විදේශ රැකියා කරන මිනිස්සුන්ව රාජ්‍ය අනුග්‍රහයෙන් මංකොල්ල කෑම.

shenat

Well-known member
  • May 13, 2007
    20,285
    7,089
    113
    ආශ්චර්යමත් රටක
    වෙන වෙන හෝටල් වලට දුන්නම දිලිත් ලට, රාජෆකර්ස් ලට වියදම් කරන උන්ට බිස්නස් දෙන්නෙ කවුද?

    මේ වෙලාවෙ මම උනත් කැමති නෑ five star hotel වල ඉන්න. ලක්ශෙකටත් අඩුවෙන් මාසෙට හම්බකරන අය එහෙත් දුකෙන් මෙහෙත් දුකෙන් කොහෙත් දුකෙන්.

    මං හිතන්නෙ ඔය මිනිස්සුන්ට පල දෙන්නෙ පවුල් පිටින් රටට වැඩක් නැති හොර හැතිකරයක් හැමදාම පත් කරන පව වෙන්න ඇති.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    4,856
    1,689
    113
    Kandy
    වෙන වෙන හෝටල් වලට දුන්නම දිලිත් ලට, රාජෆකර්ස් ලට වියදම් කරන උන්ට බිස්නස් දෙන්නෙ කවුද?

    මේ වෙලාවෙ මම උනත් කැමති නෑ වල ඉන්න. ලක්ශෙකටත් අඩුවෙන් මාසෙට හම්බකරන අය එහෙත් දුකෙන් මෙහෙත් දුකෙන් කොහෙත් දුකෙන්.

    මං හිතන්නෙ ඔය මිනිස්සුන්ට පල දෙන්නෙ පවුල් පිටින් රටට වැඩක් නැති හොර හැතිකරයක් හැමදාම පත් කරන පව වෙන්න ඇති.
    සිරාවට සජිත් ඇවිත් තිබ්බ නම් 20,000 ත් දීල, මිනිස්සුත් බේරිල. නොදකින්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    20,285
    7,089
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට සජිත් ඇවිත් තිබ්බ නම් 20,000 ත් දීල, මිනිස්සුත් බේරිල. නොදකින්.

    ඒ කියන්නෙ සජියා රටට වැඩක් කරන, හොර හැතිකරේ එකෙක් නෙවෙයි කියලද උබ කියන්නෙ? 🤔🤔
    ඔවාල ගැන තමයි ඔය උඩ කිව්වෙ.. 🤭🤭
     
    • Like
    Reactions: Lankaputhra16

    dmsupun

    Well-known member
  • May 13, 2007
    4,856
    1,689
    113
    Kandy
    Tharidaara Punnakku kunu parippu sardin pol keels baiya DETECTED!!😂🤣

    ශා.... ඔයා මාරයිනෙ ඔය හොයාගත්තෙ. කුණු ලබ්බො.. සජිය මතක් කරාම ඔය ටික කියවන්න තරම් දරුණු වේදනාවක් උඹට එන එක ගැන දුක් වෙයන්. 😊
     
    • Like
    Reactions: ComradeR

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,371
    2,770
    113
    කහටගස්දිගිලිය
    7060415A-986E-4AB7-ADC0-8F5686CBD5C8.jpeg
    1BE48C50-D4AA-4089-80CF-5737F1811FB2.jpeg
    CB139860-A3F3-4D05-92A6-14DA14045419.jpeg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    4,856
    1,689
    113
    Kandy
    ඒ කියන්නෙ සජියා රටට වැඩක් කරන, හොර හැතිකරේ එකෙක් නෙවෙයි කියලද උබ කියන්නෙ? 🤔🤔
    ඔවාල ගැන තමයි ඔය උඩ කිව්වෙ.. 🤭🤭
    උඹ ඇවිත් මෙතන රට හදන්න චන්දෙ ඉල්ලන්නෙ නෑනෙ. ඉන්න උන්ගෙන් එකෙක් තෝරල තමා දෙන්න වෙන්නෙ. නිකන් තේරුමක් නැති බයිල ගහන්න එපා.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    20,285
    7,089
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඇවිත් මෙතන රට හදන්න චන්දෙ ඉල්ලන්නෙ නෑනෙ. ඉන්න උන්ගෙන් එකෙක් තෝරල තමා දෙන්න වෙන්නෙ. නිකන් තේරුමක් නැති බයිල ගහන්න එපා.

    පූටින් වගේ ඕන කිව්වට ඔරිජිනල් පූටින් ඇවිත් ලන්කාවෙ චන්දෙ ඉල්ලුවත් අර උඩ කියපු උබල වගේ අය ඌට දෙන්නෙ නෑ. 🤣🤣

    ඊනියා පූටින් ඇන්ඩ් සජිය විතරද හිටියෙ බන් චන්දෙට?
    එහෙනම් මන් දැකල තියෙන්නෙ වෙන රටක චන්ද කොලයක් වෙන්න ඇති. 😂
    අනික මං කිව්වෙ ඊනියා පූටින් ගැන විතරක්ම නෙවෙයි. ඊට වඩා අවුල් අනිත් උන්.

    ඔවු ඔවු මං දන්නව ඊළඟ කොමෙන්ට් එක. ලපයට දෙන්නද කියන්නෙ අහන්න එපා. එහෙම කිව්වෙ නෑ. වෙන එකක් අහන්න ඒ නිසා.🤭🤭
     
    • Like
    Reactions: Lankaputhra16

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,813
    13,527
    113
    තාම ලන්කාවේ
    කොලඹ මෙල්බර්න්

    ශ්‍රී ලන්කන් ~ 415000
    සින්ගප්පුරූ ගුවන් සමාගම ~ 215000

    ඈයි බන් එච්චර වෙනසක්? ලන්කාවේ එක කෙලින්ම මෙල්බෝන් සින්ගා එක සින්ගා ගිහින් යන්නේ ඒක හින්දාත් එච්චර වෙනසක් වෙන්න බෑනේ
     
    • Wow
    • Like
    Reactions: lodbrok and shenat

    Djice

    Well-known member
  • Jan 17, 2011
    1,934
    617
    113
    Out of fucked up land
    කොලඹ මෙල්බර්න්

    ශ්‍රී ලන්කන් ~ 415000
    සින්ගප්පුරූ ගුවන් සමාගම ~ 215000

    ඈයි බන් එච්චර වෙනසක්? ලන්කාවේ එක කෙලින්ම මෙල්බෝන් සින්ගා එක සින්ගා ගිහින් යන්නේ ඒක හින්දාත් එච්චර වෙනසක් වෙන්න බෑනේ
    Hey, gotta make some money while they can. ¯\_(ツ)_/¯
     

    shenat

    Well-known member
  • May 13, 2007
    20,285
    7,089
    113
    ආශ්චර්යමත් රටක
    කොලඹ මෙල්බර්න්

    ශ්‍රී ලන්කන් ~ 415000
    සින්ගප්පුරූ ගුවන් සමාගම ~ 215000

    ඈයි බන් එච්චර වෙනසක්? ලන්කාවේ එක කෙලින්ම මෙල්බෝන් සින්ගා එක සින්ගා ගිහින් යන්නේ ඒක හින්දාත් එච්චර වෙනසක් වෙන්න බෑනේ

    Ammo sirawata? 😲😲😲

    Mamath January yanna hithan hitiye kalin. Dan Pena widiyata May wath yanna puluwan weida danne na.
    Pissuda bro oya ganata oya sri Lankan labbe yanna.
    Mage ballawath yanne na oya ganata nam.
    Singapore airlines tamai. 😍
     
    • Haha
    Reactions: malakadss

    dmsupun

    Well-known member
  • May 13, 2007
    4,856
    1,689
    113
    Kandy
    පූටින් වගේ ඕන කිව්වට ඔරිජිනල් පූටින් ඇවිත් ලන්කාවෙ චන්දෙ ඉල්ලුවත් අර උඩ කියපු උබල වගේ අය ඌට දෙන්නෙ නෑ. 🤣🤣

    ඊනියා පූටින් ඇන්ඩ් සජිය විතරද හිටියෙ බන් චන්දෙට?
    එහෙනම් මන් දැකල තියෙන්නෙ වෙන රටක චන්ද කොලයක් වෙන්න ඇති. 😂
    අනික මං කිව්වෙ ඊනියා පූටින් ගැන විතරක්ම නෙවෙයි. ඊට වඩා අවුල් අනිත් උන්.

    ඔවු ඔවු මං දන්නව ඊළඟ කොමෙන්ට් එක. ලපයට දෙන්නද කියන්නෙ අහන්න එපා. එහෙම කිව්වෙ නෑ. වෙන එකක් අහන්න ඒ නිසා.🤭🤭
    😂😂😂😂 පොඩ්ඩක් බලපං නිව්ස්.... විකල්ප ඔක්කොම සජියට හේත්තු වෙලා ඉන්න ලස්සන. බත්තරමුල්ලේ හාමුදුරුවෝ තමා ඉතිරි වෙලා ඉන්නේ.😂😂😂😂
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,991
    1,368
    113
    ඔය පකාලගේ හෙන්ජයියන්ගේ හොටෙල් හිකවිල ගිහින් තියෙන නිසා බලෙන් කරන දෙයක් බන් ඔය. හොටෙල් වල නොර්මල් රෙට් එකම මේ කොරොන් ටයින් එකටත් ගන්නවා ඒ මදිවට. තෝර ගන්න ඔප්සන් එකක් නැහැ. හැමනෙන්න. හිතපන් 30-40 පඩි ගන්න එකෙක් නම් මාස 10ක පඩ් යනව මේ ටිකට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,813
    13,527
    113
    තාම ලන්කාවේ
    Ammo sirawata? 😲😲😲

    Mamath January yanna hithan hitiye kalin. Dan Pena widiyata May wath yanna puluwan weida danne na.
    Pissuda bro oya ganata oya sri Lankan labbe yanna.
    Mage ballawath yanne na oya ganata nam.
    Singapore airlines tamai. 😍
    transit neme direct kiyala ganan echchara wenas karanna puluwan da ban. uba inne Ausi ne? me Lankawen Ausi yanna.. ehe idan enna baa thama.
     
    • Like
    Reactions: shenat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    5,051
    1,984
    113
    ගම මහනුවරයි
    Inna kalayak sathutin idapalla.. api balagena iddi ape as issarahama rata winasa wenawa... Apita karanta deyak na...!!!

    Kata kadenakal kiwwa! Vote karapalla... 2/3 denta epa kiyala meke parayonta!! Ekek ahuwada ? Ballo!

    2/3 nemei 3ma dunnath lankawe parayonta wada ba! Tiththa aththa okay!!!

    Puluwan ewun wena ratawal walata palayalla... Eka Eka parayo gaththa naya api gewanta ona na...
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    603
    669
    93
    සර් ෆේල් වෙච්ච තවත් එක අවස්ථාවක් විතරයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    9,532
    7,297
    113
    එකක් කියපල්ල පොන්සියනෙ 26 එයාපෝට් අරිනව කියපු එක බුරල දැන් ගේන්නෙ නැ කියල ආයෙ බුරනව, තොපිට ගොන් බඩු කියන්නෙ නිකන්ද

    a kathawa peththaka thiyamuko daara ponsiye, 14ට රු175,000 දීලා හොටෙල් එකක නිරෝධායනය වෙන්න කියල mehema gewanne mona huyannkatada. kelinma gedatara yawala gedara kattiyath ekka nirodayanaya wenna arrange karanna barida. nethnam wenama aduwata hotel kochchara thiyada.

    dilith pakayata renor wage kudu wikunala salli hoyaganna kiyapan, nethnam uba diliyatath redda ussapan

    1609061530228.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,518
    113
    UK ban කරපු ඵකනම් ලොකු දෙයක්..ඒ වෙෙරස් ඵකත් ලංකාවට ඵනව තව පොඩ්ඩෙන්‍..අඩු ගානේ PCR ඵකටවත් අහු වෙන්නෙ නැහැනෙ ඒක..