විස්සයි විස්ස ලෝක ලෝක කුසලානය ගේන්නම යන ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,925
    55,668
    113
    ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කර ඇති එම සංචිතය මෙසේය.

    1) වනිඳු හසරංග – නායක
    2) චරිත් අසලංක – උප නායක
    3) කුසල් මෙන්ඩිස්
    4) පැතුම් නිශ්ශංක
    5) කමිඳු මෙන්ඩිස්
    6) සධීර සමරවික්‍රම
    7) ඇන්ජලෝ මැතිව්ස්
    8) දසුන් ශානක
    9) ධනංජය ද සිල්වා
    10) මහේෂ් තීක්ෂණ
    11) දුනිත් වෙල්ලාලගේ
    12) දුෂ්මන්ත චමීර
    13) නුවන් තුෂාර
    14) මතීෂ පතිරණ
    15) ඩිල්ෂාන් මධුශංක



    1. අසිත ප්‍රනාන්දු
    2. විජයකාන්ත් වියස්කාන්ත්
    3. භානුක රාජපක්ෂ
    4. ජනිත් ලියනගේ
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,866
    142,459
    113
    එකමත් එක රටක
    Cracking Up Lol GIF by HULU
     
    • Haha
    Reactions: Asmodeus