වෙට් කෙනෙක් ගෙ උදව්ව ඕන

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,314
    992
    113
    වෙට් කෙනෙක් මෙන්ෂන් කරපන්කො

    මම ගෙදර යද්දි පූසා ගෙදරින් පන්නලා. බලනකොට මූ වටේ ම ගෙවල් වල පොඩි උන් කාලා. මූ පොඩි කාලෙ ඉදන් ඇල්ලුවොත් විකනව. ලොකු උණා ම මෙච්චර දරුනු වෙයි කියල හිතුවෙ නෑ. ඌ ලස්සන නිසා ළමයි එහෙම ඌ අරන් යනවා. ළමයි මස් කරල මූ පැනල එනවා. හේතුව මොකද්ද මේකට? මූට ඩිප්‍රෙෂන් ද? සත්තුන්ටත් ඕක එනව කියල අහල තියෙනව. මුගේ කුකුල් කේන්තියටයි විකිල්ලටයි බේත් නැත්ද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    5,610
    11,475
    113
    Miami
    යකෝ අපේ එකා ගේ පුරා රෙනවා. උදේ රෙන්න කියල එලියට දැම්මම මූ ගේ වටෙන් ගිහින් ඉස්සරහ පාපිස්සෙ රීලා. අතට පයට ඔක්කොම සත්කාර දීලත් මුන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    26,849
    72,847
    113
    එකමත් එක රටක
    යකෝ අපේ එකා ගේ පුරා රෙනවා. උදේ රෙන්න කියල එලියට දැම්මම මූ ගේ වටෙන් ගිහින් ඉස්සරහ පාපිස්සෙ රීලා. අතට පයට ඔක්කොම සත්කාර දීලත් මුන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ
    ගෙදර උන් දිහා බලාගෙන උන් හැදෙන්නේ බන්. 🤭
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    5,610
    11,475
    113
    Miami
    ගෙදර උන් දිහා බලාගෙන උන් හැදෙන්නේ බන්. 🤭
    එහෙම කියනවා. මට හිතෙන්නෙ හුරතල් කරනව වැඩි නිසාද මන්දා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    6,431
    8,056
    113
    අඩෝ සතා එලවන්න නං එපා 😞 හොදම වෙට් කෙනෙක් ගාවට එක්කං පලයන් හොද අප්ඩේටඩ් ඩයල් එකක් ගාවට. ඩොක්ට කනිෂ්ක කියලා ඩොකෙක් ගැන බුකියෙ පෝස්ට් වල දැකලා තියනවා පොඩ්ඩක් හොයලා බලලා ඒ වෙට් ගාවට එක්කං පලයන් සෙට් නං.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,314
    992
    113
    අඩෝ සතා එලවන්න නං එපා 😞 හොදම වෙට් කෙනෙක් ගාවට එක්කං පලයන් හොද අප්ඩේටඩ් ඩයල් එකක් ගාවට. ඩොක්ට කනිෂ්ක කියලා ඩොකෙක් ගැන බුකියෙ පෝස්ට් වල දැකලා තියනවා පොඩ්ඩක් හොයලා බලලා ඒ වෙට් ගාවට එක්කං පලයන් සෙට් නං.
    ඌ අල්ලනවය කැමති නෑ බන් හුරතල් වෙන්න කැමති ම නෑ. කන්න පනින එක විතරයි කරන්නෙ. මොන යකෙක් වැහිල ද හිතා ගන්න බෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    6,926
    20,069
    113
    somewhere
    මම ගෙදර යද්දි පූසා ගෙදරින් පන්නලා. බලනකොට මූ වටේ ම ගෙවල් වල පොඩි උන් කාලා. මූ පොඩි කාලෙ ඉදන් ඇල්ලුවොත් විකනව. ලොකු උණා ම මෙච්චර දරුනු වෙයි කියල හිතුවෙ නෑ. ඌ ලස්සන නිසා ළමයි එහෙම ඌ අරන් යනවා. ළමයි මස් කරල මූ පැනල එනවා. හේතුව මොකද්ද මේකට? මූට ඩිප්‍රෙෂන් ද? සත්තුන්ටත් ඕක එනව කියල අහල තියෙනව. මුගේ කුකුල් කේන්තියටයි විකිල්ලටයි බේත් නැත්ද?
    අපෙත් හිටියා ඔහොම එකෙක්, මං පොඩි කාලේ මගේ කන කෑවා
    ඊටපස්සේ ගෙදරින් පන්නලා😆

    නිකන් ඉන්න කොට හපනවා කියන්නේ නම් අවුලක්නේ, වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,314
    992
    113
    යකෝ අපේ එකා ගේ පුරා රෙනවා. උදේ රෙන්න කියල එලියට දැම්මම මූ ගේ වටෙන් ගිහින් ඉස්සරහ පාපිස්සෙ රීලා. අතට පයට ඔක්කොම සත්කාර දීලත් මුන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ
    රෙන එක තව කමක් නෑ. බල්ලො කාපු වගේ පූසෙක් කද්දී මොන විනාසයක් බ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,590
    13,210
    113
    යකෝ අපේ එකා ගේ පුරා රෙනවා. උදේ රෙන්න කියල එලියට දැම්මම මූ ගේ වටෙන් ගිහින් ඉස්සරහ පාපිස්සෙ රීලා. අතට පයට ඔක්කොම සත්කාර දීලත් මුන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ
    එහෙම කියනවා. මට හිතෙන්නෙ හුරතල් කරනව වැඩි නිසාද මන්දා.
    හුරතලේ වැඩි ද උඹලා හරියට සලකන්නද්ද දන්නෑ.. පූසෝ තරහට තමා ගෙ ඇතුළේ ජරා කරන්නෙ.. එහෙම නැත්නම් උට ලෙඩක්.. යන එක control කරගන්න බෑ..
     
    • Like
    Reactions: TonyMontana83

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,314
    992
    113
    අපෙත් හිටියා ඔහොම එකෙක්, මං පොඩි කාලේ මගේ කන කෑවා
    ඊටපස්සේ ගෙදරින් පන්නලා😆

    නිකන් ඉන්න කොට හපනවා කියන්නේ නම් අවුලක්නේ, වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න
    නිකන් නෙමෙ ඇල්ලුවොත් හපනවා. අර වෙන පූසො වගේ හූරල පනිනව හපල පනිනව නෙමෙ බන්. එල්ලී එල්ලි මස් වැද්දා වගේ එලෝ එලෝ කනව බන්. බල්ලෙක් වගේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    6,431
    8,056
    113
    ඌ අල්ලනවය කැමති නෑ බන් හුරතල් වෙන්න කැමති ම නෑ. කන්න පනින එක විතරයි කරන්නෙ. මොන යකෙක් වැහිල ද හිතා ගන්න බෑ

    අපේ එකත් වෙලාවකට එහෙමයි. අපිට ඕන වෙලාවට ඌව හුරතල් කරන්න වඩා ගන්න බෑ හපන්න හදනවා. හැබැයි වෙලාවකට ඌම එනවා හුරතල් වෙන්න කකුලෙ එති එතී පුරු පුරු ගගා. ඒ වෙලාවට හුරතල් කරන්න වඩා ගන්න පුලුවන් 😁
     
    • Like
    Reactions: TonyMontana83

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,590
    13,210
    113
    නිකන් ඉන්න කොට හපනවා කියන්නේ නම් අවුලක්නේ
    උන් ආදරේටත් හපනවා මචං.. හැබැයි එහෙම හපන්නේ නිකන් love bite එකක් වගේ.. ඩ්‍රකියුලා වැහුනා වගේ හිල්වෙන්න හපන්නේ නෑ

    නිකන් නෙමෙ ඇල්ලුවොත් හපනවා. අර වෙන පූසො වගේ හූරල පනිනව හපල පනිනව නෙමෙ බන්. එල්ලී එල්ලි මස් වැද්දා වගේ එලෝ එලෝ කනව බන්. බල්ලෙක් වගේ
    බලු කෑම දුන්නද උට? බලු හෝමෝන වැඩි වුනාමත් ඔහොම වෙන seen එකක් තියෙනවා
    ------ Post added on Jun 28, 2022 at 1:25 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    5,610
    11,475
    113
    Miami
    හුරතලේ වැඩි ද උඹලා හරියට සලකන්නද්ද දන්නෑ.. පූසෝ තරහට තමා ගෙ ඇතුළේ ජරා කරන්නෙ.. එහෙම නැත්නම් උට ලෙඩක්.. යන එක control කරගන්න බෑ..
    නෑ නෑ. ඌට සලකනවා උපරිමෙන්. වෙනම මාළු උයල දෙනවා, බිස්කට් දෙනවා. පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි බේත් අරන් දෙනවා. හුරතලුත් කරනවා. මූ හොඳට ඉඳලා ඉඳලා එක පාර ගෙයි රෙනවා. එක්කො හුජ්ජ කරනවා. අනික් වෙලාවට ෆුල් නෝමල්. ඇඳන් පුටු වලට නම් ගන්නෙ නෑ බිම තමා තියන්නේ

    අනික කවදාවත් පුරු පුරු ගාන්නෙ නෑ. අවුරුදු 4ක් වයස, තුන් හතර සැරයයි තාම පුරුපුරු ගාල ඇත්තේ. මේ කියනව වගේ හපන්නෙ, හූරන්නෙ මුකුත් නෑ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,314
    992
    113
    උන් ආදරේටත් හපනවා මචං.. හැබැයි එහෙම හපන්නේ නිකන් love bite එකක් වගේ.. ඩ්‍රකියුලා වැහුනා වගේ හිල්වෙන්න හපන්නේ නෑ


    බලු කෑම දුන්නද උට? බලු හෝමෝන වැඩි වුනාමත් ඔහොම වෙන seen එකක් තියෙනවා
    ------ Post added on Jun 28, 2022 at 1:25 AM
    බලු පූස් කෑම ගේන්නෙ නෑ කවදාවත්. අපි කන ඒවා මස් මාළු විතරයි දෙන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    6,926
    20,069
    113
    somewhere
    නිකන් නෙමෙ ඇල්ලුවොත් හපනවා. අර වෙන පූසො වගේ හූරල පනිනව හපල පනිනව නෙමෙ බන්. එල්ලී එල්ලි මස් වැද්දා වගේ එලෝ එලෝ කනව බන්. බල්ලෙක් වගේ
    Star Wars Rex GIF by aiptcomics


    උන් ආදරේටත් හපනවා මචං.. හැබැයි එහෙම හපන්නේ නිකන් love bite එකක් වගේ.. ඩ්‍රකියුලා වැහුනා වගේ හිල්වෙන්න හපන්නේ නෑ
    අක්කා පූසව මගේ මූණට විසි කරලලු
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,590
    13,210
    113
    නෑ නෑ. ඌට සලකනවා උපරිමෙන්. වෙනම මාළු උයල දෙනවා, බිස්කට් දෙනවා. පොඩ්ඩ එහෙමෙහෙ වෙද්දි බේත් අරන් දෙනවා. හුරතලුත් කරනවා. මූ හොඳට ඉඳලා ඉඳලා එක පාර ගෙයි රෙනවා. එක්කො හුජ්ජ කරනවා. අනික් වෙලාවට ෆුල් නෝමල්. ඇඳන් පුටු වලට නම් ගන්නෙ නෑ බිම තමා තියන්නේ
    උට ගහන්නේ සැර කරන්නෙ එහෙම නෑ නෙ? මීට පස්සෙ ගෙයි රීවොත් ගෙයින් එළියට දාලා තිය්හං පැයක් විතර යනකන් ගෙට ගන්නෙපා.. ඕකුන් ටක්ගාල ඒවගේ දඬුවම් තේරුම් ගන්නවා.. අපේ ගෙදර එවුන් දෙන්නව නම් හැදුවේ එහෙම තමා :D
     
    • Love
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    5,610
    11,475
    113
    Miami
    උට ගහන්නේ සැර කරන්නෙ එහෙම නෑ නෙ? මීට පස්සෙ ගෙයි රීවොත් ගෙයින් එළියට දාලා තිය්හං පැයක් විතර යනකන් ගෙට ගන්නෙපා.. ඕකුන් ටක්ගාල ඒවගේ දඬුවම් තේරුම් ගන්නවා.. අපේ ගෙදර එවුන් දෙන්නව නම් හැදුවේ එහෙම තමා :D
    ගහන්නෙ නම් නෑ. ඌ සමහර වෙලාවට බත් දුන්නම මාලු කෑලි තෝරල කාලා බත් ටික ඉතුරු කරනව ඌ. එතකොට ආච්චි එහෙම බනිනවා. වයසක මිනිස්සුනෙ ඉතින්. මටත් සමහර වෙලාවට හිතෙනවා ඒ බැනිල්ලද කියලහේතුව. වෙන නම්කිසි වරදක් නෑ අපේ පාර්ශවයෙන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    6,590
    13,210
    113
    අක්කා පූසව මගේ මූණට විසි කරලලු
    එහනම් ඉතින් අහන්නත් දෙයක්ද :lol: මන් අපේ පුසව vet ගාවට ගෙනිහිල්ල ඌ දඟලලා අතේ ලෙලි යන්නම හීරුව.. 😅හදිසි අවස්ථාවල ඕකුන්ට අපිව අදාළ නෑ :lol:

    ඌ සමහර වෙලාවට බත් දුන්නම මාලු කෑලි තෝරල කාලා බත් ටික ඉතුරු කරනව ඌ. එතකොට ආච්චි එහෙම බනිනවා.
    මන් නම් උන්ගේ මාළු වෙනම අරන් තියලා වෙනම තම්බල දෙන්නෙ.. බත් එක්ක හොඳටම පොඩි වෙන්න අනලා දුන්නම ඇටයක්වත් ඉතිරි කරන්නෙ නෑ.. වයසක අය බැන්නම ඕකුන්ට මළ පනින seen එකක් තියෙනවා ද කොහෙද :lol: මගේ ආච්චි ඉන්න කාලේ හිටිය පුසගේ වැඩේම ආච්චිගේ කොට්ට මෙට්ට උඩ නිදාගන්න එක..ආච්චි බනිනවා හමදාම ඒත් උ නෙවෙයි ගණන් ගන්නෙ 🥲
    ------ Post added on Jun 28, 2022 at 1:35 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    5,610
    11,475
    113
    Miami
    එහනම් ඉතින් අහන්නත් දෙයක්ද :lol: මන් අපේ පුසව vet ගාවට ගෙනිහිල්ල ඌ දඟලලා අතේ ලෙලි යන්නම හීරුව.. 😅හදිසි අවස්ථාවල ඕකුන්ට අපිව අදාළ නෑ :lol:


    මන් නම් උන්ගේ මාළු වෙනම අරන් තියලා වෙනම තම්බල දෙන්නෙ.. බත් එක්ක හොඳටම පොඩි වෙන්න අනලා දුන්නම ඇටයක්වත් ඉතිරි කරන්නෙ නෑ.. වයසක අය බැන්නම ඕකුන්ට මළ පනින seen එකක් තියෙනවා ද කොහෙද :lol: මගේ ආච්චි ඉන්න කාලේ හිටිය පුසගේ වැඩේම ආච්චිගේ කොට්ට මෙට්ට උඩ නිදාගන්න එක..ආච්චි බනිනවා හමදාම ඒත් උ නෙවෙයි ගණන් ගන්නෙ 🥲
    ------ Post added on Jun 28, 2022 at 1:35 AM
    මේ බැනිල්ල එහෙම එකක් නෙමෙයි රාජපකාලට වගේ බනින්නෙ. සාප කරන්නෙ. :lol:
     
    • Haha
    Reactions: siri_ayya