විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,943
    3
    116,427
    113
    Gampaha
    මේ පායන කාලෙ මෙච්චර අඩුවට දෙනව කියන්නෙ....
    හම්මෝ... වැස්ස පටන් ගත්තම ඒකකේ රුපියල් දෙකට විතර දෙයි නේ...
    මමනං ඡන්දෙ දෙන්නෙ රනිල් සර්ට...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    50,315
    18,417
    113
    Gotland
    මේ පායන කාලෙ මෙච්චර අඩුවට දෙනව කියන්නෙ....
    හම්මෝ... වැස්ස පටන් ගත්තම ඒකකේ රුපියල් දෙකට විතර දෙයි නේ...
    මමනං ඡන්දෙ දෙන්නෙ රනිල් සර්ට...

    රනිල්ස නැති නං මාර්තු වල පව කට් තමයි බ්‍රෝ
     
    • Like
    Reactions: PHBhagya

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    311
    534
    93
    රනිල් පොප්සිටයි රාජපක්ශ අනාතයින්ටයි චන්දෙනම් දෙන්නෙ නෑ ආයෙ ඇවිල්ලා කටට ගන්නවා කිව්වත්!!

    මේ කාලකන්නි හිතන් ඇති මහ ජනතාව ඔක්කොම පොන්නයො කියලා ඇරලා ඇරලා ආයෙ චන්දෙත් ඉල්ලන්න!
     
    • Like
    Reactions: Mugen and dilshan87

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    530
    313
    63

    අනුරයට හාර්ට් ඇටෑක් හැදිලා මැරිලා යයි මේවා අහලා🤣🤣
    Ey ban anura wedi karapu ekak Hari anurage weredden wedi karapu ekakda mee ranilge aanduwa adu karala thiyenne?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,625
    18,093
    113
    ආයේ අච්චර පාඩුයි මෙච්චර පාඩුයි කියලා දෙගුණයකින් විතර වැඩි කරයි ද දන්නේ නෑ
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,618
    2,212
    113
    Colombo

    හෝ හෝ හුරේ :lol: :lol:


    1709629796268.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    58,738
    47,350
    113
    මාලඹේ
    Ey ban anura wedi karapu ekak Hari anurage weredden wedi karapu ekakda mee ranilge aanduwa adu karala thiyenne?
    ලයිට් බිල් වතුර බිල කන බොන ඒවාගේ බිල් වැඩි වෙනකොට තමා පච අනුරයට ඡන්ද ගොඩ වැඩිවෙන්නේ🤩
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,303
    4,546
    113
    uaeZUef.png

    ඡන්දය ලඟයි වගේ.... හික්.. හික්... හික්....
    ඔහොම නෙවෙයි නිකං ලයිට් දුන්නත් මෙදාපාරනම්
    දෙන්නෙ නෑ... ආයිබෝං...
     
    Last edited:

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    530
    313
    63
    ලයිට් බිල් වතුර බිල කන බොන ඒවාගේ බිල් වැඩි වෙනකොට තමා පච අනුරයට ඡන්ද ගොඩ වැඩිවෙන්නේ🤩
    Ithin ban ,thun gunayak withara wedi karapu ekak 25-30% adu karama uuta hambena Chanda adu weyda? E adu wena Chanda ranilta Hari pohottuwata Hari weteyda ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    58,738
    47,350
    113
    මාලඹේ
    Ithin ban ,thun gunayak withara wedi karapu ekak 25-30% adu karama uuta hambena Chanda adu weyda? E adu wena Chanda ranilta Hari pohottuwata Hari weteyda ?
    ඔව් ගොඩක් අය NPP ගැවේ බඩු මිල වැඩි උන නිසා බඩු මිල අඩු උනානම් ඡන්ද දෙන එවුන් ප්‍රදාන පක්ෂ දෙකෙන් එකකට ඡන්දෙ දෙනවා
    JVP එකට පැවැත්මක් තියෙන්නේ රටේ ප්‍රශ්න තිබුණොත් විතරයි

    ඒක තමා JVP එකට කරපිංචා පක්ෂය කියලා කියනේ
     
    • Like
    Reactions: gamerlk

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,303
    4,546
    113
    හෝ හෝ හුරේ :lol: :lol:

    View attachment 225790
    sYepU5M.png


    හික්... හික්.... හික්....
    තව 379% ක් අතේ ඉතිරියි. ඡන්දෙ එනකම්ම චුට්ට චුට්ට අඩුකරගෙන ගියහැකි...
    එතකොට අනුගාමිකයන්ට ත්‍රෙඩ් දැම්මහැකි.
    අම්මපා නළුවෙක් නෙවෙයි මොළයක්...
    අපෙන්ම කෙලගත්තුවා ප්‍රවෘත්ති කරගෙන අපිටම දෙනවා....
     
    • Haha
    Reactions: Rsupun

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    හෝ හෝ හුරේ :lol: :lol:

    View attachment 225790

    සරලයි අවුරුදු කියක පස්සේද වැඩි කරේ කියල කිව්ව නම්.
    400% කින්ම අඩු කරන්නද කියන්නේ ?​


    sYepU5M.png


    හික්... හික්.... හික්....
    තව 379% ක් අතේ ඉතිරියි. ඡන්දෙ එනකම්ම චුට්ට චුට්ට අඩුකරගෙන ගියහැකි...
    එතකොට අනුගාමිකයන්ට ත්‍රෙඩ් දැම්මහැකි.
    අම්මපා නළුවෙක් නෙවෙයි මොළයක්...
    අපෙන්ම කෙලගත්තුවා ප්‍රවෘත්ති කරගෙන අපිටම දෙනවා....
    ලිඳේ
    ------ Post added on Mar 6, 2024 at 9:27 AM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,428
    24,531
    113

    සරලයි අවුරුදු කියක පස්සේද වැඩි කරේ කියල කිව්ව නම්.​

    400% කින්ම අඩු කරන්නද කියන්නේ ?​



    ලිඳේ
    ------ Post added on Mar 6, 2024 at 9:27 AM
    E kiyanne current pawichchi kerenewata apita gewenewada? 🥱