විනාඩි පහක් වැය කරලා දවසට $1 ගානෙ හොයමුද?

laiya98

Member
Dec 1, 2016
56
5
0
piliyandala
Vishara kiyapan balanna.

ඕකෙ account එකක් හදගනින්,
ඊට පස්සෙ එකෙන් උබට link එකක් දෙනවා
ඉට පස්සේ උබේ ලිින්ක් එක share කරපන්.
එක visit එකකට $.0.04 ගෙවනව.$1 උන ගමන් සල්ලි ගන්න පුලුවන්
 

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    link eka clik karata salli anne na ne bn...mage 14k clik karala ath satayak wath na
     

    laiya98

    Member
    Dec 1, 2016
    56
    5
    0
    piliyandala
    Payment proof-

    dawaskin gatta ewa
     

    Attachments

    • Capture.jpg
      Capture.jpg
      29.3 KB · Views: 56
    • Capture2.jpg
      Capture2.jpg
      31.5 KB · Views: 41

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    oya magula mage wada na ne appa....cliks 17 k thiyenawa satayak wath na
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    998
    496
    63
    Nugegoda
    මේ වගේ ආතල් දෙන්න එපා ඕයි.. දවසට පැය අට වැඩ කරන එවුන්ට විනාඩි පහේ ඒව 96ක් තියෙනව. ඒ කියන්නෙ මේක කරන එකෙක්ට උඹ කියන විදියට USD 96ක් හොයන්න පුළුවන් දවසට. එතකොට වෙන වැඩ කරන්න දුක් විඳින්න ඕනි නැහැනෙ ඕයි.