වෙන මිනිස්සු එක්ක ගිහින් ඩිවෝස් වෙලා කෝටිපතියෙක් සුගර් ඩැඩී විදිහට තියාගෙන ඉන්න අයත් උපදෙස් දෙන කාලයක් මේක

strada

Well-known member
  • Sep 28, 2018
    390
    293
    63



    නිරුවත හා ලිංගිකත්වය
    😋
    😋
    😋
    nude and sex

    මනුස්සයෙක් ඉපදෙන්නේ නිරුවතින් . අම්මා, තාත්තා අපිව හදන්න ලිංගිකව එකතු වෙන්නේ නිරුවතින්, අපි ඉපදෙන වෙලාවට අම්මා ඉන්නේ නිරුවතින්, ආදරේ කරන දෙන්නෙක් තමන්ගේ විශ්වාසෙන් ලිංගිකව හැසිරෙන්නේ නිරුවතින්, එහෙම බලද්දි නිරුවත කියන දේ ස්වභාවධර්මය විසින් මවලා තියන සුන්දරම නිර්මාණයක්. හැඟීම් වලට පණ දෙන්න දුන්න ලස්සනම නිර්මාණයක්.

    ඇඳුම් කියන දේ නිර්මාණය කලේ ස්වභාවධර්මය නෙවෙයි. මිනිස්සු. බ්‍රා එක පැන්ටිය ඉඳලාම, බුර්කාව වෙනකන් ඇඟ වැහෙන හැම ඇඳුමක්ම නිර්මාණය කලේ මිනිස්සු. ඉතින් නිරුවතින් ජීවිතේ ලස්සනම මොහොතවල් විඳින අපිට ඇදුම කියන එක සාමන්‍ය වෙලා නිරුවත අසාමන්‍යය උනේ කොහොමද?

    ඉපදුන දවසේ ඉඳලා අපේ ඔලුවට දාන්නේ සෙක්ස් කියන්නේ රහසක්, නිරුවත කියන්නේ රහසක් . මොන විකාරයක්ද..
    😂
    😂
    පොඩි කාලේම ඔලුව කන්න පටන් ගත්තම එහෙම උන් තමයි අර කෙල්ලෙක්ගේ මොකක් හරි ලීක් කරලා මන්දමානසික සතුටක් ලබන්නේ. ඒ වගේම කෙල්ලෙක්ගේ කන්‍යාභාවය නැති කරලා ඕකිට ගැහුවේ මම කියලා හතරවටේ කියන්නේ.

    කවුරු කොහොම කිව්වත් කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක්ට ආභරණයක් නෙවෙයි, සාපයක්. ඕක නිසා කෙල්ලෝ කී දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවලා ඇත්ද? කෙල්ලෙක්ට සෙක්ස් කරන්න ආසයි නම්, ආදරේ කරන කොල්ලව විස්වාස නැත්තන්, කොහෙවත් ඉන්න කොල්ලෙක්ට ඕක කඩන්න දෙන් නැතුව තමන්ම කඩාගන්න. කිසි දුකක් නෑ. අරූ මාව අනාථ කරලා ගියා කිය කිය අඬන්න ඕන නෑ.

    කෙල්ලෙක්ට ආභරණයක් වෙන්නේ සෙක්ස් වලින් පරිණත වෙලා, ආදරය තේරුම් ගැනීම අතින් පරිණත වෙලා ඉන්නවා නම්. නැතුව අර මම උඩින් කියපු එක රැකගෙන පත්තිනි අම්මා වගේ ලෝකෙට පේන්න ඉන්න එක නෙවෙයි. කොල්ලෝ උනත් කැමති එහෙම කෙල්ලොන්ට. (හා නැද්ද කොල්ලෝ...
    😌
    😌
    😌
    ) හැම කොල්ලෙක්ම හිත යටින් පෝන්ස්ටාර් කෙනෙක් වගේ කෙල්ලෙක්ට කැමතී. කෙල්ලෝ හිතන් ඉන්නේ ලඟට වෙලා හුරතල් වෙන එකට තමයි කොල්ලෝ ආස කියලා. බොරු. උන් ඊට වඩා දෙයක් හොයනවා.

    සෙක්ස් වලදි...කෙල්ලෙක්ට , කොල්ලෙක්ව සනසන්න නලවන්න වගේම.. කොල්ලෙක්ව දූශණය කරන්නත් පුලුවන් වෙන්න ඕන. අපේ ගොඩක් කෙල්ලෝ කැමති පිරිමි අතින් සෙක්ස් කරවගන්න. කොල්ලෙක්ට දෙයක් දෙන්න තරම් ලිංගික අධ්‍යාපනයක් ගොඩක් කෙල්ලොන්ට නෑ. පෝන් හබ් එකට ගිහින් වීඩියෝ එකක් බලන්න ලැජ්ජයි. කියන්න ලැජ්ජයි. සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ලට බලන්න දෙන්නෙත් නෑ. කාළකණ්ණි..
    🤮
    🤮
    🤮
    ඒ උනාට නිදා ගන්න ගියාම මතක් වෙන්නේ mia kalifa ව. මං නම් කියන්නේ කෙල්ලො හරියට හිටියානම් කොල්ලට නිදාගන්න යද්දි මතක් වෙන්නේ තමන්ගේ කෙල්ලව.

    ඒක නිසා කෙල්ලෝ මීට වඩා අප්ඩේට් වෙන්න. කොල්ලෙක් ලීක් කලා කියලා දුක් වෙන්න එපා. ඒක ජීවිතේ වරද්දගන්න දෙයක් නෙවෙයි. මං මේ වටේ යන්න උපදෙස් දෙනවා නෙවෙයි. හැබැයි සෙක්ස් ගැන මීට වඩා හොඳ විදියට දකින්න. හිතන්න.

    කොල්ලොන්ටත් එක්ක මං මේ කියන්නේ.
    😒
    😒
    ලීක් වෙන ඒවා බලන්න ඕන. මොකද ඒවා පට්ට natural
    😋
    . හැබැයි ඒ කෙල්ලව චාටර් කරන්න හොඳ නෑ. ඒක නෝමල්.. sex and nude is normal...wearings dresses is abnormal..
    😂
    😂
    😂
    ඒක තේරුම් ගත්තා නම් කොල්ලොත් සතුටින් කෙල්ලොත් සතුටින්..
    😌
    😌
    😌
    .
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    2,171
    981
    113
    kandy
    Mashi Nehansa ද දැන් මෙහෙම කියන්නේ .. අපිට පොර ටෝක් දීල ඇදුම් ඇදගෙන ඉන්න ෆොටෝ එකක් නේ එකී දාල තියෙන්නේ .. එහෙම බෑ ..ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න කියපන් ..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    1,519
    3,798
    113
    නිරුවත කලාවක් උනාට රටේ ඉන්න සේරම කලාකාරයෝ නෙවෙයිනේ 😁😁😁😁 ඒ නිසා ඕනම දෙයක් තියෙන්න ඕන සීමාවකට. අම්මා තාත්තා අපිව හැදුවේ නිරුවතින් කියලා ඊටපස්සෙත් අපි ඉස්සරහ නිරුවතින් ඉන්නේ නෑනේ. සෙක්ස් විතරක් නෙවෙයි වැසිකිලි යන එකත් ස්භාවිකයි ඒකත් නැචුරල් එහෙම කියලා තොපි පාරේ රෙන්නේ නෑනේ.
     

    mr.Z

    Active member
  • Jan 18, 2015
    284
    63
    28
    Mashi Nehansa ද දැන් මෙහෙම කියන්නේ .. අපිට පොර ටෝක් දීල ඇදුම් ඇදගෙන ඉන්න ෆොටෝ එකක් නේ එකී දාල තියෙන්නේ .. එහෙම බෑ ..ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න කියපන් ..
    :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    9,195
    2,025
    113
    මාත් මෙයාට එච්චර කැමැත්තක් නෑ. හැබැයි මේ කියන සමහර ඒවායෙ ඇත්තක් තියෙනව. මිනිහෙක්ගෙ නිරුවත පට්ට taboo දෙයක් කරන එක වැරදී. මිනිස්සු ඇරෙන්න වෙන මොන සතෙක්වත් ඇදුම් අදින් නෑ. අපිට උපතින් හම්බෙච්ච ශරීරෙ ෆොටෝ එකක් එලියට ගියොත් සියදිවි නසාගන්න වෙන එක හෙන අවුලක් තමයි. මම කියන්නෙ පාරෙ හෙලුවෙන් යන්න නෙමේ. ඒත් කෙල්ලෙක්ට අවයව ටිකක් තියෙනව කොල්ලෙක්ට අවයව ටිකක් තියෙනව ඕක දැක්කට මොකද so what කියන තැනට ලෝකෙ පත් වෙනවනන් හොදයි.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    1,857
    2,491
    113
    me ara intapunar akka neda.. wasanwan ithin..

    kiala tiyena samahara ewa nam aththa wenna athi

    eth kollo hoyanne pornstar la wage kello kiana eka nam sure nehe.. epa weine ban..