වෘත්තීය සමිතිවලට ගූ බය කුහක ජෙප්පො අනාතයි Sri Lanka parliament passes new electricity law

monson

Well-known member
  • May 7, 2007
    21,276
    19,661
    113

    :lol:

    ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත (සංශෝධන) දෙවනවර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මතයි​


    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසුම අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

    එහිදී ඊට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 59ක් පමණි.

    ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් සම්මත වුණා.

    මේ අතර විදුලිබල සේවකයින් ඇතුළු පාර්ශ්ව රැසක් ඊට විරෝධය පළ කළා.

    විදුලිබල කර්මාන්තයට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහා මෙන්ම ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම මෙම විදුලිබල පනත් කෙටුම්පත මගින් යෝජිතයි.

    විදුලිබල උත්පාදනය , සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදනය සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීමද මෙම
    කෙටුම්පතේ අරමුණක්.

    - https://www.hirunews.lk/371879/ශ්‍රී-ලංකා-විදුලිබල-පනත්-කෙටුම්පත-සංශෝධන-දෙවනවර-කියවීම-වැඩි-ඡන්ද-44කින්-සම්මතයි

    ECONOMYNEXT – Sri Lanka’s parliament has passed a new electricity law, speaker Mahinda Abeywardena said, with 103 legislators out of the 225 member assembly voting in favour.

    There were 59 votes against.

    Energy Minister Kanchana Wijesekera said the bill will unbundle the sector and help take the grid to a 70 percent renewable energy target.

    - https://economynext.com/sri-lanka-parliament-passes-new-electricity-law-166663/



    :lol:
    ------ Post added on Feb 9, 2025 at 5:05 PM
     
    • Like
    Reactions: sahan50