සරලවම චන්ද්රිකා අක්කාගේ වැඩක්
මොකද ඒ වෙලාවේ විජයට තිබ්බ ජනතා ප්රසාදය ඒක්ක ගැනී බය උනා
විජය ගියේ වෙනම පාරක
විජය හිටියා නම් ගොඩාක් දෙවල් වෙනස් වෙන්න තිබ්බා
මම කියනනේ රට පට්ට වෙනස් වෙලා නහුතෙට සංවර්ධනය වෙනවා කියලා නෙමේ
විජය මලාට පස්සේ එක එක පුද්ගලයට ලැබුණ වරප්රසාද නම්බු නාම හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බා විජය හිටියා නම්