විවාහය සෙරප්පු කුට්ටමකි,මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි ! ❤️

CLOUDXR

Junior member
  • Aug 25, 2021
    31
    41
    18
    ඇමෙරිකාවෙත් තියෙන්නෙ මොණර කොළ. පුහ්. :cool:
    අඩෝ මේ ටිකත් ඌම කියලද මෙහෙම?
    අපේ සරළත්වය අපිට සුන්දරයි මේ ලෝකෙ ආදරණීය ම යුවළ මමයි මගේ ප්‍රිසිලයි .
    ඒක හැමදාම එහෙමම තමයි .

    Mark ge speech eka methanin iwarai .... eta passe meka dapu ekage talks
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    1,458
    1,787
    113
    No Where
    ඇමෙරිකාවෙත් තියෙන්නෙ මොණර කොළ. පුහ්. :cool:
    අඩෝ මේ ටිකත් ඌම කියලද මෙහෙම?
    Lankawe thana balapan, USA wala use karannet Monara Kola.. Ae unata ape un $ Passe ynwa.. :no:
     
    • Like
    Reactions: caltonhp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,070
    5,616
    113
    Colombo
    ඔව ඔය අපේ එවුන් ලියන හෑලි නේ
    අනිවා කැත ගෑනියෙක් ලියන්න ඇත්තෙ

    අර Elon musk කිවුවා කියලා කවුද ශෙයා කරපු ටවීට් එකකට ඒකා රිප්ලයි එකක් දාල තිබෙබෙ i never said this කියලා. ලංකාවෙ විතරක් නෙවෙයි හැම තැනම ඔහොම තමයි.
     
    • Haha
    Reactions: kevin_levin

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    5,122
    3,303
    113
    sira kathawa..mamanam ehema nah ba..lassananam hitha yanawa
    ඔව් බං මේවා මේ ලස්සන ගෑනියෙක් හොයාගන්න බැරි වෙච්ච අනාත සොන්නලු හිතහදාගන්න ලියන හෑලි 😂😂
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,245
    434
    83
    : ශ්‍රී ලංකා :
    ඕක හොඳට බඩු ගහලා එහෙම එපා වෙලා love sn එකට සෙට් වෙන්නැති. අපේ උන් මොන මගුලක්වත් නැතුව ගුණ වයනවා!