විදුලුමස් fix කරපු කෙනෙක් ඉන්නවද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    6,246
    1,257
    113
    Bandarawela
    මචන්ලා මගේ විදුලුමස් ටික ටික අඩු වෙනවා වගේ සීන් එකක් තියෙනවා. පරම්පරාවේත් මේ මගුල තියෙනවා. මේකට විසදුමක් තියෙනවද ?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    1,144
    730
    113
    Kandy
    Thanks මචන්. වික්රමාරච්ච්චි එක හොදද. නැත්තන් ඊට හොද එකක් තියෙනවද.
    nuwara osu eken hadana ekak tiyenawa tawa godak ewagen hadanawa hodai kiyala hitena ekak ganna tawa kedi tada brush walin madinna epa godak wela brush karanath epa hariyata dath madinna