වෙඩි තියන්න ආපු එකා බය උනාම 😂😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    2,850
    3,800
    113

    T 56න් වෙඩි 7ක් තියලත් පාතාලයට මරාගන්න බැරි වුණ අහුන්ගල්ලේ ජීවිතය! CCTV දර්ශන මෙන්න! (VIDEO)

    අහුංගල්ල නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබීමේ සීදුවීමේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

    සිද්ධියෙන් තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහල ට ඇතුලත් කෙරුණු බව පොලීසිය පැවසීය.
    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රී රෝද රථගාලක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    9,168
    15,588

    අරූ ඇඟේ එල්ලුන පාර වෙඩි තියන එකාගේ කකුල උලුක් වුණා :lol:
    Sure ekatama okata EK profile ekak athi :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    6,751
    6,226
    113
    පෘථිවිය
    තුවක්කු තියෙන්නේ පඟර ගැනු ඩයල් වලට
    උන්ට තුවක්කුව විතරයි
    ගු මොළ

    අතින් පයින් බැරි පොන්න ඩයල් තමයි වැඩිපුර තුවක්කු උස්සන් එන්නේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,815
    15,903
    113
    Sure ekatama okata EK profile ekak athi :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Wena kauda itin 😂 fail ponnaya wenna athi😂 kalekata kalin thread ekakut damme kiyak hari hoyaganna paathala kalliyakatawt join wenna asai kiyala🤣 ehema huttige puthalata wada baara dunnama mehema tamai
     
    • Haha
    Reactions: weer 11

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    6,305
    6,508
    113
    තුවක්කුව අතේ තියන් ඉන්න එකාගේ කාකුලේ අවුලක් තියෙනවා .

    දැන් පාතාලේ උනුත් අඩු පඩියට ද කොහෙද කට්ටිය හොයාන්නේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    4,759
    1,550
    113
    billy boy kenek vage..dan rate thatwe ekka oya vage nugath adukule podi kollo one tharam innawa..okunta kg kallak dila ohoma yavanna athi..

    poddak tiktok balpan, thaman pathale kiyan video dana hena set ekak innawa kadu,manna aran.....