විදේශ රැකියා කරන මිනිස්සුන්ව රාජ්‍ය අනුග්‍රහයෙන් මංකොල්ල කෑම.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    4,165
    3,307
    113
    🇬🇧
    පිටරටවල දැනට හිරවෙලා ඉන්න මිනිස්සුන්ව ලංකාවට ගෙන්න ගන්න තාමත් හරි හමන් ක්‍රමවේදයක් හදලා නෑ.

    මාත් මේ සතියෙ එන්න හිටියේ. අලුත් වයිරස් මියුටෙෂන් එක හින්ද UK ෆ්ලයිට් කැන්සල් කරා, ඒ නිසා මගේ ගමන කැන්සල් උනා. ලංකාවට එන්න එම්බසි එකේ රෙජිස්ටර් වෙලා හිටපු නිසා ඔක්කොම ගෙවීම් කරන විදිහ ගැන දන්වලා තිබුනා.

    එදා වේල හම්බකරන, මාසෙ පඩිය රු60,000 විතර ගන්න ගෘහ සේවිකාවන්ට කියනවා ලංකාවට එන්න ඕනනම් දවස් 14ට රු175,000 දීලා හොටෙල් එකක නිරෝධායනය වෙන්න කියලා.
    මිනිස්සුන්ට තරු පන්තියේ හෝටල් වල ඉන්න තරම් ඇඟේ අමාරුවක් නෑ. ඇයි මුන්ට බැරි හොටෙල් කැටගරි කීපෙකට වෙන් කරලා ෆෝරිනර්සලා නැතුව වේලි වේලි ඉන්න අනිත් පොඩි හොටෙල් වලට චාන්ස් එකක් දෙන්න. මිනිස්සු අසරණ වෙලා ඉන්න මේ වෙලාවෙ අවම පහසුකම් තියන තැනක් රු2000-3000ට දුන්නොත් නරකද? පව් අසරණ මිනිස්සු. පිච්චි පිච්චි තරු 5 හෝටල් වල ඉන්නවා ඇති.

    වෙනදා 120,000 ගන්න ටිකට් එක දැන් 250,000යි. ලෝකෙ හැම රටකම ටිකට් වල ගාන අඩු වෙලා. ලංකාවෙ විතරක් වැඩි කරලා. එයා ලංකා ෆ්ලයිට් වල විතරයි එන්න පුළුවන් කියල බල කරනවා. ඒ උනාට අනිත් ෆ්ලයිට් ලංකාවට එනවා. කන්ටෑක් තියන අය සිවිල් එවියේෂන් එකෙන් ස්පෙෂල් අප්රුවල් එකක් අරගන අඩුවට එමිරේට්ස් එනවා. මාත් 120,000 ට එමිරේට්ස් ගත්ත නිසා දන්නවා.

    රජයෙන් කරන වැඩේ අන්තිම කැතයි. තමන්ගෙ යාලුවන්ගෙ හෝටල් වලට, බස් වලට, ට්‍රැවල් ඒජන්සි වලට බිස්නස් හදලා දෙන්න මිනිස්සුන්ව මංකොල්ල කන ක්‍රමයක් හදලා නොදැක්කා වගේ බලාගෙන ඉන්නවා. විපක්ෂ නායක කියල බූරු පුතෙක් ඉන්නවා ඌට පේන්නෙත් නෑ.

    අන්තිමට බලපුවම PCR වලටයි අනිත් දේවල් වලටයි ලංකාවට ඇවිත් යන්න රු.450,000 විතර යනවා.

    DWi8Y1T.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,761
    4,068
    113
    Lakwan
    මෙහෙමයි විරුවගෙ වැඩ වෙන්නේ සියල්ල ක්‍රමවේදයකට අනුකුලවයි

    1. ගාර්ඩ් නිස්සංක ස ගේ ප්ලේන් ටිකට් අරං එනවා ලංකාවට
    2. රැපිඩ්දිලි ස ගේ තරු හොටෙල් එකකට යනවා නිරෝදායනය වෙන්න
    3. පුල්ට්‍රැවල්ස් බස් එකෙන් සැපට ගෙදෙට්ටම යනවා

    මේ සියල්ල රුපියල් දෙලක්ස පනස් දාහක් වගේ ඉතා සහන මිලකට මැදපෙරදිග රටවිරුවන්ට ලබාගත හැක

    පස්න තියෙනවද ?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,004
    366
    83

    typical Sinhalu ,,, Cant do anything only, stealing @2osama
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    58,051
    8,915
    113
    Malabe
    එකක් කියපල්ල පොන්සියනෙ 26 එයාපෝට් අරිනව කියපු එක බුරල දැන් ගේන්නෙ නැ කියල ආයෙ බුරනව, තොපිට ගොන් බඩු කියන්නෙ නිකන්ද
     
    akildila

    Well-known member
  • May 29, 2016
    412
    616
    93
    මෙහෙමයි විරුවගෙ වැඩ වෙන්නේ සියල්ල ක්‍රමවේදයකට අනුකුලවයි

    1. ගාර්ඩ් නිස්සංක ස ගේ ප්ලේන් ටිකට් අරං එනවා ලංකාවට
    2. රැපිඩ්දිලි ස ගේ තරු හොටෙල් එකකට යනවා නිරෝදායනය වෙන්න
    3. පුල්ට්‍රැවල්ස් බස් එකෙන් සැපට ගෙදෙට්ටම යනවා

    මේ සියල්ල රුපියල් දෙලක්ස පනස් දාහක් වගේ ඉතා සහන මිලකට මැදපෙරදිග රටවිරුවන්ට ලබාගත හැක

    පස්න තියෙනවද ?
    ස්තුතියි "ස ".....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,186
    2,473
    113
    එකක් කියපල්ල පොන්සියනෙ 26 එයාපෝට් අරිනව කියපු එක බුරල දැන් ගේන්නෙ නැ කියල ආයෙ බුරනව, තොපිට ගොන් බඩු කියන්නෙ නිකන්ද
    අඩෝ නො මචො. විරුවා සමාජ මාද්‍ය වලින්ද උපදෙස් ගන්නේ එතකොට 🤣🤣🤣🤣
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    1,934
    617
    113
    Out of fucked up land
    There is no other land like arshiklands. I honestly don't even give a single flying fuck about that country anymore. Waste of my fucks. ¯\_(ツ)_/¯

    එකක් කියපල්ල පොන්සියනෙ 26 එයාපෝට් අරිනව කියපු එක බුරල දැන් ගේන්නෙ නැ කියල ආයෙ බුරනව, තොපිට ගොන් බඩු කියන්නෙ නිකන්ද
    Sup retarded bitch? Got some pani in your ass?