විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය.. නීති සංශෝධනයට තේරීම් කාරක සභාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    41,551
    43,248
    113
    Yako minissu kanna nathuwa corona nisa lankawata enna baruwa marenawa, mun thawa athal denawa. next time paradina nisa dannmama plan karanawa wage

    විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය. මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

    මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-2024 මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නේය.

    මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන (නීති), මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්.අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහත්වරු එක්ව සිටියහ.

    රොහාන් වැලිවිට
    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,288
    113
    පුංචි රෝමේ
    රට විරුවෝ අරහෙ පාරවල් ගානේ ලගිනවා මේ බල්ලොන්ට ජන්දෙ තමා ඕන..දැන් ඒ පාර උන්ගෙත් ජන්දෙ ගන්න ජිල්මාර්ට් දානවා..දෙයි බලන් හිටපං උන් ලබන පාර තොපිට😂
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,132
    113
    Government hitanne pita rata inna okkoma Pohottuwe votes kiyala. So government makes investment by changing the law. In future Namal putha will receive interest on this investment as Votes. See how fathers and uncles invest for their future generations
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    41,551
    43,248
    113
    pita rata kisima vote ekak apahu pohottuwata watenne ne, aduma tharame pita rata inn ewunge family wala votes unath apahu labenne ne,
    onanam erozan la wage goda baiyange ewun pita rata hitiyoth vote karai
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    41,551
    43,248
    113
    dan thiyna system eka niwadu aran awilla danna puluwan, chanda card eka gedarata enawa.
    eth ponna baiyo karapu waden meeta passe ekek wath election kaleta vacation ganne ne, moko corona kale anduwa pita rata inna ewunta salakapu widiyata
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,115
    3,515
    113
    out of fucked up land
    Lol. Man hithan hitiye anith ratawala wage embassy eken vote karanda puluwan kiyala.
    Arshiklanthe inna moda harakunta vote karanda mage vacation days pawichchi karanda tharam nam mata puke amaruwak nah. :rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    41,551
    43,248
    113
    Lol. Man hithan hitiye anith ratawala wage embassy eken vote karanda puluwan kiyala.
    Arshiklanthe inna moda harakunta vote karanda mage vacation days pawichchi karanda tharam nam mata puke amaruwak nah. :rofl:


    ehema dunnath uba hithanawada misinnu NO PAY gihin vote karai kiyala, oken wenne hora votes thogayak da ganna puluwan palaka paksheta