වැස්ස කොහොමද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    7,749
    1
    6,696
    113
    චූවගෙ රෑෂ් එකේ
    පයියක් වගේ වළාකුළු.
    Untitled.png
     
    • Haha
    Reactions: vibhashana

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    52,366
    15,666
    113
    ᙎᙍSᖶනාහිර
    මේක නම් කරුමයක් බන්
    වහිනවා වැස්සක් බන්
    ගෙවල් යට වේවිද බන්
    ඉන්නෙ පානදුර මන්
     
    • Like
    Reactions: kinkon

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    20,663
    7,303
    113
    127.0.0.1:8080/Kandy
    17-D60085-8-F8-F-46-C9-9-BAE-B9-C4-E68-BC069.jpg


    ගං නැතුවත් ගං වතුර ගලන සයිස් එකක් තියෙන්නෙ.

    ඇලි එනවා හෝ ගාලා 😳
    ------ Post added on Nov 9, 2021 at 9:16 AM
     
    • Like
    Reactions: supun_sg