වෙට් කෙනෙක් මෙන්ෂන් කරපන්කො
මම ගෙදර යද්දි පූසා ගෙදරින් පන්නලා. බලනකොට මූ වටේ ම ගෙවල් වල පොඩි උන් කාලා. මූ පොඩි කාලෙ ඉදන් ඇල්ලුවොත් විකනව. ලොකු උණා ම මෙච්චර දරුනු වෙයි කියල හිතුවෙ නෑ. ඌ ලස්සන නිසා ළමයි එහෙම ඌ අරන් යනවා. ළමයි මස් කරල මූ පැනල එනවා. හේතුව මොකද්ද මේකට? මූට ඩිප්රෙෂන් ද? සත්තුන්ටත් ඕක එනව කියල අහල තියෙනව. මුගේ කුකුල් කේන්තියටයි විකිල්ලටයි බේත් නැත්ද?