"විමල් සහ ගම්මන්පිලලා ජාත්යන්තර කුමන්ත්‍රණකරුවන්දැයි සැකයි"- පොහොට්ටුව

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,416
    2,053
    113
    ඊයේ මරණ ගණන 200 ආසන්නයේ..:shocked: රට වැසීම ජාත්යන්තර කුමන්ත්‍රණයක් දැයි සැකසහිත බව පොහොට්ටුව පැවසීමත් සමග නිරෝධායන ඇදිරිනීතිය ගණන් නොගෙන ජනතාව එළි බැසීමේ අවදානමක්..:eek:

     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,416
    2,053
    113
    පිළියන්දල බලෙන්ම ඇරල මිනිස්සු මැරුවට මූ හරිනම් හිරේ ඉන්න ඕන. ගෝඨා ආවහමවත් හිරේට දායි.
    :yes: 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,161
    13,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්තිමේදි විමලයයි ගම්මන්පිලයයි NGO ඩොලර් කුමන්ත්‍රණකාරයො උනා. කවුද හිතුවෙ උනුත් එහෙමයි කියල. ඒ කියන්නෙ @erozan කොලුවත් NGO ඩොලර් කාක්කෙක්
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,416
    2,053
    113
    අන්තිමේදි විමලයයි ගම්මන්පිලයයි NGO ඩොලර් කුමන්ත්‍රණකාරයො උනා. කවුද හිතුවෙ උනුත් එහෙමයි කියල. ඒ කියන්නෙ @erozan කොලුවත් NGO ඩොලර් කාක්කෙක්
    🤭 🤭 🤭 🤭 :yes::yes::yes::yes:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    448
    387
    63
    අන්තිමේදි විමලයයි ගම්මන්පිලයයි NGO ඩොලර් කුමන්ත්‍රණකාරයො උනා (3)
     
    • Haha
    Reactions: Ravana21