විදුලියට තවත් මාරකයක්.. ලොක්කෙක් පගාවක් ඉල්ලා මැලේසියා සමාගමක් ඩොලර් මිලියන 180ක් ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,127
    15,394
    113
    ඔය අල්ලස් ඉල්ලපු එකානෙ නම දාපන් පොන්නයො ,


    ithin oya dala thiyenne ponnayo. ko uba dapan balanna okata anduwe gaththu action ekak????? a illapu ekawa anduwen alluwada??? dan ubama kiyapan kawuda oya allas illapu eka?????
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    7,657
    10,826
    113
    කෑගල්ල
    ලොල් 2018 එකක් , ගුපියො ඕව තමයි කරේ පගා ගත්ත කොල්ලො ගැහුව ණයට අරන් කකා උනන..අන්තිමට ගෙදර යද්දි හදපු කක්කුස්සියක්වත් හොයා ගන්ඩ බැරි උනේ මේව නිසා තමයි🤣🤣🤣🤣

    කෝ ඉතින් එහේනම් ඌට ගෙවන්න කියලා ඌව අල්ලපන්කෝ. නාකි මයිනා පන්සල් ගානේ ඇවිද ඇවිද හීන් නූලෙන් රට වලපල්ලට යැවුවේ ඔයවගේ උන් මාර්ගෙන් තමා. නොදකින් අමු සක්කිලියා පඩි ගෙවලා බෝම්බ ගැස්සුවේත් ඔහොම තමා. තම්බින්ගෙන් කියක් ගත්තද දන්නේ නෑ. කාලකන්නියා... :lol: :lol::lol:.. ඉතින් බලපල්ලා මේ වෙසිගේ පුතාලා පන්සල් ගානේ බඩ ගාලා රටට කරලා තියන දේ.​

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    3,524
    4,663
    113
    චී ලංකාව
    ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් විසින් සිංගප්පූරු බේරුම්කාර මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    යාපනය සුළං සහ සූර්ය බල ව්‍යාපෘතියක් පිහිටුවීමට මෙම මැලේසියානු සමාගමට බලපත්‍රයකින් අනුමැතිය ලබාදී පසුව එය අවලංගු කර ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    බේරුම්කාර මණ්ඩලයේ විභාග වන මෙම නඩුව සඳහා මේ වන විට නීතිඥයන්ට රුපියල් මිලියන 200 ක ට වැඩි මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මණ්ඩලය නිලධාරියෙක් ඩොලර් මිලියන 2 ක අල්ලසක් ඉල්ලා සිටි බවද එම සමාගම බේරුම්කාර මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    එම අල්ලස ලබා නොදීම නිසා තම සමාගමට ලබාදුන් බලපත්‍රය අහෝසි කිරීමට හේතුවූ බවද ඔවුන් පැමිණිල්ලේ සඳහන්ය.
    ගන්න ණය ටික එහෙදිම දඩ වලට ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ 🥴