වැ‍රැද්දක් බව දැන දැනත් Car එක වැරදියට Park කරන අපේ රටේ බුරුවෙක්..

super077

Active member
  • Jun 10, 2008
    301
    189
    43
    Matara
    මුන් දන්නවා මේක වැ‍රැද්දක් කියලත් ඒත් එහෙම්මම යනවා. හිතපන් මුන් වගේ උන් ඉන්නකම් කොහොමද බං රටක් හැදෙන්නේ. ඉස්සේල්ලා තමන් නිවරදි වෙන්න ඉපැයි. මේ වගේ පොඩි දෙයක්වත් හරියට කරන්නේ නැති මුන් ගැන කවර කතාද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    5,808
    2,236
    113
    චූවගෙ රෑෂ් එකේ
    cargils park karala kfc paththatane yanne :rofl:
    කුකුලෝ උබව දැක්ක කල්. ආයෙ අර උබේ sky watching telescope එකෙන් මොකුත් බැලුවෙ නැද්ද ? අනේ ආයෙ අපිට බලන්න මොනා හරි ත්‍රෙඩ් එකක් දාපන්. උබ ISS එක දාල තිබ්බා මතකයි. 🥰
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    19,739
    3,944
    113
    වලපල්ලේ
    පොර ලයිසන් ගන්න ඇත්තේ ලඟදි. ආයේ රිවස් කරලා දාද්දි තව ඇද වෙනවා කියල දැනුන නිසා ඔහොම්මම තියල ගියා :P