විද්වත් බදු සහනය

Sonique

Well-known member
  • Oct 22, 2007
    20,254
    3,990
    113
    Forest
    අඩු කරපු tax එකෙන් මට ප්‍රතිලාබයක් ලැබෙනවා. කලින් ලක්ෂ 5 වගේ tax එක දැන් ලක්ෂ 1.6 වගේ වෙලා තියෙන්නේ.
    Tax ගෙවන එක අවුලක් නැහැ. නමුත් මොකක්ද මට ලැබෙන ප්‍රති ලාබය? වාහනයක් ගන්න නැහැ. permit system එකක් හදලා සමානතාව නැති කරලා. රජයේ වැඩක් කර ගන්න විදිහක් නැහැ පගාව, කාලය කා දැමීම. අඩු ම ගානේ tax ගෙවනවා කියලා පොඩි ප්‍රමුකතවක්වත් ලබා දෙනවද? ඔක්කොමට වඩා පිනට කන උන්. ආණ්ඩුවෙන් උපාදියට වියදම් කරලා තව රජයේ රස්සාත් දෙන්න ඕනේ.
    Free health, education කියලා කන්න බොන්න නැතත් ළමයි හදනවා. එතකොට ඒවාට වියදම් කරන්න ඕනේ අපිද? අඩුම ගානේ tax ගෙව්වා කියලා හදිසියේ ජොබ් එක නැති උනොත් තාවකාලික unemployment දීමනාවක් හරි ලබා දෙනවද අපිට?
    කාලකන්නි මිනිස්සු දේශපාලුවන් ඉන්න කල් උත්සාහයෙන් නිදිමරලා වැඩ කරලා හම්බ කරන මිනිසුන්ගෙන් tax කපන්න කියන්නේ තවත් පිනට කන්න බලාගෙන ඉන්න පින්ගුත්තරයෙක් තමයි.
    ඔව්වට address කරන එක තමා අපි බලාපොරොත්තු වෙන system change. අපේ උන් system change කියල හිතන් ඉන්නේ ආණ්ඩුව මාරු වෙන එක හරි cabinet මණ්ඩලේ මාරුවෙන එක හරි කියල. තව අර ගොබ්බය පැය ගණන් වල lectures දෙන්න එනවා ජාතිය ඇමතීම කියල.
     
    • Like
    Reactions: Tyrion Lannister

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,412
    2,589
    113
    ඒ කාලෙ අපි හිතපු විදිහ, කොමෙන්ට්ස් බලන්න:



    මම යහපාලන කාලෙ ලංකාවෙ හිටියෙ නෑ. ඒ කාලෙයි දැනුයි ලොකු වෙනසක් තියෙනවද? ටැක්ස් ගෙව්ව මනුස්සයෙක්ට මේ ගැන කියන්න පුලුවන්ද.

    ස' කැන්ඩිඩේට් කෙනෙක් විදිහට එනවත් එක්කම ටියුෂන් ගුරාල, වෙනත් ප්‍රොෆෙෂනල්ස් ල වෝටර්ස් එජ් එකේ කොන්ෆරන්ස් තිබ්බ හැටියෙන් නම් මට තේරුනෙ ඒ කාලෙ ටැක්ස් වලින් බේරෙන්න මේ යක්කුන්ට අමාරු වෙන්න ඇති කියල.

    අඩු කරපු tax එකෙන් මට ප්‍රතිලාබයක් ලැබෙනවා. කලින් ලක්ෂ 5 වගේ tax එක දැන් ලක්ෂ 1.6 වගේ වෙලා තියෙන්නේ.
    Tax ගෙවන එක අවුලක් නැහැ. නමුත් මොකක්ද මට ලැබෙන ප්‍රති ලාබය? වාහනයක් ගන්න නැහැ. permit system එකක් හදලා සමානතාව නැති කරලා. රජයේ වැඩක් කර ගන්න විදිහක් නැහැ පගාව, කාලය කා දැමීම. අඩු ම ගානේ tax ගෙවනවා කියලා පොඩි ප්‍රමුකතවක්වත් ලබා දෙනවද? ඔක්කොමට වඩා පිනට කන උන්. ආණ්ඩුවෙන් උපාදියට වියදම් කරලා තව රජයේ රස්සාත් දෙන්න ඕනේ.
    Free health, education කියලා කන්න බොන්න නැතත් ළමයි හදනවා. එතකොට ඒවාට වියදම් කරන්න ඕනේ අපිද? අඩුම ගානේ tax ගෙව්වා කියලා හදිසියේ ජොබ් එක නැති උනොත් තාවකාලික unemployment දීමනාවක් හරි ලබා දෙනවද අපිට?
    කාලකන්නි මිනිස්සු දේශපාලුවන් ඉන්න කල් උත්සාහයෙන් නිදිමරලා වැඩ කරලා හම්බ කරන මිනිසුන්ගෙන් tax කපන්න කියන්නේ තවත් පිනට කන්න බලාගෙන ඉන්න පින්ගුත්තරයෙක් තමයි.
    නෑ හැමෝම පින්ගුත්තරයො නෙමෙ. මාත් ටැක්ස් ගෙවනව. මන් දන්න මට වඩා ටැක්ස් කැමැත්තෙන්ම ගෙවන යාලුවො ඉන්නව. ඒ සමහර අය නම් මේ රෙජීම් එකෙ යටතෙ සමහර වෘත්තිකයන්ට ටැක්ස් ඉවේෂන් වලට ඉඩ වැඩි කරල දුන්න නිසා දැන් ටැක්ස් ගෙවන එක ගැන අධෛර්යමත් වෙලා ඉන්නෙ. අමාරුවෙන් හම්බ කරන සල්ලි අවුට්රේජස් මට්ටමකින් නොගෙන ඉන්න තාක්කල් බදු සම්බන්ධයෙන් ඉන්සෙන්ටිව් තියෙන්න ඕනෙ, විශේෂයෙන්ම අපි වගෙ රටවල් වල.
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    1,664
    529
    113
    On some short-sighted populist policy withdrawing taxes like Withholding tax, VAT, PAYE and increasing the income level to RS 3,000,000/ no one was asking for. WHTax is a tax that can be collected with minimal cost.