විමල්ට මූල්‍ය විනයක් නෑ - ලේකම්ගෙන් ජනපතිට පැමිණිලි

earthling

Well-known member
  • Jun 15, 2006
    2,744
    1,478
    113
    විමල්ට මූල්‍ය විනයක් නෑ කියමින් ‘ලේකම් ජනපතිට යැවූ ලිපියක් ගැන’ පත්තරේ තිබූ විස්තරේ

    කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බව අද (20) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණ කෙරුණා.

    ඒ.ඉරිදා පුවත්පතක් උපුටා දක්වමින්.

    ඒ අනුව තවදුරටත් තමා රාජ්‍ය පරිපාලන සේවයේ නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව එම පුවතේ සඳහන්.

    අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම විශ‍්‍රාම යෑමත් සමග කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජෙනරල් දයා රත්නායක මහතා ද වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු හාබර් මාස්ටර්වරයකු වන කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා ද පත් කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

    Source
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,523
    13,423
    113
    ඔය කතාව නං ඇත්ත. විමල් මිනිහගේ ප්‍රතිරූපය පුම්බගන්න නොසැහෙන්න අමාත්‍යංශයේ මුදල් වියදම් කරනවා.

    පොඩි දෙයක් කරන්නත් අඩුම ලක්ෂ 80-100 වියදම් කරලා ලොකු උත්සව ගන්නවා. මිඩියා වලට නොසැහෙන්න වියදම් කරනවා.

    ඕවට අත්සන් කරමු රජයේ නිලධාරියට වෙන්නේ ඔඩිට් වලට වග උත්තර බදින්න.

    විමල්ගේ කී වෙනි ලේකම්ද මේ මාස කීපයට මාරු උනේ. චුලා ගියා, පැල්පොල ගියා. දයා ආවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,650
    3,319

    Mu danna dewal paid advertisement karayek wage or Pohottuwe media unit eke 😂😂
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,523
    13,423
    113
    Mu danna dewal paid advertisement karayek wage or Pohottuwe media unit eke 😂😂
    ඉතිං මොකා උනත් උබට පුකේ අමරුවද? අදාල නැත්තං පුක නොදී පල වෙසිගේ පුතෝ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    2,096
    4,417
    113
    ඔය කතාව නං ඇත්ත. විමල් මිනිහගේ ප්‍රතිරූපය පුම්බගන්න නොසැහෙන්න අමාත්‍යංශයේ මුදල් වියදම් කරනවා.

    පොඩි දෙයක් කරන්නත් අඩුම ලක්ෂ 80-100 වියදම් කරලා ලොකු උත්සව ගන්නවා. මිඩියා වලට නොසැහෙන්න වියදම් කරනවා.

    ඕවට අත්සන් කරමු රජයේ නිලධාරියට වෙන්නේ ඔඩිට් වලට වග උත්තර බදින්න.

    විමල්ගේ කී වෙනි ලේකම්ද මේ මාස කීපයට මාරු උනේ. චුලා ගියා, පැල්පොල ගියා. දයා ආවා.
    Fucker is doing his best to be the next PM possibly the Pres candidate. He has a huge following when it comes to the bayyas. I am talking about guys like diasme. For them this guy is a hero. The reason this guy is famous among that section is his so called patriotic views.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    1,663
    529
    113
    https://elakiri.com/threads/තුන්මුල්ලේ-විමලේ-ඉල්මනයිට්-වලිනුත්-ඩොලර්-මිලියන-1-5ක්-ගසා-කාලා-නන්දසේන-ෆේල්.1981380/
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,467
    2,751
    113
    සම්පූර්ණ පුවතම -

    මූල්‍ය විනයක් නෑ; විමල් එක්ක බෑ... ලේකම් අස්වෙයි

    මනෝජ් අබයදීර

    කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

    ඒ අනුව තවදුරටත් තමා රාජ්‍ය පරිපාලන සේවයේ නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම විශ‍්‍රාම යෑමත් සමග කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජෙනරල් දයා රත්නායක මහතා ද වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු හාබර් මාස්ටර්වරයකු වන කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා ද පත් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අනුෂ පැල්පිට මහතා, 2015 ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර සිල්රෙදි බෙදාදීම ඇතුළු අධිචෝදනා තුනකට, එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග මහාධිකරණය විසින් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලැබීය.

    ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017 සැප්තැම්බර් 17 වැනි දින නියෝග කළේ ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර 3 ක සිර දඬුවම්, රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ සහ රුපියල් ලක්ෂ 500 බැගින් වූ වන්දියක් ගෙවන ලෙසයි. පසුව 2020 නොවැම්බර් 19 වැනිදා අභියාචනාධිකරණය විසින් සිල්රෙදි නඩුවේ චෝදනාවලින් අනුෂ පැල්පිට මහතා සහ ලලිත් වීරතුංග මහතා නිදොස් කොට නිදහස් කළේය.
     
    • Like
    Reactions: earthling

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,267
    27,312
    113
    තාම ලන්කාවේ
    සිල් රෙදි බෙදීමේ කේස් එකට සම්බන්ධ මිනිහා මුල්‍ය විනයක් ගෑන කතා කරනවා කියන්නේ ඒ සිද්ධියෙන් පස්සේ හෑදිලා වෙන්න ඈති.. විමල්ට ගම්මන්පිලට බඩු පෑකට් වෙන්න යන්නේ කියන එක දෑන්නම් ඈත්ත වගේ.. එහෙනම් මුස්ලිම් සෙට් එකට හොද කලක් එයි.. ඉස්සර උසාවියට ගල් ගහලත් බේරුනානේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,165
    8,918

    සිල්රෙදි එතකොට