වී ටොන් ලක්ෂ 3ක් ගන්නවා යැයි පාරම්බා ටොන් 60ක් පමණක් ගත් අසාර්ථක NPP JVP ආණ්ඩුව නිසා "සහල් මාෆියාව" ජයටම! කීරි සම්බා සහ සම්බා සහල් උග්‍ර හිඟයක්!

monson

Well-known member
  • May 7, 2007
    20,656
    18,491
    113
    :lol:


    බොහෝ ප්‍රදේශවල මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, පවතින හිඟය නිසා මෙම සහල් වර්ගවල මිල සැලකිය යුතු මුදලකින් ඉහළ ගොස් තිබේ.
    මේ අනුව ඇතැම් ප්‍රදේශවල කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310ත් රුපියල් 320ත් අතර මුදලකට අලෙවි කරමින් තිබෙන අතර, සම්බා සහල් කිලෝවක් රුපියල් 270ත් රුපියල් 290ත් අතර මුදලකට අලෙවි කරමින් සිටියි.
    බොහෝ ප්‍රදේශවල මෙම මිලට පවා සහල් මිලදී ගැනීමට හැකියාව තිබෙන්නේ වෙළෙඳ සැල් හිමියාට හිතවත්ම පාරිභෝගිකයන්ට පමණක් වන අතර, සහල් මිලදී ගැනීමට අදාළව බිල්පත් නිකුත් කිරීමක්ද සිදුනොකරනු ලබයි.
    බිල්පතක් ඉල්ලා සිටි විට ‘other’ යනුවෙන් සඳහන් බිල්පතක් නිකුත් කරන අතර, මේ නිසා වැඩි මිලට සහල් අලෙවි කළ බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් සිදුකිරීමට පාරිභෝගික ජනතාවට නොහැකි වී තිබේ.
    සහල් පාලන මිලට අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් 240කටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත් අලෙවි කළ යුතු වේ. එහෙත් දේශීය සම්බා හෝ කීරි සම්බා මෙම මිලට වෙළෙඳ පොළින් මිලදී ගැනීමට නොමැත.


    - https://www.ada.lk/breaking_news/කීරි-සම්බා-හා-සම්බා-සහල්-හිඟයක්/11-415521

     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    20,656
    18,491
    113

    සහල් ආනයනය තවදුරටත්​

    April 2, 2025 11:47 am

    පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.
    අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි.

    - https://sinhala.adaderana.lk/news/208388
     
    • Like
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,289
    17,472
    113
    හස්තිශෛලපුර

    සහල් ආනයනය තවදුරටත්​

    April 2, 2025 11:47 am

    පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.
    අස්වැන්න නෙළන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් වාර්තා වෙයි.

    - https://sinhala.adaderana.lk/news/208388
    :lol: hal mafia ekath ekka Anuraya monawa karaida balamu.. waparayai burampiyai issara pora talk dunne dathusena rajjuruwontat advice dunna wageneh..

    dan ballo wage innawa natta fuke gahan..
     
    • Haha
    Reactions: monson