංගික ජීවිතයට ලෝකු බලපෑමක් කරන ප්‍රශ්නයක්.

    10. පෝර්න් වීඩියෝ බලලා ස්වයං වින්දනයකිරිම තවත් එක පැත්තකින් අනතුරුදායක වෙන්න පුලුවන්. ගොඩාක් වෙලාවට මේ පෝර්න් වීඩියෝ විනාඩි 10 ක වගේ දේවල්. නමුත් හොද ලිංගික ක්‍රියාවලියක් (foreplay සහ afterplay එක අතුළත්ව) විනාඩි 20 - 35 ත් අතර කාලයක් තියෙන දෙයක්. දිගින් දිගටම ස්වයං වින්දනය කරද්දි ඔයාලා පෙළඹෙන්න පුලුවන් ඉක්මනටම එකක් බලලා යවා ගන්න. මේ හැසිරීම දිගින් දිගටම ගියොත් යම් අවස්ථාවක ඔයාගේ මොළය තේරුම් ගන්නවා ඔයා ඉක්මනින්ම ධාතු පිටකරන කෙනෙක් කියලා. මොළය හිතනවා ඒක තමයි ඔයාගේ අවශ්‍යතාවය කියලා. සමහර ඇබ්බැහිවුන අය ඉන්නවා ගමනක් යන්න රෙඩ් වෙලා ඇදුම් එහෙම ඇදගෙන ගෙදර අනිත් අය වාහනේට එන්න ගන්න වෙලාව අතරතුර ටක්ගාලා බාත්රූම් එකට දුවලා ස්වයං වින්දනය කරන්න ඕන කියන චිත්ත ආවේගය එන අය. ඔන්න ඔහොම උනාම මොළය අනුක්‍රමිකව ඔයාගේ ශරීරය හැඩ ගස්වනවා ඉක්මනින් ධාතු පිටකිරීමේ කාර්යය පහසු කරවන්න. ලිංගික අවයවය ආශ්‍රිත මාංශ පේශි ගොඩක් ලිහිල් කරනවා...ලිංගික අවයවයේ නහරවලට සිදුවන ලේ ගමනාගමනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගවත් කරනවා. ඔන්න ටික ටික පරිසරය හැදෙනවා ඉක්මනින් ධාතු පිටවීමට.

    Bonus point එක - බෝන්ස් පොයින්ට් එක විදියට ඇත්තටම කියන්න තියෙන්නේ ස්වයං වින්දනයට සහ අසභ්‍ය විඩියෝවලට ඇබ්බැහිවීම කියන්නේ සුවකරන්න බැරි තත්ත්වයක් නෙවෙයි කියන එක. ඒ වගේම හෙරොයින් හෝ වෙනත් ඒ වගේ රසායනිකමය ඇබ්බැහිවීමකට වඩා පහසුවෙන් සහ සාර්ථකව ශාරීරික ඇබ්බැහිවීම් නවත්තගන්න පුලුවන්. හිතලා බලන්න පුංචි කාලේ අපිට තියෙනවා පුරුද්දක් නියපොත් හපන්න.තැනක් නොතැනක් නෑ ඉස්කෝලෙදියි ගෙදරදියි නියපොතු හපනවා. අපි කොහොමද ඒ පුරුදුද නවත්ත ගත්තේ ? එකක් අපිට තියෙන්න ඕන හොද බලවත් will power එකක්. නෑ මම ඒක කරන්නේ නෑ කියන එක. අනිත් එක අපිට අවබෝධයක් තියෙන්න ඕන මේ ශාරීරික ඇබ්බැහිය නිසා වෙන නරක ප්‍රතිඵලය ගනැ. උදාහරණයක් විදියට නියපොත් හපන්න පුරුදු වුන ළමයෙක්ට නම් ඇගිල්ල කටට ලංකරනකොටම මතක් වෙනවා අම්ම දැක්කොත් ගුටි කන්න වෙනවා කියලා. අන්න ඒ වගේ ස්වයං වින්දනයට ඇබ්බැහිවීම නිසා ඔයාට අනාගතයේදි ලැබෙන නරක ප්‍රතිඵලත් ඒ නරක ප්‍රතිඵල ඔයාගේ ජීවිතයට ආවේ නැති වුනොත් එයාගේ ජීවිතය මොන තරම් ලස්සන සහ වල් එකක් වේවිද කියලත් මතක තියාගෙන මේ පුරුද්දෙන් මිදෙන්න. මීට වඩා විස්තරාත්මකව ඒක කරන හැටි කතා කරමු ඉදිරියේදි.

    උපුටාගැනිමක්
     
    හාපෝ මදවීගේ පල්ලෑලී🤭
     
    • Like
    Reactions: nineheart

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    2,960
    2,813
    113
    කරපන් 🙂 හැබැයි ඉමජින් කරගෙන, ඕවා බලන්න එපා. ඕන නම් රෑ. 9න් පස්සේ FM එකක් අහගෙන වගේ ☺️ ඕවා බැලුවම මොලේ වල්නරබල් වෙනවා.

    උබ kකියෙව්වද බන්? මං දැම්මට කියෙව්වෙ නෑ. :D:D:D
    හැබැයි, ගොඩක් දේවල් හරි.
    ------ Post added on Aug 30, 2021 at 2:04 PM
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,289
    1,878
    113
    Titans
    • Like
    Reactions: kevin_levin

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,250
    747
    113
    sky
    පෝන් බලන්න ඇඩික්ට් උණා ම මොලේ ෆ්‍රන්ටල් ලෝබ් එක ඇකිලෙනව. කම්මැලි වෙන්න ගන්නවා.

    ඉදලා හිටල ගැහුවට අවුල් නෑ. සති දෙකක් හිටල වගේ ගහල බලපන්. යද්දී පුදුම සැපක් බන්. මුළු ඇගම ගැස්සිලා විදින හැටි කෑගැහෙනවා ආතල් එකට
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,289
    1,878
    113
    Titans
    පෝන් බලන්න ඇඩික්ට් උණා ම මොලේ ෆ්‍රන්ටල් ලෝබ් එක ඇකිලෙනව. කම්මැලි වෙන්න ගන්නවා.

    ඉදලා හිටල ගැහුවට අවුල් නෑ. සති දෙකක් හිටල වගේ ගහල බලපන්. යද්දී පුදුම සැපක් බන්. මුළු ඇගම ගැස්සිලා විදින හැටි කෑගැහෙනවා ආතල් එකට
    ම්...that's true 😍 'ෆ්‍රන්ටල් ලෝබ්' කියන්නෙ මොකද්ද බන්
     
    • Haha
    Reactions: DiksonAlex

    DiksonAlex

    Active member
  • Sep 7, 2021
    192
    231
    43
    Colombo
    යුබොවන්🙏🏻...සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවය වේවා..!
    👆🏻මේක අදාල නෑ මම කින්න යන දේට හෑමෝම නිරෝගිව ඉන්න එකහැමෝටම හොයීනෙ.😌

    මේකයී ප්‍රශ්නෙ 🤔 මම 2021 January 10 වෙනිදා සිට(18 වෙනි උපන්දිනේ🙃) අගෝස්තු 1 වන දින දක්වා අසභ්‍ය දර්ශන සහ ස්වයං වින්දනය නවැත්තුවා හැමෝම කියනවා අරහම benefits හම්බෙනා මෙහෙම ඒවා හම්බෙනනවා කියාලා ඉතින් මාත් නතර කරලා බැලුවා (සෝචනීයයී කිසිම benefits එකක් හම්බුනේ නෑ🙂)

    මේක දාන්න හේතුව

    මට දැන ගන්න ඕනෙ ඔයාලගෙ මේ p0rn බැලිල්ල සහ flapping ගැන අදහස්

    P0rn බැලිල කියන්නෙ මේ නොකා නොබී වැඩක් පලක් නොකර වැල බලන එක නෙමේ ඈ(addicted විදියට)

    නිකන් ඇදට යන්න 20m-30m විතර තියලා ලස්සන ඇගක්බලන්න තියෙන ආසාවට,එහෙම බැලිල්ල ගැන.
    (කෙල්ලගෙ ඒවා හරියන්නෑ🥲)

    හරියට; වෙච්ච වාසි මොනවද අවාසි මොනවද හොද මොනාද නරක මොනාද කියලා

    Web එකේ නම් එක එක video දාලා තියෙනවා super human කෙනෙක් වෙනවා අරහමයී මේහෙමයී කියලා ඒවා වැඩක් නෑ
    කව්ද දන්නෙ උන් ඇත්තද බොරුද කියන්නෙ කියලා

    (මම වෙච්ච හොදක් කියන්නම් ම,මගෙ මූනෙ කුරුලෑ තිබුනා දැන්නම් එකක් වත් නෑ මම දන්නෑ ඒක නතර උනේ flapping නවතාතපු නිසාමද කියලා btw🤷🏻‍♂️ )

    (Im still No flapping but watch p0rn😊)

    (විහිලුවකට ගැනීමෙන්න වලකින්න🥲🥲)
    මොන පිසසුද බන්...පුළුවන් තරම් අතේ ගහපං වැල බලපං...නැත්තම් තොගේ හොර්මෝන අවුල් ගිහිං තෝ මැරෙනවා....යකෝ මේ ලෝකෙ රවුම් ඇයි?...බැලන්ස් වෙන්න...උඹ ඕක කරයි කියල අපා ගත වෙන්නෙ නැහැ...අනික එහෙනම් බැඳලා හුකන්න නැතුවනෙ ඉන්න වෙන්නේ...බලපන් සුද්දො ඉන්න ලස්සන...උන් හැම දේම අත්විඳනවා..මේ හුකේ රටේ මෝඩ රැල වැලක් බලන්න දෙන්නේ නැහැ...පෝර්න් කරන්න දෙන්නේ නැහැ...ජැකක් ගහනවට බයයි...සංස්කෘතියේ් බලු වහල්ලු වෙලා ඉන්නේ..හැබැයි ඇතුලින් විඳවනවා...සමහරු හොරෙන් හුකනවා...මරා ගන්නවා..ඕවා අඩුයිනේ සුද්දොගාව...ලංකාවේ අපරාධ වැඩිවෙන්නත් හේතුව මේ හුකේ සංස්කෘතිය වැඩි නිසා...තියෙන්න ඕනන..ඒත් වහල්ලු වෙන්න ඕන නැහැනේ..උඹ තව පිටරට ආර්ටිකල් කියවලා බලල තීරණය කරපන්..මම මෙහෙම කිව්වාට...උඹ කැමති එක එැපියි උඹ කරන්න...මම අතේ ගහන කාලේ පොල්ලේ නහර දාලා ආවා..පොල්ල ලොකු වුනා..ඒක වාසියක්..අනික අපිට මානසික ආතතියක් තියෙනවනම් ඒක අඩු වෙනවා...අනික මම උසස් පෙළ කරේ උදේන්ම වැලක් වැලක් බලලා..මොකද නිදිමත් නැතිවෙනවා..ඊට පස්සේ අතේ නොගහ ඉතින් පාඩම තමයි...කැම්පස් ගියා..උපාධිය ගත්තා...දැන් රස්සාවක් කරන් ඉන්නවා.. කික්...Kari pukawal...kari kandan....sepa sagare......
     
    • Like
    Reactions: Tharusha_peiris