විදුලිය ඩොමෙස්ටික් වලින් ඉන්ඩස්ට්‍රියල් වලට (උදවු)

plw

Active member
  • Oct 18, 2008
    589
    64
    28
    35
    Tangalle
    මචන් ව්‍යාපාර ලයින් එකක් තමයි ගන්න වෙන්නේ මාත් mining කරනවා. line ඒක ගනන BR එකක් ඕනේ බන් වෙනම පොඩි room එකක් වයරින් කරල හදන්න ඕනේ. 3 Phase ගන්න පුලුවන්නම් හොදයි බන් ඒ උනාට දෙන්නේ නෑ මුන්. කර්මාන්ත ලයින් ඒක නම් ගන්න බෑ බන් අපිට ලොකු motor වගේ දේවල් තියෙන්න ඕනේ එහෙම ගන්න.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,241
    296
    83
    Matara
    උදව් කරපු සියළු දෙනාටම ස්තුතියි. ට්‍රයි එකක් දාලා අප්ඩේට් එකක් දාන්නම්
     
    • Like
    Reactions: King_cobra

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,489
    15,297
    113
    Colombo
    එහෙම දෙන්නෙ නැහැ, ගෙදරට සම්බන්ධ නම් අනිවා ඒක ඩොමෙස්ටික් එකක් වෙන්න ඕන කියලා සර්කියුලර් එකක් තියනවා ඒකයි කේස් එක
    එක්කො ගෙට ඇතුලින් එන්ට්‍රන්ස් නැති සෙපරේට් වයරින් තියන රූම් එකක් වෙන්න ඕන
    එහෙම නැත්නම් ගෙයින් පිට තියන පොඩි රූම් එකක් හරි වෙන ෆ්ලෝ එකක් හරි වෙන්න ඕන
    මගෙත් ගෙදර ෆුල් workshop එකක් සෙටප් කරන් ඉන්නවා මම ඕකෙ රෑට සහ වීක් එන්ඩ් වල වැඩ කරන නිසා ලයිට් බිල 12000ක් වගේ එනවා ඇවරේජ්, මම රික්වෙස්ට් එකක් දාල අන්තිමට එතන ඉන්ජිනියර්ම මට කතා කරල සීන් එක පැහැදිලි කරලා දුන්නා, සර්කියුලර් එකක් තියන නිසා ඕක කරන්න බැහැ කියලා, මගේ වෙනම කඩ කාමර සෙට් එකක් තියනවා දැන් හදන්නෙ workshop එක පහල තට්ටුවෙ තියන කඩකාමරේකට move කරලා ඒකට වෙනම කනෙක්ශන් එකක් ගන්න.
     
    thank you
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,006
    4,078
    113
    මම මයීනින් කරනවා. තව ටිකක් ලොකු කරන්න අදහසක් තියනවා. දැනටමත් ලයිට් බිල මාසෙකට 25000කට වඩා එනවා. ගෙදරට කරන්ට් එක අරන් තියෙන්නේ ඩොමෙස්ටික් විදියට. ඒක ඉන්ඩස්ට්‍රි විදියට හරවා ගන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද ?
    profit ekak tiyenawada bn?