තමන්ගෙ වැරදි තීරණවලට අනුන්ට බනින්නෙ ඇයි?
ඌ හිතල කරපු දෙයක් නෙවෙයිනෙ. ඌට තුවාල වෙලාද කියලා හොයල බැලුවද?
ඌ හිතල කරපු දෙයක් නෙවෙයිනෙ. ඌට තුවාල වෙලාද කියලා හොයල බැලුවද?
Menna minissuතමන්ගෙ වැරදි තීරණවලට අනුන්ට බනින්නෙ ඇයි?
ඌ හිතල කරපු දෙයක් නෙවෙයිනෙ. ඌට තුවාල වෙලාද කියලා හොයල බැලුවද?
ඇල්ටො වල චැසි නැහැ බංචැසිය ඇද වෙලා ඇත්තෙ දැන් ඕක කොච්චර හැදුවත් ලෙඩ තමා
Unibody?ඇල්ටො වල චැසි නැහැ බං
YesUnibody?
sira kathawa.. hariyatama umba thamai kiwwe...Gani, lamai, salli ,wahanei නැතුව ඕන උදව්වක් ඉල්ලහන් කියපන්
Sira bnsakkiliyek kiyala moona dakkama penawa.. oya wage ponnayo thamai diwata diwa gagena pana denna wage raganne.. deyak welama balanna o ne.. pana denawa kiyana eun wa satha pahakata wiswasa karanna epa.. mokada unge wachana wala kisi watinakamak naha..
sira kathawa.. hariyatama umba thamai kiwwe...
------ Post added on Jul 11, 2024 at 8:59 AM
Same, vehicle ekak dena eka risky.උබලා යාලුවොන්ට වාහනත් දෙනවද?
යකෝ මම නම් උන්ගෙන් ඉල්ලන්නෙත් නෑ..
මම දෙන් නෑ කියලා දන්න නිසා මගෙන් ඉල්ලන්ණෙත් නෑ....
මගේ යාලුවෙක් තමා මට වාහනේ පුරුදු කරේ. පොර මුල් ටිකේ කිව්වේ මිනිස්සු හප්පන්නේ නතුව ඕනි එකක් කියල. පස්සේ මාස තුන හතරකට පස්සේ කිව්ව දැන් වාහනෙත් හප්පාගන්න එපා කියලා.යකඩ ගොඩවල් නම් කවද ගන්න බැරිද ඒත් ඒ මනුස්ස ජීවිතයක් . බීලා ගියත් උබට අහන්න තිබ්බා උබට තුවාලද බන් වාහනේ ගැන හිතින් අත ඇරලා දාපන් උබට අවුල් බව දන්නවා ගනන් ගන්න එපා මෙහෙ වරෙන් දුක යන්න අපි ගල් බෝතලයක් ගහමු කියලා කියන්න තිබ්බා . උබේ වාහනේ ගිහින් ඕක මලානම් උබ තමා නඩු කියන්න වෙන්නේ උබ වාසනාවන්තයි ඌ ගැංගිලා හරි ජීවත්වෙන එක.
සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි මචන් නොපමාව කුසල් රැස් කරපන්