විදුලි කණුවක හප්පා පියෙක්ව ඝාතනය කළ රියදුරු පොලීසියට බාර වෙයි..

signshop

Well-known member
  • May 30, 2011
    11,852
    8,320
    113
    Dubai
    ලොරියේ ඩ්‍රැයිවර් කාලකන්නි පඛයෙක් බන්.
    තමන්ගේ දරුවට තුවාල වෙන්න වාහනේකින් හප්පලා නවත්තන්න කියද්දි නවත්තන්නේ නැතුව යද්දී දරුවා අමාරුවෙන් කෑ ගහනකොට ඒ තාත්තට උහුල ගන්න බැරිවෙන්න ඇති.
    මෙතන අර හප්පපු ලොරි ඩ්‍රැයිවර් ගැන මොකුත් නොකියා අර දරුවගේ තාත්තාට බැනලා ලොරි ටෝක් දෙන කිරියන්ස්ලා උන්ගේ දරුවෙක්ට මෙහෙම දෙයක් උනොත් ඔතනදී කොහොම කරයිද කියලා මම මේ කල්පනා කරේ.
    මම මේ තාත්තා කරපු වැඩේ ලොරියේ එල්ලුන එක හොඳයි කියන්නේ නෑ.
    නමුත් ඒ වගේ අවස්ථාවක මම උඹ උනත් ක්ෂණිකව මේ තීරණයම ගනී දරුවොන්ට ආදරේ නම්.
    ලොරියට ටටා බායි කියලා බලාගෙන ඉන්නේ නැතුව.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    681
    870
    93
    මාස 6න් නිදහස්..උෟ නින්ද ගියා කියයි..ඒකනේ ලංකාවේ ඔය වගේ අැක්සිඩන්ට් වලින් බේරෙන්න කියන ඵකම දේ..
    wedak nehene bn, mulin accident eka ehema kiyala shape unath meken ehema berenna wenne nethi wei.
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    5,642
    4,333
    113
    මම ඌ කරපු වැඩේ අනුමත කරන්නේ නැහැ ඒත් ඔය වගේ වෙලාවට ඒ සිද්දියෙන් එන ආවේගෙන් වැඩ කරන්නේ සමහර අය.එක එක්කෙනා එක එක විදිහයි නේ..ඒ ළමයා කෑගහ කෑගහ අඩන කොට අරූ නවත්තන්නේ නැතුව යනකොට තවත් කේන්තිය වැඩි වෙන්න ඇති..
    lori karaya marala hiree yannat tibba uge awegeta !!! ekai lorry karaya bayata yanna atte moo kunuhrapa kiyala waliyata enwa wage teruna hinda. booruwek moonam

    pissek ne yakoo
    plociye job eka athata gatthe ay ?
    neethiya athata ganna gihin puca palaagena
    ------ Post added on Aug 3, 2024 at 1:44 PM
     
    • Like
    Reactions: NRTG

    black

    Active member
  • Oct 12, 2006
    584
    79
    28
    35
    The Freedom Country...

    ලොරියේ ඩ්‍රැයිවර් කාලකන්නි පඛයෙක් බන්.
    තමන්ගේ දරුවට තුවාල වෙන්න වාහනේකින් හප්පලා නවත්තන්න කියද්දි නවත්තන්නේ නැතුව යද්දී දරුවා අමාරුවෙන් කෑ ගහනකොට ඒ තාත්තට උහුල ගන්න බැරිවෙන්න ඇති.
    මෙතන අර හප්පපු ලොරි ඩ්‍රැයිවර් ගැන මොකුත් නොකියා අර දරුවගේ තාත්තාට බැනලා ලොරි ටෝක් දෙන කිරියන්ස්ලා උන්ගේ දරුවෙක්ට මෙහෙම දෙයක් උනොත් ඔතනදී කොහොම කරයිද කියලා මම මේ කල්පනා කරේ.
    මම මේ තාත්තා කරපු වැඩේ ලොරියේ එල්ලුන එක හොඳයි කියන්නේ නෑ.
    නමුත් ඒ වගේ අවස්ථාවක මම උඹ උනත් ක්ෂණිකව මේ තීරණයම ගනී දරුවොන්ට ආදරේ නම්.
    ලොරියට ටටා බායි කියලා බලාගෙන ඉන්නේ නැතුව.
    aniwa
    ------ Post added on Aug 3, 2024 at 3:09 PM

    මෙතන දාර්ශනික ටෝක් දීලා තියෙන එකෙක් කියපන් ලමෙක් ඉන්නවනම් උඹලට?????
    ------ Post added on Aug 3, 2024 at 3:09 PM
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    5,642
    4,333
    113


    aniwa
    ------ Post added on Aug 3, 2024 at 3:09 PM

    මෙතන දාර්ශනික ටෝක් දීලා තියෙන එකෙක් කියපන් ලමෙක් ඉන්නවනම් උඹලට?????
    ------ Post added on Aug 3, 2024 at 3:09 PM
    lamayek innawa kiyala neethiya athata ganna baa paco. komat oya bike 3wheeler karayot amu waatai, meeta tika kalin pregnaant ganiyek inna bike ekak laawata gaawuna ekata bike karayek helmet eken gahala tibba car driver kenekta, methanat lorry karaya guti kanna wei kiyala paagala maaru wenna ati. aroo haraka wage elluna ekata lorry driver monwa karannada. illan kanwa kiyanne okata :yes::yes::yes:
     
    • Like
    Reactions: poopoo

    black

    Active member
  • Oct 12, 2006
    584
    79
    28
    35
    The Freedom Country...
    lamayek innawa kiyala neethiya athata ganna baa paco. komat oya bike 3wheeler karayot amu waatai, meeta tika kalin pregnaant ganiyek inna bike ekak laawata gaawuna ekata bike karayek helmet eken gahala tibba car driver kenekta, methanat lorry karaya guti kanna wei kiyala paagala maaru wenna ati. aroo haraka wage elluna ekata lorry driver monwa karannada. illan kanwa kiyanne okata :yes::yes::yes:
    ubata wayasa keeyada? :ROFLMAO:
     
    • Haha
    Reactions: kasunkaru

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,146
    2
    44,769
    113
    නමුත් ඒ වගේ අවස්ථාවක මම උඹ උනත් ක්ෂණිකව මේ තීරණයම ගනී දරුවොන්ට ආදරේ නම්.
    ලොරියට ටටා බායි කියලා බලාගෙන ඉන්නේ නැතුව.

    How on earth is it better for the kid if the father actually caught the lorry driver? How did catching the lorry driver become more important than getting the kid medical attention?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    5,642
    4,333
    113
    How on earth is it better for the kid if the father actually caught the lorry driver? How did catching the lorry driver become more important than getting the kid medical attention?
    aniwa bro eka tamai maat mechchra kiwwe. loriye ellune wena mokektwat nemei lorry driverta attack karanna nee. aroo bayata paaga gena yanna ati waliyak daaganna kamati nati nisa. illan kanwa kiyanne okata

    ubata wayasa keeyada? :ROFLMAO:
    thoge wayasa keeyada :ROFLMAO: :ROFLMAO: lamayek injured wunaa kiyala wena unta gahanna baa aragala joppontai perontonta nam puluwan ati ubla wage
    ------ Post added on Aug 3, 2024 at 4:31 PM
     
    • Like
    Reactions: Hyaenidae

    black

    Active member
  • Oct 12, 2006
    584
    79
    28
    35
    The Freedom Country...
    aniwa bro eka tamai maat mechchra kiwwe. loriye ellune wena mokektwat nemei lorry driverta attack karanna nee. aroo bayata paaga gena yanna ati waliyak daaganna kamati nati nisa. illan kanwa kiyanne okata


    thoge wayasa keeyada :ROFLMAO: :ROFLMAO: lamayek injured wunaa kiyala wena unta gahanna baa aragala joppontai perontonta nam puluwan ati ubla wage
    ------ Post added on Aug 3, 2024 at 4:31 PM

    hari ban ela :ROFLMAO:
    👍
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    5,642
    4,333
    113
    Or maybe to fleece the lorry driver for liquor money 😬
    ow gaanak ganna or attack karanna tamai. lamayata adarei nam behet daanna epai ikmanata. minihek maruna ekata dukai but wihin karagatta wadak mekanam. komat lorry karaya berenwa mokda pora kiyay paare ida madi nisa kanuwe komat wadenawa kiyala
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    52,190
    1
    34,413
    113
    අඩ් අරූ කොහොමද යකෝ බයික අත ඇරලා යන ලොරියෙ එල්ලුනේ.
    මහම මහා ගොන් වැඩක්.

    ඉස්සර කරන්නේ ඌට ඉස්සර කරලා යන්න පුළුවන් නිසානේ. ඒවගේ උන්ට ඉඩ දෙන්න ඕනේ මොකෙක් උනත්.
    ලොරි කාරය නවත්තලා ගහලා මැරු වනම් යන්නේ news එක වෙන විදිහකට.
    හරි ගොං වැඩක් කලා කියමුකො

    ඒ වුණාට මනුස්සයෙක්ව ඔහොම අමු අමුවෙ ලයිට් කනුවක හප්පනව කියන්නෙ මොන තරම් තිරිසං වැඩක්ද...
     
    • Like
    Reactions: Bitter Truth