විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    4,489
    6,295
    113
    121
    Hogwarts
    සාමාන්‍යෙන් සල්ලි වලට සේවාවක් සපයද්දි ඒ සේවාව සපයන ආයතනෙ හරි ආසයි වැඩි වැඩියෙන් මිනිස්සු ඒ සේවාව මිලදී ගන්නව නම්. ආයතනෙන් පවා කරන්නෙ මිනිස්සුන්ව ඒ සේවාව මිලදී ගන්න තැනට පත් කරන එක.
    හැබැයි විදුලි බල මන්ඩලේ ඒකෙ අනික් පැත්ත.
    "අම්නේ අඩුවෙම් පාවිච්චි කරම්න කරම්ට් එක."
    "පුලුවන් නම් වෙම්න කෙනෙක් හොයාගම්න."
    "ඔයාට මට වඩා හොම්ද කෙනෙක් හම්බෙයි."
    Market monopoly ekak tyeddi ehema tamai bn. Customers lawa care karannah. Mokada constant demand ekak unta tyena nisa
     
    • Sad
    Reactions: Heshan Daminda

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    2,670
    963
    113
    thopi a ituru karana ekat gasa kaala sanwardana project koran nattan gedara light kapalama daala kuppi lampuwen innawa. moko kianne?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,230
    1
    13,591
    113
    ඩොලර් නෑ, ඩොලර් නැති නිසා තෙල් නෑ, තෙල් නැති නිසා කරන්ට් නෑ...

    මේ වහෙන් ඔරෝ එන්නෙ, එක එක ඒව කැඩෙන්නෙ කරන්ට් කපන්ට නේද? @erozan @N A K A M U R A
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,466
    16,268
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිලියන 7ක විදුලි බල්බ
    69 lakshe mathak una

    ඩොලර් නෑ, ඩොලර් නැති නිසා තෙල් නෑ, තෙල් නැති නිසා කරන්ට් නෑ...

    මේ වහෙන් ඔරෝ එන්නෙ, එක එක ඒව කැඩෙන්නෙ කරන්ට් කපන්ට නේද? @erozan @N A K A M U R A
    දැවිතෙල් බලාගාරෙ ඕනිම නෑ කිව්වනෙ සපුගස්කන්ද වහනකොට
    ------ Post added on Dec 8, 2021 at 1:50 PM
     
    • Like
    Reactions: hasithayad