විදුලියෙන් ගුවන් යාන යන ලොකේ අපි තෙල් ලිං හාරනවා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    3,207
    2,492
    113
    මුට ඉස්සෙල්ල කියන්න ඕනේ ලංකාවේ තාම plane හදන්නේ නෑ කියල ඒ වගේම දැන් වත් ඕක ගත්තේ නැත්නම් විකල්පයක් ලෝකේ හොයාගත්තහම බලශක්ති වලට අපි ඔක්කොටම ටික ටික බොන්න තමයි වෙන්නේ. ඔක්කොටම ඉස්සෙල්ල ඕකව ලංකාවට ගෙන්න ගනින්කෝ ඉස්සෙල්ල.නැත්නම් චන්දෙ ලංවෙලා කියයි මට නාමයෝජනා දුන්නේ නෑ ,පාරවල් වැහුව එයා පෝට් වැහුව මගේ ගමන නවත්වන්න වගේ වැකි ලියන්න ඉඩ තියෙනවා මෙහෙම පම්පෝරි ගහන උන්ගේ . දැක්කනේ කයිවාරු ගහපු නාගනන්දත් අන්තිමට කියුම් කෙරුම් ඔව්නේ
    මට පෙන්නේ මේ එලකිරි සාමාජිකයා කරන වැඩෙන් පැතුම් ක‍ර්නර් එපා වෙන එක වෙන්නේ
    අනික් අතට කර්නර් උනත් මෙහෙම කිව්වා නම් වටිනවා සාම්ප්‍රදායික දේශපාලකයෝ වගේ හැමදේම විවේචනය කරනවට වඩා

    කර්නර්ට කියන්න තිබ්බේ ලොකේ පුරාම විදුලි වාහන එන නිසාත් රටේ ඩොලර් හදිසි අවශ්‍යතාව නිසාත් මේ තෙල් හා ගෑස් ගන්න වැඩේ ඉතා හදිසි අවශ්‍යතාවයක් යටතේ රජය කඩිනම් වැඩපිලිවෙලකට යොමු විය යුතුයි කියන්නත් නැව් හා ගුවන් යානා සදහා බංකරින් පහසුකම් මේ ගන්නා තෙල් මගින් ලබාදීමේ වැඩපිලිවෙලක්ද මේ සමගාමීවම කඩිනමින් කල යුතු බව පැවසීම.

    එහෙම උනා නම් පවතින්නේ මොන රජය උවත් මේ මනුස්සයා රට ගැන හිතන කෙනෙක් කියලා පේනවා

    2035 වෙද්දී ලොකේ සියලු වාහන නිශ්පාදිතයෝ විදුලි වාහන නිශ්පාදනය අරබලා තියෙයි නමුත්
    බර වාහන යන්ත්‍ර සුත්‍ර ගුවන් යානා විදුලියට හැරෙන්න 2050 වත් වේවි නමුත් නැවු විදුලියට හැරෙන්න ඊටත් වඩා කාලයක් යාවි කොහොමත් තව අවුරුදු 50ක්වත් තෙල් අවශ්‍යතාව තියේවි
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,696
    4,711
    113
    That’s the most “imbecile “ of argument i have ever heard ( for as last two days) for third world/ developing country.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,217
    502
    113
    Here and there
    පොලිටිකල් සීන් එක නැතුව ටෙක්නිකල් පැත්තෙන් කතා කරොත්
    බැටරි වලින් යන ප්ලේන් එකක් කියන්නෙ දැනට තියන බැටරි ටෙක්නොලොජි එකත් එක්ක තාම වයබල් සොලියුශන් එකක් නෙමයි, Short range/prototype හදාවි හැබැයි කමර්ශලි 707 වගේ එකක් හැදෙන එකක් නැහැ, සමහර විට අපේ ලයිෆ් ටයිම් එකේ හැදන එකකුත් නැහැ.
    හේතුව බැටරි වල එනර්ජි ඩෙන්සිටි(Kg එකක බරට ගන්න පුලුවන් ශක්ති ප්‍රමානය) එක තෙල් වල එනර්ජි ඩෙන්සිටි එකට වඩා සෑහෙන්න අඩුයි, කාර් එකකට බර වැඩි වෙන එක සහ රේන්ජ් ලිමිට් වෙන එ ලොකු ප්‍රශ්නයක් නොවුනට ප්ලේන් එකකට ඒක ලොකු ප්‍රශ්නයක් (කාර් එක චාජ් කර කර යන්න පුලුවන් ඒත් ප්ලේන් එකක් එහෙම බෑ නේ).
    සාමාන්‍යෙන් Li-ion වලට වඩා 100 ගුණයක් විතර වැඩියි තෙල් වල එනර්ජි ඩෙන්සිටි එක, හැබැයි මෝටර්, එන්ජින් වලට වඩා එෆිශන්ට් ඒවත් එක්ක බැලුවම ප්‍රැක්ටිකලි බැටරි 1Kg වලින් ගන්න එනර්ජි එකට වඩා 5ගුණයක් විතර වැඩි එනර්ජි එකක් තෙල් වලින් ගන්න පුලුවන්.
    මේක type කරන්න ගිය වෙලාව අපරාදේ බන්. උඹ ඕක කිව්වට පිලිගන්නෙ ඇත්ත සීන් එක දන්න එවුන් විතරයි, නොදන්න එවුන් වැල් බයිලා ගහ ගහ උඹත් එක්ක තර්ක කරන්න එයි. ඔය කර්නල් කාරයත් එහෙම එකෙක් තමයි. දන්න එකයි නොදන්න එකයි ඔක්කොම නෙට් එකෙන් හොයාගෙන පත හෑලි ලියනව දවස ගානෙ.
     
    • Like
    Reactions: Dhanushka.N

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,044
    1,220
    113
    මට පෙන්නේ මේ එලකිරි සාමාජිකයා කරන වැඩෙන් පැතුම් ක‍ර්නර් එපා වෙන එක වෙන්නේ
    අනික් අතට කර්නර් උනත් මෙහෙම කිව්වා නම් වටිනවා සාම්ප්‍රදායික දේශපාලකයෝ වගේ හැමදේම විවේචනය කරනවට වඩා

    කර්නර්ට කියන්න තිබ්බේ ලොකේ පුරාම විදුලි වාහන එන නිසාත් රටේ ඩොලර් හදිසි අවශ්‍යතාව නිසාත් මේ තෙල් හා ගෑස් ගන්න වැඩේ ඉතා හදිසි අවශ්‍යතාවයක් යටතේ රජය කඩිනම් වැඩපිලිවෙලකට යොමු විය යුතුයි කියන්නත් නැව් හා ගුවන් යානා සදහා බංකරින් පහසුකම් මේ ගන්නා තෙල් මගින් ලබාදීමේ වැඩපිලිවෙලක්ද මේ සමගාමීවම කඩිනමින් කල යුතු බව පැවසීම.

    එහෙම උනා නම් පවතින්නේ මොන රජය උවත් මේ මනුස්සයා රට ගැන හිතන කෙනෙක් කියලා පේනවා

    2035 වෙද්දී ලොකේ සියලු වාහන නිශ්පාදිතයෝ විදුලි වාහන නිශ්පාදනය අරබලා තියෙයි නමුත්
    බර වාහන යන්ත්‍ර සුත්‍ර ගුවන් යානා විදුලියට හැරෙන්න 2050 වත් වේවි නමුත් නැවු විදුලියට හැරෙන්න ඊටත් වඩා කාලයක් යාවි කොහොමත් තව අවුරුදු 50ක්වත් තෙල් අවශ්‍යතාව තියේවි
    පැතුම් මහේෂ් ගැන කතා කරන කොටත් මහේෂ් ගේ චන්ද කඩනවා කියලා කිව්වා. ඕව අපිට අලුත් දේවල් නෙමේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,702
    735
    113
    මුන් කිළිනොච්චි කියලා මැදවච්චි යනවා මුන්ට පුලුවන්ද යුද්දේ ඉවර කරන්න. ඔය බයියොන්ව චූන් කරන්න කියනා කතා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,202
    10,952
    113
    මේකනම් ටිකක් ජී බන්… හරි එකෙක් නම් මේ පොස්ට් එකට පැතුම් ව ලිඳේ දාලා නාවල ගන්නේ. දන්නේ නැති ලබ්බවල් කතා නොකර හිටුයනම් තමයි වටින්නේ 🖖
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,223
    1,425
    113
    ඩොකෙක් උනාම දන්න දේ කරගෙන ඉන්න ඕනේ. මොකද හැමදේම ගැන උපදෙස් දෙන්න ඌ ඉංජිනේරුවෙකු නෙමේ. දැන් කියපන් කොයි රටද සාර්ථක විදුලි ගුවන් යානයක් අත්හදා බලලා තියෙන්නේ. පරීක්ෂණ මට්ටමේ එව්වා නෙමේ ප්‍රායෝගික එව්වා. විදුලි ගුවන් යානා කියන්නේ දැනට කරන්න බැරි වැඩක්. හයිඩිජන් fuel cell වලට විතරයි. ඔය වගේ දෙයක් කරන්න පුළුවන් හැබයි දැනට ඒක ඇමරිකාව අත්හැර දාපු තාක්ෂණයක්. එකම ඩිවලපර් ටොයොටා විතරයි. පැතුමා ඔය ගොන් කතා කිව්වාට ඛනිජ තෙල් තව අඩුම අවුරුදු සීයක් පාවිච්චි වෙනවා.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    245
    320
    63
    Shipping nam electric wena ekak naha thawa awrudu 100katawath. 2050 wath wenakam electric passenger airliners ena ekak na, eth jet fuel airliners mita wada tikak efficient wei.
    Anika lithium battery hadana eketh loku environmental impact ekak thiyenawa. Can be worse than fuel for environment if the batteries are not used properly.
    https://www.industryweek.com/techno...acturing-them-leaves-massive-carbon-footprint
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,230
    515
    113
    Walhalla ♤♡♢♧
    ඩොකෙක් උනාම දන්න දේ කරගෙන ඉන්න ඕනේ. මොකද හැමදේම ගැන උපදෙස් දෙන්න ඌ ඉංජිනේරුවෙකු නෙමේ. දැන් කියපන් කොයි රටද සාර්ථක විදුලි ගුවන් යානයක් අත්හදා බලලා තියෙන්නේ. පරීක්ෂණ මට්ටමේ එව්වා නෙමේ ප්‍රායෝගික එව්වා. විදුලි ගුවන් යානා කියන්නේ දැනට කරන්න බැරි වැඩක්. හයිඩිජන් fuel cell වලට විතරයි. ඔය වගේ දෙයක් කරන්න පුළුවන් හැබයි දැනට ඒක ඇමරිකාව අත්හැර දාපු තාක්ෂණයක්. එකම ඩිවලපර් ටොයොටා විතරයි. පැතුමා ඔය ගොන් කතා කිව්වාට ඛනිජ තෙල් තව අඩුම අවුරුදු සීයක් පාවිච්චි වෙනවා.
    mu dokage wadeth danne naa.
    2022 iwara wenakam vaccine 1 dose ekak wath lankawata enne naa kiyala pora talk dunna giya awrudde anthima. Oka kiyala masen AstraZeneca awa 😂
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    641
    601
    93
    ඕක ඊළඟ චන්දෙ වෙනකන්ම හාරනවා බයියෝ චූන් වෙන්න. අන්තිම චන්දෙ දවසෙත් ඔකේ තෙල් මේ දැන් එනවා මේ දැන් එනවා කියලා ලයිව් දෙයි. කැළණියේ මතු උන නාගයා පාර්ට් II
    සර්ගෙ තෙල් නලබල බලතමා ඉන්න වෙන්නෙ....
     

    bruges

    Active member
  • Sep 12, 2016
    531
    144
    43
    පොලිටිකල් සීන් එක නැතුව ටෙක්නිකල් පැත්තෙන් කතා කරොත්
    බැටරි වලින් යන ප්ලේන් එකක් කියන්නෙ දැනට තියන බැටරි ටෙක්නොලොජි එකත් එක්ක තාම වයබල් සොලියුශන් එකක් නෙමයි, Short range/prototype හදාවි හැබැයි කමර්ශලි 707 වගේ එකක් හැදෙන එකක් නැහැ, සමහර විට අපේ ලයිෆ් ටයිම් එකේ හැදන එකකුත් නැහැ.
    හේතුව බැටරි වල එනර්ජි ඩෙන්සිටි(Kg එකක බරට ගන්න පුලුවන් ශක්ති ප්‍රමානය) එක තෙල් වල එනර්ජි ඩෙන්සිටි එකට වඩා සෑහෙන්න අඩුයි, කාර් එකකට බර වැඩි වෙන එක සහ රේන්ජ් ලිමිට් වෙන එ ලොකු ප්‍රශ්නයක් නොවුනට ප්ලේන් එකකට ඒක ලොකු ප්‍රශ්නයක් (කාර් එක චාජ් කර කර යන්න පුලුවන් ඒත් ප්ලේන් එකක් එහෙම බෑ නේ).
    සාමාන්‍යෙන් Li-ion වලට වඩා 100 ගුණයක් විතර වැඩියි තෙල් වල එනර්ජි ඩෙන්සිටි එක, හැබැයි මෝටර්, එන්ජින් වලට වඩා එෆිශන්ට් ඒවත් එක්ක බැලුවම ප්‍රැක්ටිකලි බැටරි 1Kg වලින් ගන්න එනර්ජි එකට වඩා 5ගුණයක් විතර වැඩි එනර්ජි එකක් තෙල් වලින් ගන්න පුලුවන්.
    මචං අර ග්‍රැපීන් බැටරි ආවොත් හරිනේද ? Limitless energy කියලා කියන්නේ...
    https://www.fastcompany.com/9056020...uld-eliminate-dead-batteries-once-and-for-all
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    245
    320
    63
    මචං අර ග්‍රැපීන් බැටරි ආවොත් හරිනේද ? Limitless energy කියලා කියන්නේ...
    https://www.fastcompany.com/9056020...uld-eliminate-dead-batteries-once-and-for-all

    1632112770918.png
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    827
    1,377
    93
    අනුන්ගේ තෙල් හොයන්න කලින් උගේ රටේ තෙල් පෝලිම් ලු නේද ?ඇත්තද කියල කියපන්කො උගෙන් අහල