වෙන වෙන හෝටල් වලට දුන්නම දිලිත් ලට, රාජෆකර්ස් ලට වියදම් කරන උන්ට බිස්නස් දෙන්නෙ කවුද?
මේ වෙලාවෙ මම උනත් කැමති නෑ five star hotel වල ඉන්න. ලක්ශෙකටත් අඩුවෙන් මාසෙට හම්බකරන අය එහෙත් දුකෙන් මෙහෙත් දුකෙන් කොහෙත් දුකෙන්.
මං හිතන්නෙ ඔය මිනිස්සුන්ට පල දෙන්නෙ පවුල් පිටින් රටට වැඩක් නැති හොර හැතිකරයක් හැමදාම පත් කරන පව වෙන්න ඇති.

Last edited: