විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    E kiyanne current pawichchi kerenewata apita gewenewada? 🥱

    කතාකරපු ගොඩක් ජෙප්පො කියන හැටියට එහෙම තමා වෙන්න ඔනේ.. 400%කින් වැඩි කරා 21%කින් අඩු කරා වැඩක් නෑනේ කියලා.. උන්ට 8 වසර ප්‍රතිශත පාඩම ආයේ ගන්න ඕනේ​

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,303
    4,546
    113

    සරලයි අවුරුදු කියක පස්සේද වැඩි කරේ කියල කිව්ව නම්.​

    400% කින්ම අඩු කරන්නද කියන්නේ ?​

    ලිඳේ
    ------ Post added on Mar 6, 2024 at 9:27 AM
    අඩෝ... මූට රිදිලා....
    වැඩිකරන්න ඕන නෑ බන් දූෂණ අඩු කරලා කලමනා කරනය කලානම්... පයිය හංගගෙන ඇටදෙකෙන් හුකන තියරි...
    උඹ ජනේලෙන් පුක නොදී හිටපන් ලොල්ලා අනුන්ගෙ රෙද්දවල් වලට කට දාන්නෙ නැතිව...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,428
    24,531
    113

    කතාකරපු ගොඩක් ජෙප්පො කියන හැටියට එහෙම තමා වෙන්න ඔනේ.. 400%කින් වැඩි කරා 21%කින් අඩු කරා වැඩක් නෑනේ කියලා.. උන්ට 8 වසර ප්‍රතිශත පාඩම ආයේ ගන්න ඕනේ​

    2022 level eketa enta tawa 50% withera adu wenta one…
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,303
    4,546
    113
    වැස්ස නෑ ,පාඩුයි කියලා ඊලග සංශෝධනයෙදි වැඩේ දෙයි
    අනිවා.... වැඩපිලිවෙලක් නැහැ.... උදුරගෙන හරි උන්ගෙ ආතල් ගන්න ක්‍රමවේදයක් හැදිලා තියෙන්නෙ
    EPF එකටත් කෙලියානම් ඉතුරු ඒවා ගැන කුමන කතාද...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    අඩෝ... මූට රිදිලා....
    වැඩිකරන්න ඕන නෑ බන් දූෂණ අඩු කරලා කලමනා කරනය කලානම්... ...

    අනේ මෝඩයෝ ගල් අඟුරු මිල පහුගිය කාලේ 500%-600% අතර මිල වැඩිවුනා,,, දන්න දෙයක් කතාකරපන් බන්...​

    • Haha
    Reactions: Rsupun

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,618
    2,212
    113
    Colombo

    අනේ මෝඩයෝ ගල් අඟුරු මිල පහුගිය කාලේ 500%-600% අතර මිල වැඩිවුනා,,, දන්න දෙයක් කතාකරපන් බන්...​

    පහුගිය කාලේ වැස්සා මතක නැතුව ඇති

    සෝලා වලට ඇදානිට වැඩියන් ගෙවන්න
    ලංකාවේ සෝලා වලට අඩුවෙන් ගෙවන්නයි හේතුව කියලා පලයන්කෝ රනිලාගේ ඇට ලොවන කුක්කා :lol: :lol:
     
    • Haha
    Reactions: Lejayange

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    පහුගිය කාලේ වැස්සා මතක නැතුව ඇති

    සෝලා වලට ඇදානිට වැඩියන් ගෙවන්න
    ලංකාවේ සෝලා වලට අඩුවෙන් ගෙවන්නයි හේතුව කියලා පලයන්කෝ රනිලාගේ ඇට ලොවන කුක්කා :lol: :lol:

    වැස්ස නිසා තමා අඩු කරන්නේ... අදානි සෝලා තාම ඩීල් එක ගහල නෑනේ.. ඔයා ලඟ රේට්ස් තියනව නම් දාන්න​

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,303
    4,546
    113

    අනේ මෝඩයෝ ගල් අඟුරු මිල පහුගිය කාලේ 500%-600% අතර මිල වැඩිවුනා,,, දන්න දෙයක් කතාකරපන් බන්...​

    ගොනෝ තොගෙ අම්මගෙ අහවල් එකේ මට්ටමට වැස්සෙ.... උතුරන්න...
    ගල් අගුරු ගහගනිං පුකේ.....

    පහුගිය කාලේ වැස්සා මතක නැතුව ඇති

    සෝලා වලට ඇදානිට වැඩියන් ගෙවන්න
    ලංකාවේ සෝලා වලට අඩුවෙන් ගෙවන්නයි හේතුව කියලා පලයන්කෝ රනිලාගේ ඇට ලොවන කුක්කා :lol: :lol:
    කයිය විතරයි බන්... දවසෙ පඩියට වැඩකරන මීඩියා යුනිට් එකේ එවුන් නේ ගූ බෙට්ටත් අයිසිං කොරනවා ඇවිත්...
    කියන කිසිම දේකට ඔප්පු කරන්න සාක්ෂි නෑ... කයිය විතරයි....

    ------ Post added on Mar 6, 2024 at 10:12 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    ගොනෝ තොගෙ අම්මගෙ අහවල් එකේ මට්ටමට වැස්සෙ.... උතුරන්න...
    ගල් අගුරු ගහගනිං පුකේ.....

    ජෙපි මැට්ටො.... 2022- පෙබරවාරි 2023 මැද වෙනකන් ගල් අඟුරු මිල වැඩියෙන් තිබ්බේ... ගිය අවුරුද්දේ ඔක්තෝබර ඉඳලා නේද වැස්සේ පිරෙන්නේ.... දෙයක් කතාකරන්න කලින් දත්ත එක්ක කතාකරපන්​

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,303
    4,546
    113

    ජෙපි මැට්ටො.... 2022- පෙබරවාරි 2023 මැද වෙනකන් ගල් අඟුරු මිල වැඩියෙන් තිබ්බේ... ගිය අවුරුද්දේ ඔක්තෝබර ඉඳලා නේද වැස්සේ පිරෙන්නේ.... දෙයක් කතාකරන්න කලින් දත්ත එක්ක කතාකරපන්​

    දත්ත දාපන්කො ගල් අගුරු මිල + විදුලි බිල වැඩිවීම ගැන ඕපදූප කියන්න වගේ කියවන්නෙ නැතුව...
    සිරාවට අහන්නෙ දැන් යුනිට් එකක නිෂ්පාදන වියදම කීයද බන්...
     
    • Like
    Reactions: Rsupun

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    29,946
    1
    44,023
    113

    විදුලි ගාස්තු අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇත.​

    ඒ අනුව ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා දැනට අය කරන රුපියන් 12 ගාස්තුව රුපියල් 08 දක්වා 33.3%කින් පහළ දමා ඇත.​

    ඒකක 31-60ත් අතර විදුලි පාරිභෝගිකයන් සඳහා 28%කින් ගාස්තු පහළ දැමීමට නියමිතය.​

    ඒකක 61-90 සහ පරිභෝජනයක් සහිත නිවාසා සඳහා 30%කින් ගාස්තු පහළ දමයි.​

    ඒකක 91-120 අතර පාරිභෝගිකයන්ට විදුලි ගාස්තුව අඩුවන්නේ 24%කිනි.​

    ඒකක 180වට වැඩි ගෘහස්ථ පාරිභෝගිකයන්ට 18%කින්, ආගමික ස්ථානවලට 33%කින් හෝටල් සහ කර්මාන්ත අංශවලට 18%කින් පොදු කාර්ය කාණ්ඩයට 23%කින් රාජ්‍ය අංශය සඳහා 22%කින් විදුලි ගාස්තු අඩු කර තිබේ.​

    මෙම ගාස්තු අඩු කිරීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකය.​

    චන්දෙ ඉවර උනාම ආපහු වැඩි කරනවලුද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    දත්ත දාපන්කො ගල් අගුරු මිල + විදුලි බිල වැඩිවීම ගැන ඕපදූප කියන්න වගේ කියවන්නෙ නැතුව...
    සිරාවට අහන්නෙ දැන් යුනිට් එකක නිෂ්පාදන වියදම කීයද බන්...

    https://tradingeconomics.com/commodity/coal

    ඔය තියෙන්නේ ගල් අඟුරු මිල. 2013 වැඩිකරාට පස්සේ තමා ආයේ 2022 වැඩි කරේ විදුලි බිල මම දන්න විදියට. එතකොට ලොකු පාඩුවක් එකතු වෙලා ආව දිගටම... ආයේ වැඩි කරේ 2022-2023 කාලේ.. එදා තිබ්බ ගල් අඟුරු ඩීසල් මිල නෙවෙයි 2022 තිබ්බේ. එතකොට විකල්ප දෙකයි.​

    1 ආණ්ඩුව පාඩුව දරාගන්නවා. ( පෝලිම් තිබ්බ යුගයක් හරිද තෙල් පෝලිම, ගෑස් පෝලිම, පැය 12ක් කරන්ට් කපලා). විකල්පය ජනප්‍රියයි... ඒත් තව පල්ලෙහට මේ රට වැටෙනවා.​

    2. පිරිවැය මත යන මිලකට යන එක. ඒක ජනප්‍රිය නොවන තීන්දුවක් වුනත් රට හොඳයි.​

    මේවා බොරු වෙන්න ඇති :lol: :lol:
    www.colomboxnews.com/2022/10/07/බිලියන-500ක-ගල්අඟුරු-වංචාව/

    වැස්ස නිසා තමා අඩු කරන්නේ... අදානි සෝලා තාම ඩීල් එක ගහල නෑනේ.. ඔයා ලඟ රේට්ස් තියනව නම් දාන්න​

    hari sola one ne wind power rates gana kiyapanko
    ------ Post added on Mar 6, 2024 at 11:37 AM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,303
    4,546
    113
    https://tradingeconomics.com/commodity/coal

    ඔය තියෙන්නේ ගල් අඟුරු මිල. 2013 වැඩිකරාට පස්සේ තමා ආයේ 2022 වැඩි කරේ විදුලි බිල මම දන්න විදියට. එතකොට ලොකු පාඩුවක් එකතු වෙලා ආව දිගටම... ආයේ වැඩි කරේ 2022-2023 කාලේ.. එදා තිබ්බ ගල් අඟුරු ඩීසල් මිල නෙවෙයි 2022 තිබ්බේ. එතකොට විකල්ප දෙකයි.​

    1 ආණ්ඩුව පාඩුව දරාගන්නවා. ( පෝලිම් තිබ්බ යුගයක් හරිද තෙල් පෝලිම, ගෑස් පෝලිම, පැය 12ක් කරන්ට් කපලා). විකල්පය ජනප්‍රියයි... ඒත් තව පල්ලෙහට මේ රට වැටෙනවා.​

    2. පිරිවැය මත යන මිලකට යන එක. ඒක ජනප්‍රිය නොවන තීන්දුවක් වුනත් රට හොඳයි.​

    සංඛ්‍යා දත්ත නැද්ද බන්... මේ ගානට විදුලිය දුන්නෙ මේ ගානට ගල් අඟුරු අරගෙන කියලා වගේ සරල විදියට හීන් හාමි ආච්චිට උනත් තේරෙන විදියට
    එතකොට තමයි ප්‍රමානාත්මකව වැටහෙන්නෙ... වැඩිවීමෙන් ගසා කාපු ප්‍රමානය දැනෙන්නෙ එතකොට... අයුතු ලාභ, සූරා කෑම් පේන්නෙ එතකොට...
    මම හිතන්නෙ කෝටි ගනන් බෝනස් එහෙමත් ගෙව්වා සේවක‍යන්ට...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    මේවා බොරු වෙන්න ඇති :lol: :lol:
    www.colomboxnews.com/2022/10/07/බිලියන-500ක-ගල්අඟුරු-වංචාව/

    hari sola one ne wind power rates gana kiyapanko
    ------ Post added on Mar 6, 2024 at 11:37 AM

    ඔව් හොරකම තියෙනවා...​

    අද මේ කරන්ට් බිලට 225 නියෝජනය කරන හැම පක්ෂයක්ම අඩු වැඩියෙන් වග කියන්න ඕනේ... 100ක් නිවැරදි කිසිම කෙනෙක් නෑ​

    hari sola one ne wind power rates gana kiyapanko​

    ලංකාවේ වින්ඩ් සප්ලයි කරන අය ඉන්නවද කොම්පැරිසන් එකක් ගන්න​

    සංඛ්‍යා දත්ත නැද්ද බන්... මේ ගානට විදුලිය දුන්නෙ මේ ගානට ගල් අඟුරු අරගෙන කියලා වගේ සරල විදියට හීන් හාමි ආච්චිට උනත් තේරෙන විදියට
    එතකොට තමයි ප්‍රමානාත්මකව වැටහෙන්නෙ... වැඩිවීමෙන් ගසා කාපු ප්‍රමානය දැනෙන්නෙ එතකොට... අයුතු ලාභ, සූරා කෑම් පේන්නෙ එතකොට...
    මම හිතන්නෙ කෝටි ගනන් බෝනස් එහෙමත් ගෙව්වා සේවක‍යන්ට...

    සරලව මාතෘකාව විදුලිබිල අඩුකිරිම.. ඔයා වෙනම දෙයක් කියනවා නම් දත්ත දාන්න ඕනේ ඔයා. දැන් මම කිව්වා 2022-2023 සිමාවේදි ගල් අඟුරු මිල වැඩිවුනා ඒකට අදාල දත්ත යොමුවත් දැම්මා. දැන් ඔයා ලඟ තියෙනවා නම් දත්ත දෙන්න..

    බොනස් විතරක් නෙවෙයි විදුලිබලේ වැඩකරා නම් නිවාස ණය දෙකක් ගන්න නිවාස ණයේ පොලියෙන් 2/3ක් වගේ මණ්ඩලෙන්ම ගෙවන ඒවත් ගන්න ඕනෙ... ඕවා 6000කට දිනාගන්න "රටම අඳුරේ තියෙනවා කියලා" තර් ජන කරපු වෘතිය සමිතියත් වග කියන්න ඕනේ අද මිලට​

    ------ Post added on Mar 6, 2024 at 11:43 AM
     
    Last edited:

    besteye

    Well-known member
  • Nov 18, 2015
    858
    289
    63
    කරන්ට් කපලා කරගෙන ආපු බිස්නස් විනාස කරලා, අද බැංකුවල ලෝන් ජොබ් කරලා ගෙවන තැනට වැට්ටුවා.. අඩු කුලේ මෝඩයෝ චන්දේ දෙයි.
     
    • Like
    Reactions: Any.key

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,109
    20,174
    113
    27
    ලොවෙත් නැති තැනක
    කරන්ට් කපලා කරගෙන ආපු බිස්නස් විනාස කරලා, අද බැංකුවල ලෝන් ජොබ් කරලා ගෙවන තැනට වැට්ටුවා.. අඩු කුලේ මෝඩයෝ චන්දේ දෙයි.

    ඇයි කැපුවේ කියලා දන්නවද ? පිරිවැය මත ගලපන මිලක් නොදුන්න නිසා... ඒ වගේම එක්තරා වෘතිය සමිතියක් "රටම අඳුරේ තියෙනවා " කියලා නිවාස ණය දෙකක් ගන්න ඒ නිවාස ණය දෙකේ පොලියෙන් 2/3ක් මණ්ඩලෙන් ( ඒකිව්වේ අපි හරිය ) ගෙවන්න හදාගත්තනේ... අන්න ඒව තමා කරන්ට් කපන්න එකතුවෙලා එකතුවෙලා ආවේ​

    besteye

    Well-known member
  • Nov 18, 2015
    858
    289
    63

    ඇයි කැපුවේ කියලා දන්නවද ? පිරිවැය මත ගලපන මිලක් නොදුන්න නිසා... ඒ වගේම එක්තරා වෘතිය සමිතියක් "රටම අඳුරේ තියෙනවා " කියලා නිවාස ණය දෙකක් ගන්න ඒ නිවාස ණය දෙකේ පොලියෙන් 2/3ක් මණ්ඩලෙන් ( ඒකිව්වේ අපි හරිය ) ගෙවන්න හදාගත්තනේ... අන්න ඒව තමා කරන්ට් කපන්න එකතුවෙලා එකතුවෙලා ආවේ​

    මොන හුම්ත කලත් රටක් අදුරේ තියල.. එක එක පමක කියල වැඩක් නැ. මේ සැරේ චන්දෙ දෙන්නේ මෝඩ පම්කයෝ තමා.
    අගුරු මිල අරක මෙඅක වැඩි වෙනවා නම් ඒවාට කල් තියා ලෑස්ති වෙන්න ඕන. සෙල්ලම් නෙවේ කරන්නේ. රටක් තියා ගෙයක් පාලනය කරන්න වත් දන්නේ නෑ මුන්.