විවාහක සියල්ලම වෙතටයි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    14,744
    7,179
    113
    මටත් දැනගන්න ඹ්න කොහොම හරි බැන්දයි කියමුකෝ. ඊට පස්සේ පවුල්වල තරාතිරම ගැන ප්‍රශ්න එයිද ? ඒ කියන්නේ කෙල්ලගෙ පවුල සුපිරිමටම ගැම්ම නම් සාමාන්‍ය පවුලක් එක්ක කරන මගුලක් නිකන් අවුල් වෙයිද?
    godak welawata podi family eke connection eke nethi wena eke wenne...
     
    • Like
    Reactions: SLGodFather

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,589
    816
    113
    සල්ලි තියෙන කෙල්ලෙක්ව බැදලා ඕක නඩත්තු කරන්නත් සුපිරි සල්ලියක් ඕනි වෙයි නේ. කෙල්ල ගෙදර එකම දුව නම් ඕක ලොකු අවුලක් නැති වෙයි.
     
    • Like
    Reactions: SLGodFather

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,687
    1,102
    113
    මටත් දැනගන්න ඹ්න කොහොම හරි බැන්දයි කියමුකෝ. ඊට පස්සේ පවුල්වල තරාතිරම ගැන ප්‍රශ්න එයිද ? ඒ කියන්නේ කෙල්ලගෙ පවුල සුපිරිමටම ගැම්ම නම් සාමාන්‍ය පවුලක් එක්ක කරන මගුලක් නිකන් අවුල් වෙයිද?
    කොහොමහරි බදිනවා?
    ඇයි මොකටද බන් කොහොමහරි බදින්නෙ?
    කොහොමහරි නෙවෙයි.
    එකයි එ මිනිස්සු එක්ක ටික කාලයක් අශ්‍රය කරන්නෙ .
    සල්ලි ඉතුරන උන් නෙවෙයි සාමාන්‍ය පවුලුත් ඉන්නවා එවගෙ තව් පවුලක් එක්ක එකතු කරගන්න බැරි.
    උබ වැඩිහිටියෙක් උනාමනෙ බන් කසාදයක් බදින්නෙ.
    එහෙනම් උබට පුලුවන් වෙන්න ඔනා යම්කිසි කාලයක් ඒ අය එක්ක ආශ්‍රය කරල යම් අදහසක් ගන්න.
    එහෙම නැතුව හා කිව්ව ගමන් බකස් ගාල මගුල තීන්දු කරොත් නම් එහෙම වෙයි.
    එතනදි දෙමාපියො අවුල් කෙල්ල හොදයිනම් උබට ඒ අනුව විකල්ප හදාගන්න වෙනවා එක කරනවා නම්.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    4,634
    2,220
    113
    it depends on the family mchn. kellage family eke salli thiyenwa kiyanne business thiyenwa athine. eka kellainam inne business balaganna kellata barinam family eken hoyanne business balaganna puluwan business minded kollek.
     
    • Like
    Reactions: SLGodFather

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    367
    666
    93
    අනේ මන්දා
    ඔයා කසාද බඳින්නෙ කෙල්ලව නෙවෙයි.. ඒකිගෙ දෑවැද්ද.. එ වගේම උන්ගෙ පවුල් වල උනුත් උන්ගෙ දුව දෙන්නෙ සමාජ නම්බුකාරකමට මිසක් සැමියෙකුට නෙවෙයි.. දෙන්නට දෙන්න ආදරේ නම් සහ හොඳින් තේරුම් අරන් නම්, උඹ කෙල්ලට ආදරේ නම්, ගෙවල් වල උන් මොනව කිවුවත් උඹ ඒකිව බඳිනවා.. උස්සනවා.. ඒකිත් උඹ එක්ක එනව දේපල අතෑරලා... උඹ ඒ දේපල වලට ආස නිසා තමයි මෙහෙම අපෙන් අහන්නෙ... උඹම කැමැත්තක් කරපං... මගේ අදහස..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,774
    5,696
    113
    Homagama
    සිම්පල් . කොල්ලෙක් නම් තමන්ට වඩා අද්යාපන සුදුසුකම් තියන කෙල්ලෙක් බදින්න නම් එපා.
    මේ කෙස් එකේදී. කෙල්ලගේ පැත්තෙන් තබ සතේක දෙයක් නොගැනීමට වග බලාගන්න.
     
    • Like
    Reactions: SLGodFather

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,986
    5,480
    113
    කොහොම කළත් පවුල් පවුල් අතර නොගැලපීම් තියෙනවා බන්. එක ගෙදරම එකටම හැදෙන සහෝදරයොත් එකිනෙකාට වෙනස්නෙ. ඉතින් කොහෙද පිට පවුල් දෙකක් සමාන වෙන්නෙ. සමහරු මූණට කොච්චර කිරි පැණි වගේ හිටියත් නැති තැන බනිනනවා. සමහරු මූණට බනිනවා හැබැයි හිතේ තියාගෙන පලි ගැනිලි අනම් මනම් නෑ එතනින් ඉවරයි.

    කොහොම කළත් නොගැලපීම් ගලපගෙන යන එක තමයි කරන්න වෙන්නෙ. සමහරුන්ට බඳින කලින් නොගැලපීම් පේනවා සමහරුන්ට බැඳ ගමන් පේනවා. සමහරුන්ට අවුරුදු ගානක් ගිහින් පේනවා. ඔහොම තමයි හැටි.

    ප්‍රශ්නෙට අදාළව කතා කරොත් එක එක මිනිස්සු හිතන හැටි බලන හැටි වෙනස්. සමහරු බලන්නෙ හොඳ ගති ගුණ. සමහරුන්ට ලස්සන. සමහරුන්ට තත්වය. සමහරුන්ට කුලය. සමහරුන්ට සල්ලි ඕනෙ මොනා නැතත්. ඉතින් ඒ මිනිස්සු මොනා බලනවද කියලා ඒ මිනිස්සුම තමයි දන්නෙ.

    මගේ යාලුවෙක් හිටියා ඌ පට්ටම පෝසත් කෝටි ගණන් සල්ලි. ඌ ඉංජිනියර් කෙනෙක් උනා. පවුල ප්‍රභූ පවුලකුත් එක්ක, උන්ගේ සීයා ප්‍රසිද්ධ ප්‍රභූ වරයෙක්, උගෙ ලස්සනත් තියෙනවා. ඔය ඔක්කොමත් තියාගෙන ඌ යාලු උනේ සාමාන්‍ය පන්තියේ කෙල්ලෙක් එක්ක. ඇත්තම කිව්වොත් උන්ගෙ පවුලට සාපේක්ෂව සෑහෙන්න දුප්පත්. ඒත් ඒ ගෙදරින් මූට කැමති උනේ නෑ අඩු කුලේ කියලා. ඔන්න මිනිස්සුන්ගෙ හැටි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,403
    9,817
    113
    Gotham City
    සාපෙක්ෂයි

    ඩොකෙක් නම් ? මේක මොකටද ?

    ඩොකාද ඉංජාද අදාල නැහැ
    කෙල්ලගෙ පැත්තෙ දෙමාපියො හොයන දෙවල් අනුව තමා
    සමහරු කුලය බලනවා
    සමහරු ඉන්නවා සුරාවෙන් සූදුවෙන් තොර ගුණ යහපත් පිරිමියෙක් හොයනවා
    සමහරු ඉන්නවා හොඳ නෑදෑ පරපුරක් ඉන්න කෙනෙක් හොයනවා .
    ඉතිං සියල්ල සාපෙක්ෂයි .

    සිම්පල් . කොල්ලෙක් නම් තමන්ට වඩා අද්යාපන සුදුසුකම් තියන කෙල්ලෙක් බදින්න නම් එපා.
    මේ කෙස් එකේදී. කෙල්ලගේ පැත්තෙන් තබ සතේක දෙයක් නොගැනීමට වග බලාගන්න.
    ඇයි මෙහෙම කිව්වෙ ?
    මගෙ ගේවල් ගාව ඉන්නවා
    අක්කා උපාධිදාරිනියක් එයාව බැඳලා ඉන්න අයියා ඕ ලෙවල්වත් නැහැ .

    දෙන්නාම සතුටින් ඉන්නවා ළමයෙකුත් හදලා .
    හැබැයි දෙන්නාටම දේපල නැහැ .
    අක්කාගෙ උගත්කම නිසා ගමෙ අය අර අයියාගෙ පවුලෙ උන්ට පොඩි රෙස්පෙක්ට් එකකුත් තියෙනවා .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,986
    5,480
    113
    සිම්පල් . කොල්ලෙක් නම් තමන්ට වඩා අද්යාපන සුදුසුකම් තියන කෙල්ලෙක් බදින්න නම් එපා.
    මේ කෙස් එකේදී. කෙල්ලගේ පැත්තෙන් තබ සතේක දෙයක් නොගැනීමට වග බලාගන්න.
    ඒක ඉතින් කෙල්ල අනුව තමයි නේද? කෝකටත් තමුන් ඉහළින් හිටියා නම් හොඳයි. අනික් එක හොඳට අධ්‍යාපන සුදුසුකම් තියාගෙන ලස්සන හරි සල්ලි හරි බලලා ගොන් ගහක් කරේ ගහ ගන්නත් එපා. අපේ දුරින් නෑ කෙනෙක් ඩිග්‍රියකුත් කරලා ලස්සනයි කියලා ගොන් ගහක් කරේ ගහගත්තා. ඌ ඉවරයි. ඇයි අරකිගේ ප්‍රමුඛතා වෙනස් අන්තිමට මූට ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්නත් බැරි උනා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,774
    5,696
    113
    Homagama
    ඒක ඉතින් කෙල්ල අනුව තමයි නේද? කෝකටත් තමුන් ඉහළින් හිටියා නම් හොඳයි. අනික් එක හොඳට අධ්‍යාපන සුදුසුකම් තියාගෙන ලස්සන හරි සල්ලි හරි බලලා ගොන් ගහක් කරේ ගහ ගන්නත් එපා. අපේ දුරින් නෑ කෙනෙක් ඩිග්‍රියකුත් කරලා ලස්සනයි කියලා ගොන් ගහක් කරේ ගහගත්තා. ඌ ඉවරයි. ඇයි අරකිගේ ප්‍රමුඛතා වෙනස් අන්තිමට මූට ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්නත් බැරි උනා.
    ඇයි මෙහෙම කිව්වෙ ?
    මගෙ ගේවල් ගාව ඉන්නවා
    අක්කා උපාධිදාරිනියක් එයාව බැඳලා ඉන්න අයියා ඕ ලෙවල්වත් නැහැ .

    දෙන්නාම සතුටින් ඉන්නවා ළමයෙකුත් හදලා .
    හැබැයි දෙන්නාටම දේපල නැහැ .
    අක්කාගෙ උගත්කම නිසා ගමෙ අය අර අයියාගෙ පවුලෙ උන්ට පොඩි රෙස්පෙක්ට් එකකුත් තියෙනවා .
    ඔව් ඔව් ගොන් ගහක් බැද ගන්න එක නෙමේ බොක්කලා මම කියන්නේ. කෙල්ල අද්යාපන මට්ටමෙන් උසස් උනාම උන්ගේ දෙමව්පියෝ පොඩ්ඩක් ඉහලින් ඉන්න බලන්නේ. එකත් සාදාරනයි ඉතින් එයාල උගන්නපු එක නේ. අපේ එකෙක් ඉනන්ව ඌ ඩොක්ටර් කෙනෙක් බැදලා ඉන්නේ. උ අපා දුක් විදින්නේ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔය වගේ සැහෙන්න උදාහරණ තියෙන නිසා කිව්වේ. කුල මල නම් වැඩක් නැ . එත් ලංකාවේ හැටියට උඩ විදිහට කළා නම් තමා හොද.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,403
    9,817
    113
    Gotham City
    ඔව් ඔව් ගොන් ගහක් බැද ගන්න එක නෙමේ බොක්කලා මම කියන්නේ. කෙල්ල අද්යාපන මට්ටමෙන් උසස් උනාම උන්ගේ දෙමව්පියෝ පොඩ්ඩක් ඉහලින් ඉන්න බලන්නේ. එකත් සාදාරනයි ඉතින් එයාල උගන්නපු එක නේ. අපේ එකෙක් ඉනන්ව ඌ ඩොක්ටර් කෙනෙක් බැදලා ඉන්නේ. උ අපා දුක් විදින්නේ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔය වගේ සැහෙන්න උදාහරණ තියෙන නිසා කිව්වේ. කුල මල නම් වැඩක් නැ . එත් ලංකාවේ හැටියට උඩ විදිහට කළා නම් තමා හොද.
    මම කියන අක්කා නම ඉතිං මෙහෙමයි ආයියාගෙම ඥාති සොහොයුරියක් වෙන එකෙන් බැන්දෙ.
    අක්කා ගමෙ ඉඳන් කැම්පස් යන්න අපෙ ඒරියා එකට ආපුවහම අයියා තමා එයාව බලාගත්තෙ. එහෙම්මම මැරි කරා .
    පවුල දෙපැත්තෙම වත්කම් ,සමාජ මට්ටම් එක වගෙ.
    ඒ නිසා ලොකු ගැටළුවක් නැහැ .

    අපො ඔය සීන් උගත්කම නෙමෙ දෙපොල නිසාත් වෙනවා
    අපෙ පැත්තෙම් තව සිද්ධියක්

    අයියා විද්‍යා උපාධිදාරියෙක් , අක්කා ඒ ලෙවල් වෙනකන් විතරයි .
    අයියා ටියුෂන් දෙනවා කිසිම දෙපොලක් නැහැ .
    ඉන්න ගෙදර ,වාහන දෙකම සෙරොම අක්කාගෙ දෙපල
    ඉතිං අයියා අක්කට බයයි .අයියා පරක්කු උනොත් ගෙදර එන්න අක්කා කරන්නෙ ඌව දාලා වහනවා එලියෙ.
    ගෙට ගන්නෙ ටික වෙලාවකින් .
    හැබැයි පවුලෙ එකම ගැනු ලමයා නම් ඔය අවුල ටිකක් අඩුයි.
    මෙතන නම් අක්කාට අයියලා දෙන්නෙකුත් ඉන්නවා .
    අන්න ඒකයි සිද්දිය .
     
    මම කියන යාළුවගේ සින් එකත් ඔකටම සමානයි බන්,
    එකම එකාද දන්නේ නැ .
    යාළුවා මෑත කලේ . කැම්පස් ගිහින් මෑත ඩිග්රි එක ගහලා දැන් ක්ලාස් කරන එකෙක්
    කෙල්ල ස්පෙෂලිස්ට් කෙනෙක්. ළමයි බලාගන්නෙත් අපේ එකා.
    කෙල්ලගේ අම්මල ලග තියල ගියොත් සල්ලි ගන්නවා, පුකේ තියරි තියෙන්නේ
    අපේ එකාගේ අම්මලා ලගට ගෙනියන්න දෙන්නේ නැ . එක එක කෙස් දානවා
    මම කිව්වේ පොඩි කොල්ලා ලොකු වෙනකන් ඉවසන් ඉදපන් කියල
    උන් තේරුම් ගනිනේ කියල. පව් ඉතින් උගේ කිසිම වරදක් නැ බන්. බොන්නේ නැ පිට ගැනු
    ආශ්‍රය නැ . උ පෙර කල කරුමයක්. උ බැරිම දවසට අපේ ගෙදර එනවා. ඇවිත් ඉතින් ඔක්කොම ටික කියනවා
    මම අහගෙන ඉදලා හිත හදල යනවා. වෙන මොනවා කරන්නද මචං .
    මම නම් දන්නා එකෙක්ට ඔය වගේ විවාශ කරගන්න එපා කියන්නේ එකයි.
    එත් හොද අය නැ කියලා කියනනේ නැ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    2,909
    872
    113
    දොස්තර සහ ඉන්ජිනේරු කියන්නේ තාමත් මේ රටේ ලොකුම ජොබ් දෙකද? ඊට වඩා හොද professions මේ 2021 කේ නෑද්ද? තාමත් අපි 70s 80s 90s වලද

    මිනිහෙක්ගෙ ජොබ් එකෙයි ක්ලාස් එකෙයි ලොකු වෙනසක් තියෙනවා කියලා පිලිගන්නවද?