විපක්ෂ නායකට සහ බිරියට කොරෝනා

Kolama

Well-known member
  • Sep 11, 2008
    13,246
    8,689
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට තහවුරුවීම නිසා රෝහල්ගත කර තිබේ.

    සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබති. සිය බිරිඳ ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පේ‍්‍රමදාස මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ. බිරි`දට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා රෝහල්ගතව කළ පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් ඇය ආසාදිතයකු යැයි සනාථ වීම නිසා තමන් ද පී.සී.ආර්
    පරීක්‍ෂණකට ඉදිරිපත් වූ බවත් එම පරීක්‍ෂණයෙන් තමන්ද ආසාදිත බවට තහවුරු වූ බවත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ෆේස්බුක් සටහනේ දක්වා තිබේ.
    සජිත් පේ‍්‍රමදාස මහතාට රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව ද ඔහු පවසයි.

    Source: http://www.lankadeepa.lk/news/විපක්ෂ-නායකට-සහ-බිරියට-කොරෝනා/101-591080
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,328
    113
    6
    කටුකරෝලගම
    ඉක්මනට හොඳ වේවා :yes: තාම ජනපති අගමැතිකමක්වත් කරගන්න බැරිවුනානේ අකාලේ මොනවහරි උනොත් අපරාදෙ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,286
    113
    රටට හොඳ නායකයෙක් විපක්ශෙන් බිහි වේවා...