වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

Samaposha

Active member
  • Nov 9, 2016
    153
    91
    43
    Habarana
    එල මචං..:love: මේ පිලිවෙල තාමත් මෙහෙමද? Bike කට්ටක් ගන්ඩ ඉන්නෙ ලගදි:D
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,041
    1,625
    113
    EARTH
    එල මචං..:love: මේ පිලිවෙල තාමත් මෙහෙමද? Bike කට්ටක් ගන්ඩ ඉන්නෙ ලගදි:D

    මොකක්ද බයික් එක... මම හිතන් ඉන්නෙ FZ Injector version එක හරි ස්කූටරයක් හරි ගන්න.
     

    Samaposha

    Active member
  • Nov 9, 2016
    153
    91
    43
    Habarana
    මොකක්ද බයික් එක... මම හිතන් ඉන්නෙ FZ Injector version එක හරි ස්කූටරයක් හරි ගන්න.
    තාම select කොරගත්තෙ නෑ
    Fz 16 කික් මොඩ්ල් එකක් තමා හිතේ තියෙන්නෙනම්:D