විදුලි කණුවක හප්පා පියෙක්ව ඝාතනය කළ රියදුරු පොලීසියට බාර වෙයි..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    21,563
    32,268
    113
    කෑගල්ල
    හරි ගොං වැඩක් කලා කියමුකො

    ඒ වුණාට මනුස්සයෙක්ව ඔහොම අමු අමුවෙ ලයිට් කනුවක හප්පනව කියන්නෙ මොන තරම් තිරිසං වැඩක්ද...
    අපි දන්නේ නෑ නේ හරියට මොකද උනේ කියලා. උබ බයිකේ යනකොට එකෙක් එනවා උබව මරන්න. එතකොට උබ මොකද කරන්නේ. දෙන්නම වැරදි තමා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,041
    7,560
    113
    🤍
    පව් අනේ 😞
    ගෑණිවයි ලමයවයි මම බාරගන්නම් .

    මට සම්බන්ධ කරගන්න උදව් කරන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,730
    36,682
    113
    හරි ගොං වැඩක් කලා කියමුකො

    ඒ වුණාට මනුස්සයෙක්ව ඔහොම අමු අමුවෙ ලයිට් කනුවක හප්පනව කියන්නෙ මොන තරම් තිරිසං වැඩක්ද...
    :yes: :(
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,562
    113
    මීට කලින් නඩු තියෙනවා පොලිසිය ඔප්පු කරපු හිතා මතා රිය අනතුරක් කරලා මිනි මෑරුවා කියලා. මේකත් සිසිටිවි තියෙන හින්දා ලොකු අමාරුවක් නෑතිව ඔප්පු කරන්න පොලිසියට පුලුවන්. ලොරි කාරයා ලොකු ඩයල් එකක් නෙමේ නම් කොහොමත් ගෑලවෙන්න ලේසි වෙන්නේ නෑ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,393
    113
    මෙතන අර හප්පපු ලොරි ඩ්‍රැයිවර් ගැන මොකුත් නොකියා අර දරුවගේ තාත්තාට බැනලා ලොරි ටෝක් දෙන කිරියන්ස්ලා උන්ගේ දරුවෙක්ට මෙහෙම දෙයක් උනොත් ඔතනදී කොහොම කරයිද කියලා මම මේ කල්පනා කරේ.
    both are idiots, period
    all he had to do was capturing the truck plate number and go for cops
    instead that fucker did shitty bollywood level stunt

    Aaand nah, i won't grab a high speed truck if i love my kids; what a stupid mentality is that, lmfao

    ubata wayasa keeyada? :ROFLMAO:
    it's just common sense bruh :rofl:
    he doesn't need to be a boomer to understand this simple thing
    what that father did was stupid af
     
    • Like
    Reactions: kasunkaru

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,801
    43,804
    113
    සේදවත්ත
    21 වෙනි කැමරා තියන වෙලාවක ඒ පියා හදවතේ කේන්‍තියට ගත්‍ත තීරණයක්. පොලිසියට ලෙසටම ඕක 24පැයක් යන්න කලින් අල්ලන්න තිබ්බ..

    දැන් හරිනේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,714
    16,033
    113
    ළමයි නැති අය නම් මේවට පොර ටෝක්ස් ඵක විහිළුවක්..

    තමන්ගේ ළමයට හීරීමක් වත් වෙනවට කැමති නැති අම්මල විශේෂයෙන් තාත්තලා මේ ලෝකේ ඉන්නවා ඕනතරම්.
     
    • Like
    Reactions: black

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,236
    1,349
    113
    Weraddak una nam ekata samawa ganna oni. Hithala kawruth happanne nane.

    Ehema nathi eken balapan, ekek marila anith eka hire.

    හිරෙන් ආවත් ඕකට මැරෙනකම් මතක්වෙයි.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    6,023
    6,945
    113
    duka seen eka nannattara una pawula gena
    genu kenak e ahinsaka podi lamayai tawa kochchara kalayak jivithe edagena yanna kiyalada
    e genu kenath hena ahinsaka patai
    e pirimi kena tama salli hoyala tiyenne
    ane mnda bn.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,764
    5,266
    113
    both are idiots, period
    all he had to do was capturing the truck plate number and go for cops
    instead that fucker did shitty bollywood level stunt

    Aaand nah, i won't grab a high speed truck if i love my kids; what a stupid mentality is that, lmfao


    it's just common sense bruh :rofl:
    he doesn't need to be a boomer to understand this simple thing
    what that father did was stupid af
    true. father tried to take law into hands. if the lorry driver had stopped he would definitely be attacked by the father. Thats why father didnt goto police and wanted to assault the lorry driver.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    වේස මයිනා උගේ වැඩ ටික කරගන්න නීති හැදුවා මිසක් රටේ මිනිස්සු ගැන සිහියක් තිබුනෙම නෑනෙ @2osama @N A K A M U R A
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,271
    5,400
    113
    හැප්පුනා වැටුනා ලොරිය නැවත්තුව, තාත්තා ගහන්න ගියා ලොරිය ඇද්දුව, තාත්තා එල්ලුනා. රියදුරා ජීවිතාරක්‍ෂාව වෙනුවෙන් පලායනවා.
    ඩ්‍රැයිවර් අල්ලගත්තා කියලා අනතුරටපත් පුද්ගලයට එතරම් වාසියක් නෑ ඒත් ඕක තමයි ලන්කන් ස්ටයිල්.